08/04/2026
A/L Results ආවට පස්සේ Future Plans ගැන තාම හිතනවාද? 🤔
ඔබේ උසස් පෙළ ප්‍රතිඵලය කුමක් වුවත්, දකුණු කොරියාවේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න Global Education Hub අප හා එක්වන්න! 🇰🇷✨
අප හරහා ඔබට හිමිවන සේවාවන්:
Korean Language Program (D4) සඳහා ලියාපදිංචිය.
E-Visa ඇතුළුව සියලුම වීසා කටයුතු පහසුවෙන් සිදු කරගැනීමේ හැකියාව.
Diploma, Bachelor's සහ Master's දක්වා පුළුල් අධ්‍යාපන අවස්ථා.
විශ්වවිද්‍යාල තෝරාගැනීමේ සිට වීසා ලබාගන්නා තෙක් පූර්ණ මගපෙන්වීම සහ වගකීම.
ඔබේ අනාගතය ජයගන්න නිවැරදිම තැනින් ආරම්භයක් ලබාගන්න. වැඩිදුර තොරතුරු සඳහා අදම අපව අමතන්න හෝ Matara පිහිටි අපගේ කාර්යාලයට පැමිණෙන්න.
📞 අමතන්න: 077 5700 650
🏢 ලිපිනය: No. 31/3/1, අනගාරික ධර්මපාල මාවත, මාතර.