Luxmee Properties & Constructions

Luxmee Properties & Constructions We provide the total solution for all your residential construction and renovation requirements and Real Estate service.

We provide Island wide service for you according your requirement. We are helping you to Sell, Buy or Rent any kind of property.

13/04/2026
02/04/2026

Land for sale in Kadawatha
10 perch, 9M

30/03/2026

Lands for Sale

31/08/2025

Lands Available

Kadawatha
30/08/2024

Kadawatha

12/08/2024
12/08/2024

අත්තිවාරමේ සිට සම්පූර්ණ නිමාව දක්වාම වැඩ අවසන් කර අංගසම්පූර්ණ නිවසක් ඔබ අතට පත්කිරීමේ 100% වගකීමක් දරණ ආයතනයක විශ්වාසනීය සේවාව ඔබ අත්විඳ තිබේද?

අත්තිකාරම් මුදල් ලබා ගන්නා තෙක් ඔබගේ විශ්වාසය දිනාගෙන, නිවසේ ඉදිකිරීම් කටයුතු භාගෙට නවත්වන තවත් එක් ආයතනයක් නොවන්නෙමු.

එකවර මුදල් නොගෙවා 20%න් වැඩ අරඹා කොටස් වශයෙන් ගෙවීමේ පහසුව.

අපගේ සේවාවන්.....
📌️ නව නිවාස සහ ගොඩනැගිලි අලුතින් ඉදිකිරීම්
📌️ පැරණි නිවාස සහ ගොඩනැගිලි අලුත් වැඩියා කටයුතු
📌️ වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් සකස් කිරීම
📌️ ගොඩනැගිලි ව්‍යුහ සැලසුම් කරණය
📌️ ගෙවතු අලංකරණ කටයුතු
📌️ ජල නල සහ අප ජල පද්ධති සකස් කිරීම්
📌️ විදුලි කාර්මික සේවාවන්
📌️ සියලුම යකඩ සහ ඇලුමිනියම් ඉදිකිරීම් ඇතුළු සියලුම ඉදිකිරීම් සේවාවන්...
අපගේ ප්‍රවීණ ඉන්ජිනේරුවරුන්ගේ සහ කාර්මික නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්ශේත්‍රයේ ප්‍රවීණ කාර්මිකයන් මගින් ඉතා ක්‍රමානුකූලව සිදුකරනු ලැබේ.

රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත් ආයතනයක් වන අප රජයේ අනුමත ක්‍රමවේදයන් යටතේ, 100% ක්ම නීතිඥ වරුන් ඉදිරිපිට නීත්‍යානුකූල ගිවිසුම් හරහා සියලු ගණුදෙනු සිදුකරන බැවින් දෙපාර්ශවයටම අසාධාරණයක් සිදු නොවේ...

Masons Construction

අප හා සම්බන්ධවීමට අමතන්න... 0764890298

12/07/2024

ඔබගේ නිවස / ව්‍යාපාරික ගොඩනැගිල්ල නියම ප්‍රමිතියෙන් හා උසස් නිමාවකින් ඔබටම ගැලපෙන සලසුමක් යටතේ ඉදිකරවා ගැනීමට අප හා එක්වන්න...
අපගේ සේවාවන්.....
📌️ නව නිවාස සහ ගොඩනැගිලි අලුතින් ඉදිකිරීම්
📌️ පැරණි නිවාස සහ ගොඩනැගිලි අලුත් වැඩියා කටයුතු
📌️ වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් සකස් කිරීම
📌️ ගොඩනැගිලි ව්‍යුහ සැලසුම්
📌️ ගෙවතු අලංකාර කිරීම්
📌️ ජල නල සහ අප ජල පද්ධති සකස් කිරීම්
📌️ විදුලි කාර්මික සේවාවන්
📌️ සියලුම යකඩ සහ ඇලුමිනියම් ඉදිකිරීම් ඇතුළු සියලුම ඉදිකිරීම් සේවාවන්...
අපගේ ප්‍රවීණ ඉන්ජිනේරුවරුන්ගේ සහ කාර්මික නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්ශේත්‍රයේ ප්‍රවීණ කාර්මිකයන් මගින් ඉතා ක්‍රමානුකූලව සිදුකරනු ලැබේ.

අප ක්ශේත්‍රයේ අවු: 10 ක පලපුරුද්දක් සහිත රජයේ ලියාපදිංචි ඉදිකිරීම් ආයතනයකි.

22/06/2023

A land for sale
Ragama
40 perches
825,000 per perch

Land for sale in Kadawatha town38 perches3 M per perch
19/03/2023

Land for sale in Kadawatha town
38 perches
3 M per perch

05/07/2021

ඔබේ ඉඩමේ, ඔබේ සිහින නිවාස ඉදි කරවා ගැනීමට අප අමතන්න

Address

Kadawatha
Colombo

Telephone

+94764890298

Website

Alerts

Be the first to know and let us send you an email when Luxmee Properties & Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Luxmee Properties & Constructions:

Share

Category