Nadeeja Dias

Nadeeja Dias Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nadeeja Dias, Panadura.

31/12/2025
09/12/2025

නඩුව නිෂ්ප්‍රභ තීන්දුව ඇත.

ඔප්පු පිඹුරුත් උරුම පෙළපත්
මායිමුත් ගළපලා හරියට
සහෝදරයින් ඥාති පිරිවර
පැමිණිල්ල විත්තිය ලෙසින් දෙපසට
හරස් ප්‍රශ්නෙට
පුහුණු උත්තර
සාක්ෂිත් සූදානම් විභාගෙට

නොහිතු මොහොතක
මහ වැස්ස මැද
ගං වතුර ගියේ
හීන එක්කම

උතුරු මායිම් දකුනු මායිම්
ලකුණු එක්කම බිමක් නැතුවම

මඩ වතුර ඇත හතර පැත්තම

සහෝදර නෑ පිරිවරත් නෑ
උන්නු ගෙවලුත් මිහිදන්ව පස් යට
බෙදාගන්නට දැම්ම නඩුවේ
බෙදන්නට නෑ ඉඩම ඉතිරිව

උසාවියේ නෑ පිඹුරු ඔප්පුත්
නඩු පොතත් හේදිලා වතුරට
නඩු දාපු උන් නඩු කියපු උන්
වෙනස් නැතුවම සියල් අහිමිව

'විෂය වස්තුව' හදුනගනු බෑ
ගලපන්න නැත මායිමක්
පෙළපතෙන් හිමි කොටස් ගන්නට
උරුමකරුවන් නැතේ සොයනට

ඇමතුමට ප්‍රතිචාර නෑ දැන්
"සේවාදායක" කොහිද ඉන්නේ

"නඩු නිමිත්තක්" ශේෂ වී නැත
ලිඛිත වාචික "සාක්ෂිත්" නැත
පාර්ශවයන් උසාවියේ නැත
පෙනී සිටිනට "උපදෙසුත්" නැත

"*නඩුව නිෂ්ප්‍රභ තීන්දුව ඇත.*"

25/10/2025
27/06/2025
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු..
21/04/2025

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු..

15/04/2025


2025 අලුත් අවුරුද්දේ ඔබ සැමට යහපතම උදා වේවා !
13/04/2025

2025 අලුත් අවුරුද්දේ ඔබ සැමට යහපතම උදා වේවා !

26/03/2025
25/03/2025
21/03/2025

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Nadeeja Dias posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nadeeja Dias:

Share