SGD - Travel House

SGD - Travel House Thank you for visiting the official fan Page of SGD TRAVEL HOUSE

🇰🇷 Korea Visit Visa – SGD Travel Houseකොරියාවට සංචාරයක් යන්න හිතනවද? 🌸✈️ඔබගේ Korea Visit Visa process එක සම්පූර්ණයෙන්ම S...
15/01/2026

🇰🇷 Korea Visit Visa – SGD Travel House

කොරියාවට සංචාරයක් යන්න හිතනවද? 🌸✈️
ඔබගේ Korea Visit Visa process එක සම්පූර්ණයෙන්ම SGD Travel House මගින් විශ්වාසයෙන් සිදුකරගන්න.

✅ Visa Processing Time – 30 Days
✅ Visa approve වෙන්නෙත් තුරු කිසිදු payment එකක් අවශ්‍ය නැහැ
✅ Experienced & Trusted Service
✅ Complete Documentation Support

කොරියාවේ සුවිශේෂී සංස්කෘතිය, සුන්දර නගර, අමතක නොවන අත්දැකීම් –
ඔබේ travel dream එක අපි සමඟින් ආරම්භ කරන්න 🌏✨

📞 071 659 0275,0705277797
📍 7/13, Thelawala Road, Mayura Mw, Rathmalana

🇷🇸 සර්බියාවේ වටිනා රැකියා අවස්ථාවක්! 📦සර්බියාවේ සුන්දර රාජ්‍යයේ Warehouse Worker (ගබඩා සහායක) තනතුර සඳහා දැන් බඳවා ගැනීම...
05/01/2026

🇷🇸 සර්බියාවේ වටිනා රැකියා අවස්ථාවක්! 📦

සර්බියාවේ සුන්දර රාජ්‍යයේ Warehouse Worker (ගබඩා සහායක) තනතුර සඳහා දැන් බඳවා ගැනීම් ඇරඹුනා! විදේශ රැකියාවක සිහිනය සැබෑ කරගන්න ඔබට ලැබුණු කදිම අවස්ථාවක්.
ප්‍රතිලාභ සහ සුදුසුකම්

• මූලික වැටුප: යුරෝ 650 (650 Euros) + අතිකාල දීමනා (OT).

• වයස් සීමාව: අවුරුදු 20 - 55 අතර (ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයටම).

• පහසුකම්: නවාතැන් සහ ආහාර සපයනු ලැබේ.

• පළපුරුද්ද: අවශ්‍ය නොවේ.

• ලියකියවිලි සැකසීමේ කාලය: මාස 2 - 3 ක් පමණි.

වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න:

📞 070 52 77797

SGD TRAVEL HOUSE - ඔබේ විදේශ රැකියා සිහිනයට විශ්වාසනීය මගපෙන්වන්නා!
Hashtags:

ඔබ සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා!!!
01/01/2026

ඔබ සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා!!!

Congratulations all of you 💝🎌 ජපන් සිහිනය යථාර්ථයක් කර ගත් ඔබ අපෙන් උණුසුම් සුභ පැතුම්.. 💐 🏅❤️🇯🇵ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ව...
20/12/2025

Congratulations all of you 💝
🎌 ජපන් සිහිනය යථාර්ථයක් කර ගත් ඔබ අපෙන් උණුසුම් සුභ පැතුම්.. 💐 🏅❤️🇯🇵
ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක විශ්වසනීයත්වයෙන් යුත් ඉහල සේවාවක් ඔබ වෙත ලබා දීමට අප උපරිමයෙන්ම කැපවී සිටින්නෙමු..😊❤️
📞✨ වැඩි විස්තර සඳහා අප අමතන්න!
SGD Abroad Consulting..
👨‍💼 Sudarshan
📲 071 659 0275
👨‍💼 Naveen
📲 075 340 7753
👨‍💼 Lakindu
📲 070 52 77 797
━━━━━━━━━━━━━━━
Office
🏠 No 7/13, Mayura Mawatha, Thelawala Road, Rathmalana.
━━━━━━━━━━━━━━━

Congratulations all of you 💝🎌 ජපන් සිහිනය යථාර්ථයක් කර ගත් ඔබ අපෙන් උණුසුම් සුභ පැතුම්.. 💐 🏅❤️🇯🇵ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ව...
16/12/2025

Congratulations all of you 💝

🎌 ජපන් සිහිනය යථාර්ථයක් කර ගත් ඔබ අපෙන් උණුසුම් සුභ පැතුම්.. 💐 🏅❤️🇯🇵

ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක විශ්වසනීයත්වයෙන් යුත් ඉහල සේවාවක් ඔබ වෙත ලබා දීමට අප උපරිමයෙන්ම කැපවී සිටින්නෙමු..😊❤️

📞✨ වැඩි විස්තර සඳහා අප අමතන්න!

SGD Abroad Consulting..

👨‍💼 Sudarshan
📲 071 659 0275
👨‍💼 Naveen
📲 075 340 7753
👨‍💼 Lakindu
📲 070 52 77 797
━━━━━━━━━━━━━━━
Office
🏠 No 7/13, Mayura Mawatha, Thelawala Road, Rathmalana.
━━━━━━━━━━━━━━━

✅රැකියාවට ජපන් යමු 🇯🇵✅ජපන් භාශාව අවශ්‍ය නොවේ  ✅Work Visa for Constructions  Company ✅Visa Processing Time - මාස 5-6✅වයස ...
22/10/2025

✅රැකියාවට ජපන් යමු 🇯🇵
✅ජපන් භාශාව අවශ්‍ය නොවේ
✅Work Visa for Constructions Company
✅Visa Processing Time - මාස 5-6
✅වයස අවුරුදු 20-55
✅ අවම මුලික ගෙවීමක්

ඉක්මනින් අයදුම් කරන්න;
☎️0705277797/0716590275

✅එහෙනම් හරිම තැනින් විසා අරන් යන්න SGD consultants වෙත එන්න
" සහෝදරයෙකු මෙන් විශ්වාසයෙන් "



fan

සර්බියාවේ රැකියා අවස්ථා ​ඔබත් විදේශ රැකියාවක් සොයනවා නම්, අපේක්ෂිත වැටුපක් සහ විශිෂ්ට ප්‍රතිලාභ සහිත සර්බියාවේ රැකියාවක්...
02/10/2025

සර්බියාවේ රැකියා අවස්ථා ​ඔබත් විදේශ රැකියාවක් සොයනවා නම්, අපේක්ෂිත වැටුපක් සහ විශිෂ්ට ප්‍රතිලාභ සහිත සර්බියාවේ රැකියාවක් සඳහා දැන්ම අයදුම් කරන්න!
​✅ තනතුර: ගබඩා සේවක (Warehouse Worker)
​🌟 ඔබට ලැබෙන ප්‍රතිලාභ:
​මූලික වැටුප: මසකට යුරෝ 650 (Basic) + අතිකාල (OT)
​වයස් සීමාව: අවු. 20 - 55
​නවාතැන් සහ ආහාර (Accommodations and Food): නොමිලේ!
​වෙනත් දීමනා: නීත්‍යානුකූල වීසා බලපත්‍රය, ආරක්ෂිත රැකියා පරිසරය.
​⏳ සැකසුම් කාලය (Processing Time): මාස 2 - 3 පමණයි.
​දැන්ම කතා කරන්න!
(පිරිමි / ගැහැණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.)
​📞 විමසීම් සඳහා: 077 004 6513
​SGD TRAVEL HOUSE සමඟින් ඔබේ විදේශ සිහිනය සැබෑ කරගන්න!

🌍✨ රුමේනියා රැකියා අවස්ථාව – විදුලි කාර්මිකයින්ට! ✨🌍ඔබ විදුලි කාර්මික (Electrician) පළපුරුද්දක් ඇති පුද්ගලයෙක්ද?එහෙනම් ඔ...
11/09/2025

🌍✨ රුමේනියා රැකියා අවස්ථාව – විදුලි කාර්මිකයින්ට! ✨🌍

ඔබ විදුලි කාර්මික (Electrician) පළපුරුද්දක් ඇති පුද්ගලයෙක්ද?
එහෙනම් ඔබටත් මේ විදේශ රැකියා අවස්ථාවෙන් රුමේනියා වැඩ කිරීමට ඉදිරියට යන්න පුළුවන්.

💰 මාසික වැටුප: $900
🍽️ ඇතුළත්: Free Food
✈️ ගුවන් ටිකට්: Free
🏠 Accommodation: Free

📌 වීසා සැකසීමේ කාලය: මාස 10 – 12

ඔබේ ජීවිතය වෙනස් කරගන්න මේ අවස්ථාව මග හැරගන්න එපා!

📞 අදම අපව අමතන්න: 070 527 7797
📍 ලිපිනය: 7/13, තෙලවල පාර, මයුර මාවත, රත්මලාන
📧 Email: [email protected]

ඔබත් වයස 22- 55 අතර  Construction ක්ශේස්ත්‍රය තුල හැකියාව ඇති අයෙක්ද? එහෙනම් මේ ඔබේ අවස්තාව. මසකට ලක්ශ 5කට වැඩි වැටුපක් ...
04/06/2025

ඔබත් වයස 22- 55 අතර Construction ක්ශේස්ත්‍රය තුල හැකියාව ඇති අයෙක්ද?
එහෙනම් මේ ඔබේ අවස්තාව. මසකට ලක්ශ 5කට වැඩි වැටුපක් සඳහා සුන්දර ජපානයේ Work Visa..

✅රැකියාවට ජපන් යමු 🇯🇵
✅ජපන් භාශාව අවශ්‍ය නොවේ
✅Work Visa for Constructions Company
✅Visa Processing Time - මාස 4
✅වයස අවුරුදු 20-55

ඉක්මනින් අයදුම් කරන්න
☎️0716590275 / 0766469933

✅එහෙනම් හරිම තැනින් විසා අරන් යන්න SGD consultants වෙත එන්න
" සහෝදරයෙකු මෙන් විශ්වාසයෙන් "

රුසියාවේ  රැකියාවක් කරල ජීවිතේ ජයගන්න ඔබත් කැමතිද?ලොව හොඳම පහසුකම් වලින් හෙබි රුසියාවේ Working Visaරුසියාවේ Warehouse, F...
28/05/2025

රුසියාවේ රැකියාවක් කරල ජීවිතේ ජයගන්න ඔබත් කැමතිද?

ලොව හොඳම පහසුකම් වලින් හෙබි රුසියාවේ Working Visa

රුසියාවේ Warehouse, Food Packing රැකියා.

සිහිනය සැබෑවක් කරගන්න අදම අප හා එක් වන්න.

⭕අවම ගාස්තු⭕
✅විශ්වාසදායි, පළපුරුදු, කඩිනම් සේවාවක් අප ආයතනය විසින් ඔබට ලබාදෙනු ඇත.
✅ඔබ කුමන රටකට පිවිසියත් අපගේ කන්ඩායමක් ඔබ වෙනුවෙන් සේවාව ලබා දීමට එහි රැදී සිටි.

වැඩි දුර තොරතුරු සදහා අමතන්න

ꜱᴀʏ ʙɪɢ ʜᴇʟʟᴏ ᴛᴏ ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ !✈️ ❤️
🏠 SGD counsulting (𝐏𝐕𝐓) 𝐋𝐓𝐃,
𝙉𝙤: 7/13, Thelawala Road,
Rathmalana.
Sri lanka.
📱 𝙈𝙤𝙗𝙞𝙡𝙚: 071 659 0275
WhatsApp : 075 466 7655
📨𝙀𝙢𝙖𝙞𝙡 : [email protected]

සකුරා මලින් පිරි සුන්දර ජපන් දේශයේ අසිරිය විඳිමට ඔබත් සූදානම්ද? 🇯🇵🌸අප සමඟ එක්ව Japan Visit Visa සඳහා අයදුම් කරන්න! 😍ඔබේ ...
01/05/2025

සකුරා මලින් පිරි සුන්දර ජපන් දේශයේ අසිරිය විඳිමට ඔබත් සූදානම්ද? 🇯🇵🌸

අප සමඟ එක්ව Japan Visit Visa සඳහා අයදුම් කරන්න! 😍

ඔබේ ජපන් සිහිනය සැබෑ කිරීමට අපි සූදානම්! 🌸❤️

✅ පිටත්වීම දින 14 න්. ⏳
✅ අවම ගාස්තු හා ලියකිවිලි. 💸

වැඩි විස්තර සඳහා අමතන්න 📞
071 659 0275
076 646 9933



fans

Congratulations Japan One yer Visa Eligibility ❤️SGD TRAVEL HOUSE  🩵
21/04/2025

Congratulations Japan One yer Visa Eligibility
❤️
SGD TRAVEL HOUSE
🩵

Address

7/13
Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when SGD - Travel House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share