2026/09/12
ජපානයේ ඔබගේ වීසා සම්බන්ධ ගැටලු සඳහා — KIS VISA SUPPORT
ඔබ ජපානයේ කොතැනක සිටියත්, ඔබගේ වීසා කටයුතු නිවැරදිව කරගැනීමට අපගේ සහාය ලබාගත හැකියි.
🔴 ඔබ ජපානයේ කොතැනක සිටියත් ජපාන් භාෂාව දක්ෂ ලෙස හැසිරවීමට නොහැකිව ඔබගේ වීසා කටයුතු කරගැනීමට අපහසුවෙන් සිටින කෙනෙක්ද?
🔵 දැනට ලංකාවේ සිටින ඔබගේ යහළුවෙකු හෝ පවුලේ සාමාජිකයෙකු ජපානයට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවාද?
🔶 ඔබගේ සියලුම වීසා කටයුතු සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කිරීමේ සිට Immigration වෙත අයදුම් කිරීම දක්වා අපගේ සහය ලබාදෙන්නෙමු.
🔶 ජපානයේ ආගමන විගමන නීති සහ වර්තමාන ක්‍රියාපටිපාටි අනුව ඔබගේ වීසා කටයුතු කරගැනීමට අවශ්‍ය උපදෙස් සහ සහාය ලබාගන්න.
අපගේ සේවාවන්:
📍 Visa Consultation
🔵 Visa Changing
🟣 Visa Application / Certificate of Eligibility (COE)
🔴 Business Registration
🟠 Start-up Visa Support
🟢 Visit Visa Support
🟡 Refugee Status සිට වෙනත් සුදුසු Visa එකකට මාරුවීම සම්බන්ධ උපදේශන සහ සහාය
🏢 KIS VISA SUPPORT
Immigration Lawyers Office
📞 Contact us:
+81 80-9710-7890
ජපානයේ ඔබගේ වීසා සම්බන්ධ ගැටලුවක් තිබේ නම්, නිවැරදි උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගන්න. 🇯🇵🤝🇱🇰