ECWAYEducation

ECWAYEducation ECWay Education is Located in Sri Lanka. We have placed students into quality institutions in Austra

19/02/2023

නිවැරදි තොරතුරු ලබා දෙන්න

ගොඩාක් අය ජපන් යන්න ආසයි. නමුත් මූලික කටයුතු කිහිපයක් තියනවා ඔබ දැනගතයුතු.යන්නම් වාලේ ජපන් ගියාට වැඩක් නැහැ. එහි යම්තම් ...
26/01/2022

ගොඩාක් අය ජපන් යන්න ආසයි. නමුත් මූලික කටයුතු කිහිපයක් තියනවා ඔබ දැනගතයුතු.

යන්නම් වාලේ ජපන් ගියාට වැඩක් නැහැ. එහි යම්තම් හෝ භාෂා ප්‍රවීනතාවයක් ලබා ගැනීම වටිනවා.
ඔබ පහත සදහන් කටයුතු ටික පිලිබදව අවබෝධයක් ලබා ගන්නවානම් ජපන් යන්න අවස්ථාවක් ලබා ගන්න පුලුවන්

1.අවම වශයෙන් ඔබ අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය ලබාගෙන තිබිය යුතුයි
2.පාසැලෙන් ඉවත් වූ පසු තෘතීය හා වෘත්තීය පුහුණුවක් මෙන්ම යම් ‍රැකියාවක අවම වශයෙන් අවුරුදු 4ක් වත් සිටිය යුතුයි. ඒ සදහා පිලිගත් සහතික ඔබ ලග තිබීම වැදගත්
3.අවම වශයෙන් ඔබගේ ආදායම නොකඩවා අවුරුදු 3ක් වත් යහපත් ලෙස බැංකුපොතේ සටහන්ව තිබිය යුතුයි.
4. දෙමාපියන්ගේ අදායම ඉතාම හොද තත්වයෙන් පෙන්වා තිබිය යුතු වේ.
5. පසුව ජපානයේ පිළිගත් විශ්ව විද්‍යාලයක් ඔබ ‍තෝරා ගෙන අයදුම් කල යුතු වෙයි.
6. ඔබගේ සහතික ඉංග්‍රීසි හා ජපන් භාෂාවෙන් පරිවර්තනය කර විදේශ අමතාංශයේ කොන්සියුලර් සහතික කිරීම ලබා ගත යුතුයි.
7. මේ වන විට ජපානයේ වසරකට විශ්ව විද්‍යාලයකට ගෙවිය යුතු ගණන ලක්ෂ 17 /18 විතර වෙයි.
8. ඔබට අන්තර්ජාලය හරහා විශ්ව විද්‍යාලයක් ‍තෝරා ගැනීමට හැකිය, නැතිනම් උපදේශක ආයතනයක් ‍තෝරාගෙන අවශය කටයුතු කර ගත හැකිය.
මතක තබා ගන්න උපදේශ ආයතනය ඔබෙන් මුදල් අය කිරීමක් කරන බව. ඒකටත් රුපියල් ලක්ශ 3 හා 5 ක් අතර ප්‍රමානයක් ආයතන මෙදිනවල ගන්න බව.

විදේශ අධ්‍යාපනය හෝ විදේශගත වෙනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නොවෙයි. එයට නිවැරදි උපදේශක්ත්වය, මගපෙන්වීම හා විශ්වාසවන්තබව ඉතාම...
25/01/2022

විදේශ අධ්‍යාපනය හෝ විදේශගත වෙනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නොවෙයි. එයට නිවැරදි උපදේශක්ත්වය, මගපෙන්වීම හා විශ්වාසවන්තබව ඉතාම අවශ්‍යයි. අපි විසින් මගපෙන්වූ ගොඩාක් අය අද ඉන්නා තත්වය ගැන අපි හරිම අඩම්බරයි. ඉතාලියට යන අතරතුර

විදේශ රටක විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට IELTS  අනිවාර්ය කරන ලද රටවල් ඇත. එබැවින් අප විසින් කොරෝනා කාලයට පෙර  දැනුවත් වීම හ...
16/01/2022

විදේශ රටක විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට IELTS අනිවාර්ය කරන ලද රටවල් ඇත. එබැවින් අප විසින් කොරෝනා කාලයට පෙර දැනුවත් වීම හා පලපුරුදු කාර්ය මණ්ඩලයක් යටතේ IELTS ඉගැන්වීම සිදු කලා. පහත දැක්වෙන පරිදි ඔබ IELTS සමත් වෙනවා නම් අදලා විශ්වවිද්‍යාලයට ඉක්මනින්ම යා හැකිබව අපි පවසමු.

ඔබ IELTS සමත් කරන කාරණාව විදේශගත වන කාරණය අනුව කොටස් තුනකි. විශේෂයෙන්ම ඔබ විශ්වවිද්‍යාල කටයුක්තකට (Acadamic) , සාමන්‍ය ‍(General)රැකියාවකට හෝ වෙනත් පුහුණුවක් (Lifeskill Training) ලැබීමට නම් ඒ ඒ අවශ්‍යතාවය අනුව IELTS බෑන්ඩ් එකට සමාන හෝ වැඩි අගයකින් සමත් විය යුතු වේ.

15/01/2022

What Are the Key Benefits of Online Learning?

Online interactions are fundamental to both hybrid and blended learning. More than merely watching theoretical lectures via video-conferencing software like Zoom, Google Classroom, or Microsoft Team, online classrooms and virtual training environments. Instead, they can now design powerful remote experiences that offer granular engagement and interactivity.

The following are some of the advantages of online learning:

Engagement: Maintaining one-on-one interactions between instructors and students, which increases the likelihood of user involvement.

Interactivity: Hands-on experiences through virtual simulations, tools, and exercises.
Cost-efficiency: Online hands-on experiences are cheaper to build and maintain than on-premises ones.

Flexibility: Schedule training whenever convenient, as travel plans are not necessary.
Capacity: An online classroom can open learning opportunities for a limitless number of users and trainees.

Scalability: A company can expand or decrease the number of environments they have deployed for a class.

Accessibility: Online learning environments are accessible from any machine with an Internet connection

අධ්‍යාපනය හා අනාගතය Hybrid and Blended Learningක්ලවුඩ් තාක්ෂණයේ මෑත ප්‍රවනතාවයන් නිසාත් සේවා සපයන්නන්ගේ වේගවත් දියුණුව හ...
14/01/2022

අධ්‍යාපනය හා අනාගතය
Hybrid and Blended Learning
ක්ලවුඩ් තාක්ෂණයේ මෑත ප්‍රවනතාවයන් නිසාත් සේවා සපයන්නන්ගේ වේගවත් දියුණුව හා තරගකාරීත්වය නිසා ඉගෙනුම් ක්‍රියාවලිය ඔන්ලයින් හා ඔෆ්ලයින් මෙන්ම එම දෙකම විටින් විට ප්‍රයෝජනයට ගනිමින් සංවර්ධනය කරගෙන යයි. අපි ගොඩාක් දුරට හිතපු නැති තරමක දියුවක් මෙහි දැනට දකින්නට ලැබෙයි. මෙමගින් අධ්‍යාපනය ලබන ලමුන්ට හා විද්‍යාර්ථීන්ට ඉතාම පහසු වටපිටාවක් ලැබෙනු ඇත.
අප ආයතනයද මේ වන විට සාර්ථක වැඩසටහන් රාශීයක් පර්යේශණ මට්ටමින් සකසා ගෙන යන බව සතු‍ටුටෙන් ප්‍රකාශ කර සිටියි.
ඔබගේ අනාගත ඉගෙනුම් ක්‍රියාවලිය Hybrid and Blended Learning මවේදයක පත්වෙන අතර එයට අදාල හුරුව ලබාගැනීමට අදිටන් කරගන්න.

2018 වර්ෂයේ ජපන් උසස් අධ්‍යාපන නියෝජිතයින් සමග නුවර හමුව.
12/01/2022

2018 වර්ෂයේ ජපන් උසස් අධ්‍යාපන නියෝජිතයින් සමග නුවර හමුව.

ඔබ දන්නවාද  කොවර්කින් ස්පේස් ගැන ,(Co-working) හවුලේ වැඩ කරන තැන් කිව්වොත් විටෙක සමබර තේරුමක් දෙන්න පුලුවන්. මේවා හවුලේ ...
12/01/2022

ඔබ දන්නවාද කොවර්කින් ස්පේස් ගැන ,(Co-working) හවුලේ වැඩ කරන තැන් කිව්වොත් විටෙක සමබර තේරුමක් දෙන්න පුලුවන්. මේවා හවුලේ වැඩ කරත්, ඔයාගේ ව්‍යාපාරය හෝ අධ්‍යාපනයට දෙකටම ඉතාම වටිනා කම් එකතු කරන තැනක්. ඇත්තටම දැන් ලංකාවෙත් මෙවා තියෙනවා. දැනට කොවර්කින් වලින් ඉහල තියන රටවල් අතරට කැනඩාව, ඇ.එක්සත් ජනපදය, හොංකොං, චීනය, ප්‍රංශය, සිංගප්පූරුව හා තායිලන්තය වගේ නම් කරන්න පුලුවන්.
ඉතින් මේ සා විශාල අත්දැකීම් ලබා ගැනීමට ඔබට පිටරක ඉගෙනගන්න ලැබෙනවා නම් හොද අවස්තාවක්.

දකුණු කොරියානු ගරු  තානාදිපති තුමන් වන සංතුෂ් වුන් මහත සමග ආයතනයේ සභාපතිතුමා මුණ ගැහුණු අවස්ථාවක්
11/01/2022

දකුණු කොරියානු ගරු තානාදිපති තුමන් වන සංතුෂ් වුන් මහත සමග ආයතනයේ සභාපතිතුමා මුණ ගැහුණු අවස්ථාවක්

ජපන් ‍රැකියා සදහා ජපන් භාෂාව ඉගැන්වීම අප අයතනය විසිනි සිදු කරන ප්‍රධානතම කාර්යභාරයක් වන්නේය.
10/01/2022

ජපන් ‍රැකියා සදහා ජපන් භාෂාව ඉගැන්වීම අප අයතනය විසිනි සිදු කරන ප්‍රධානතම කාර්යභාරයක් වන්නේය.

නො ඉරිසියා යමු රුසියාඅපත් සමග ඔබට ලැබෙන වරප්‍රසාදඅධ්‍යාපනය සමග අර්ධකාලීන ‍රැකියා අවස්ථා ලබාදීමරුසියාවේ සිටින ශ්‍රීලාංකික...
08/01/2022

නො ඉරිසියා යමු රුසියා
අපත් සමග ඔබට ලැබෙන වරප්‍රසාද

අධ්‍යාපනය සමග අර්ධකාලීන ‍රැකියා අවස්ථා ලබාදීම
රුසියාවේ සිටින ශ්‍රීලාංකික නියෝජිත සහාය
පවුලේ කෙනෙකු / යාහළුවකු / Couple සමග ඉල්ලුම් කිරීමට හැකියාව
යුරෝපා රටවලට සංක්‍රමණය වීමට උපදෙස්
බැංකු තැන්පතු අවශය නැත
විශ්ව විද්‍යාල ගාස්තුව අදාල විශ්ව විද්‍යාලයට ගිය පසු ලබා දීම්ට අවස්ථාව

මූලික සුදුසුකම්
වයස 18- 40 අතර
O/L පාස්වීම පමණි.
IELTS අවශ්‍ය නොවේ.
-------------------------------------------
සියලුම වියදම 3250$ පමණි.
-------------------------------------------
Russia Living cost 7000- 10000 LKR Per month
රුසියාවේ මාසයකට ජීවන වියදම 7000 - 10000 LKR පමණ වේ.
මාස 2 ක් ඇතුලත රුසියාවට යාමට හැක.
( Process Time 2 months )
කතා කරන්න :
නදින් : ☎ 0760021727

රුසියාවේ හා ශ්‍ රීලංකාවේ ලියාපදිංචි ආයතනයකි.

Address

394B, Dharmapala Mw
Matara
81000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94766549519

Website

Alerts

Be the first to know and let us send you an email when ECWAYEducation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ECWAYEducation:

Share

උසස් අධ්‍යාපන හා පිටරට අවස්ථා

ඔබගේ වටිනා කාලය අපතේ නොයවා නිවැරිදිව උසස් අධ්‍යාපන හා පිටරට අපත් සමග එකතුවී යන්න එන්න.

අපගේ සේවාවන්


  • පිටරට අධ්‍යාපන අවස්ථා

  • වීසා පහසුකම් (යුරෝපය, ඇමරිකාව, කැනඩාව)