A2Z Financial Services

A2Z Financial Services Undertaking preparation of primary books and prepare Financial Statements monthly/annually. Sales Tax, VAT & Income Tax returns for IRD. Do not waste your time.

DO YOU HAVE PROBLEM TO PREPARE YOUR DAILY MONTHLY WEEKLY YEARLY FINANCIAL CONDITION? SOLUTION IS HERE

====================================================
A2Z Financial service is about Bookkeeping in AND prepare a personal, individual, Profit /Non-Profit & Company accounts including (Balance Sheet, Income Statement/Profit & Loss, Cash Flow Statement, Owners Equity Statement, receivable, payable

Statement, Inventory, Payroll etc.)
====================================================

We are Professional Accountant & Bookkeeper. We are proficient in accounting rules, posting banks figures to Quick Books and reconcile balances. We will do following kinds of works:

· Enter banking figures

· Create invoices

· Create purchase order

· Enter expenses

· Recording daily Sales & Purchases

· Recording Journal Entries & other transactions

· Managing Accounts Receivables (A/R) & Payable (A/P)

· Monthly Reconciliation of Bank

· Bookkeeping & helping you file annual tax returns

· Petty Cash Management

· Costing & Budgeting

Â. Just Contact us now..!

06/01/2024

TIN එක, එහෙමත් නැත්නම් මේ දවස්වල හැමෝම වගේ කතා වෙන ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ තනිවම ලබාගන්නේ කෙසේද?

⭕ TIN ලබාගන්න හැටි ගැන දැනගන්න කලින් මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි, ඔබ TIN Certificate එක ලබාගැනීම සඳහා කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙක් ගෙන් සේවාවක් ලබාගන්නේ නැතිනම් කිසිම හේතුවක් මත ඔබගේ පෞද්ගලික සංවේදී තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර කිසිම පාර්ශවයකට ලබාදෙන්න එපා.
ගාස්තු රහිත ව ඔබගෙ TIN අංක ලබා ගන්න .

ඔබගේ බැංකු ගිණුම් විස්තර පිටස්තර අයට ලබා දිමෙන් වලකින්න.

✔ කොහොමද TIN Certificate එක තනිවම ලබාගන්නේ?

⭕ TIN Certificate එක (පෞද්ගලික) ලබාගැනීමට පෙර ඔබ පහත ලේඛනවල, පැහැදිලි scan පිටපත් සූදානම් කරගත යුතුයි.

01. ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය / වැඩිහිටි හැඳුනුම්පත

02. ඔබගේ ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම්, අදාල ලිපිනය තහවුරු කිරිම සඳහා ඔබගේ නමට නිකුත්කල ජල හෝ විදුලි බිල්පතක් / ස්ථාවර දුරකතන බිල්පතක් / ග්‍රාම සේවක සහතිකයක්

03. ඔබ, ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම්, අදාල ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.

🔴 01 පියවර
TIN Certificate එක අයදුම් කිරීම වෙනුවෙන් ඕනෑම වෙලාවක පිවිසිය හැකි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත මුලින්ම ඔබ පිවිසිය යුතුයි. 👇

https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader

පහළින් තියන QR Code එක scan කරලා යන්නත් පුළුවන්

🔴 02 පියවර
එම අතුරු මුහුණතේ ‘Registration Type’ ලෙස සඳහන්ව ඇති තැන ‘INDIVIDUAL LOCAL’ ලෙසින් තෝරා, එවිට ලැබෙන අයදුම්පත නිවැරදිව පුරවන්න

◾ Nearest regional office යන කොටස පුරවන්න එපා.

◾ CONTACT NUMBER කොටසේ, ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න

◾ අයදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබාදිම අත්‍යවශ්‍ය කර නැති නිසා එම කොටස පිරවීම හෝ නොපිරවීම ඔබේ තීරණයක්.

◾ ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කල යුතු විස්තරද නිවැරදිව සම්පූර්ණ කරන්න.

◾ ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් INDIVIDUAL BUSINESS යටතේ ඔබගේ ව්‍යාපාරයේ විස්තර නිවැරදිව ඇතුළත් කරන්න

🔴 03 පියවර
Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබ සුදානම් කරගෙන ඇති ජාතික හැඳුනුම්පත ඇතුළු scan ලේඛන නිවැරදිව තොරා upload

15/11/2023

බදු වාර්තා (Tax Returns) online ක්‍රමයට බාර දීම
------------------------------------------------

🎯 ඔබගේ Personal හෝ Corporate බදු වාර්තා නොවැ. 30 ට පෙර බාර නොදුන්නොත් අමතර දඩ මුදල් ගෙවීමට හෝ නීතිමය තත්වයන්ට මුහුණ දීමට සිදු වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.

🎯 අමතර ප්‍රශ්ණ වලක්වා ගැනීම සඳහා, නිවැරදිව පිර වූ බදු වාර්තා නියමිත දිනට පෙර online මඟින් යැවීම කළ යුතුම දෙයකි.

🎯 එහෙත් ඔබට ඒ ගැන නිවැරදි වැටහීමක් නැති ද? නොඑසේනම් ඒ සඳහා කාලය වෙන් කිරීම අපහසුද?

🎯 ඔබේ ගැටළුව අපට බාර දෙන්න!

🎯 අදම අමතන්න

☎️ 𝐂𝐚𝐥𝐥/ 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: 076 790 2108

Accounting & Bookkeeping Services..Please contact.-076-7902108Email-  atozservices100@gmail.com
30/07/2023

Accounting & Bookkeeping Services..
Please contact.-076-7902108
Email- [email protected]

Don't waste your valuable time.. Please contact us immediately.
09/07/2019

Don't waste your valuable time.. Please contact us immediately.

Smarter Storytelling...
01/03/2019

Smarter Storytelling...

01/03/2019

Address

Piliyandala
Colombo
94

Telephone

+94767902108

Website

Alerts

Be the first to know and let us send you an email when A2Z Financial Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to A2Z Financial Services:

Share