Pala Group

Pala Group We Sell & buy Lands, Buildings, Houses and any valuable properties

23/05/2021

🔘 ඌරගස්මන්හන්දිය මහඒදණ්ඩ ප්‍රධාන බස් පාරට මුහුණලා උතුරු මාගල හංදියෙන්
🔴 වයාපාර,පදිංචියට දෙකටම සුදුසු
🔵 පර්චස් 10 බිම් කොටස් 03ක් පමණි.
🔴 සම්පුර්ණ හෝ කොටස් වශයෙන්
🔵 අදම වෙන් කරවා ගන්න
🔴 කථා කරන්න 077-1309910

Send a message to learn more

02/04/2021

🔺ඌරගස්මන්හන්දිය මහඒදණ්ඩ ප්‍රධාන බස් පාරට මුහුණලා උතුරු මාගල හංදියෙන් වයාපාරයකට සුදුසු බිම් කොටස් 2ක් විකිණීමට ඇත.
🔺හාඩ්වේයාර්,සුපිරි වෙළදසැල්, කුරුදු කඩ රෙස්ටුරන්ට් සදහා සුදුසුයි.
🔺ආයෝජනය සදහා ද සුදුසුයි..

27/12/2020
💥බටපොල නගරයෙන්  නිවසක් සමග බ්ම් කොටසක්🔶 පර්චස් 14 ක් අඩක් නිම කල නිවස සමග 🔶 බටපොල නගරයට 1km දුරින් 🔶 අධ්වේගි මාර්ගයට වි....
26/08/2020

💥බටපොල නගරයෙන් නිවසක් සමග බ්ම් කොටසක්

🔶 පර්චස් 14 ක් අඩක් නිම කල නිවස සමග
🔶 බටපොල නගරයට 1km දුරින්
🔶 අධ්වේගි මාර්ගයට වි.15
🔶 බටපොල මහා විද්‍යාලයට වි.02
🔶 බටපොල රෝහලට ව්.05

🔴 වැඩි විස්තර 077 1254913

අද අපි කතාකරන්න ජීවිතයේ එක් අවස්ථාවක දී පමණක් ඔබට කල හැකි අමුතුම ආකාරයේ ආයෝජනයක් පිළිබඳව. කලුතර බෝධියට මී‍‍. 900ක්, කලුත...
04/07/2020

අද අපි කතාකරන්න ජීවිතයේ එක් අවස්ථාවක දී පමණක් ඔබට කල හැකි අමුතුම ආකාරයේ ආයෝජනයක් පිළිබඳව. කලුතර බෝධියට මී‍‍. 900ක්, කලුතර බාලිකා විද්‍යාලයට මී‍‍. 600ක් දුරින් මෙන්ම ඒ ආසන්නයේ පිහිටා ඇති බස් නැවතුම් පොළ, දුම්රිය ස්ථානය, තැපැල් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලීසිය ආදී නගරයේ ප්‍රධාන ස්ථානයන්ට ඇත්තේ කි.මී. 01කට අඩු දුරක්.

සුන්දර කලු ගඟ අසබඩ නිසකලංක පරිසරයකට හිමිකම් කියන මෙම ඉඩමේ ප්‍රමානය අක්කර 15ක් වෙනව‍. ප්‍රථම අදියරේදී අක්කර 05 ක කොටස් ඔබ වෙනුවෙන් ලබාදෙන්න අපි දැනටමත් ලෑස්තියි. පර් 07, පර් 10 ප්‍රමාණයේ කැබලි වෙන්කර ගන්න පුලුවන්. ඔබේ ආයෝජනය අවසන් වන විට ඔබට ලැබෙන්නේ නිකම්ම ඉඩමක් නොවෙයි මහොගනී ශාක සහිත වටිනාකමින් වැඩි ඉඩමක්.

· මූලික ගෙවීම ලක්ෂ 05යි.

· සින්ක්කර ඔප්පු

· පොලී රහිතව වසර 06ක් දක්වා ගෙවීමේ පහසුකම් (කිසිදු සැගවුනු ගාස්තු කිසිවක් නොමැත. බැංකු ණය ආදී කිසිවක් අවශ්‍ය නොවේ. )

· ඉඩමේ වටිනාකමින් 50% ක් ගෙවීමෙන් පසු සින්නක්ර ඔප්පු ලබා ගැනීමේ හැකියාව(කොන්දේසි සහිතයි)

· එක වර ගෙවීමේ පහසුකම්

· ගෙවීම් අවසානයේ මහොගනී ශාඛ සහිත ඉඩමක්

· ගෙවීම් අවසානයේ ඔබට ඉඩම අනවශ්‍යයනම් නැවත ලබා දී ඔබේ මුදල් ලබා ගනීමට ඇති හැකියාව. (කොන්දේසි සහිතයි)

· මේ ගැන තවත් විස්තර අවශ්‍යනම් අමතන්න බුද්ධික - 0771797322

🔷 කළුතර  බෝධිය අසලින් බිම් කොටස්🔷 පර්චසයක් රු.265,000 සිට ඉහලට🔴කළුතර බොධියට 900 m🔴කළුතර බස් නැවතුම්පොළ ට 850      m🔴ගාලු...
30/05/2020

🔷 කළුතර බෝධිය අසලින් බිම් කොටස්

🔷 පර්චසයක් රු.265,000 සිට ඉහලට

🔴කළුතර බොධියට 900 m
🔴කළුතර බස් නැවතුම්පොළ ට 850 m
🔴ගාලු පාරට 700 m

🔷 සුපිරි වෙළෙඳ සැල්, පාසල්, රෝහල්, බැංකු අතේ දුරින්

🔷 වැඩි විස්තර සදහා
077-1254913
077-1797322

08/05/2020

Lands for Sale - Cinnamon Park - Karandeniya Uragasmanhandiya Palagroup

🔸රටම Lock Down වෙලා ඉන්න වෙලාවෙ නිදහසේ හුස්මක් අරං ගැමි පරිසරයක සුන්දරත්වය විදගෙන තමන්ගෙ පවුලෙ අයත් ඒක්ක ඉන්න තිබුණනම් ක...
05/05/2020

🔸රටම Lock Down වෙලා ඉන්න වෙලාවෙ නිදහසේ හුස්මක් අරං ගැමි පරිසරයක සුන්දරත්වය විදගෙන තමන්ගෙ පවුලෙ අයත් ඒක්ක ඉන්න තිබුණනම් කොච්චර හොඳයිද කියල ඔබට අනන්තවත් හිතිල ඇති.

👌සුන්දර වෙල්යායක් අසබඩ

👌නිස්කලංක පරිසරයක

👌ප්‍රධාන මාර්ගය පේන දුරින්

👌අධිවේගී පිවිසුමට විනාඩි 15කින් යන්න පුලුවන් දුරකින්

🔹පිරිසිඳු ලිං ජලය සහිතව කාල බීල ඉන්න පුලුවන් තැනක් තියෙනව කියන්නෙ හිතට මොන තරම් සතුටක්ද?

🔸ලොකයේ ගොඩක් රටවල අයට මෙහෙම තැන් තියෙනව.

🔹අපේ පුංචි රටෙත් අගනගරයෙ ඉන්න යමක් කමක් තියෙන සුපිරි ජීවිත තියන ගොඩක් අයටත් මේ වගේ තැන් ලංකාවෙම තියෙනව.

🔸හුගක් වෙලාවට කන්ද උඩරට නැතිනම් මුහුදු වෙරළ ආසන්නයේ එහෙමත් නැතිනම් දකුණු පළාතෙ දෙනියාය වගේ ගොඩක් ඈත සුන්දර පරිසර තමයි එයාල මේ විදිහට තෝර ගන්නෙ. මේ වෙනුවෙන් ඒගොල්ලො විශාල මුදලක් ආයෝජනය කරනවා. ඒවා ගොඩක් ලොකු ආයෝජන.

=========================================================================

🔹මම කියන්න යන්නෙ ගොඩක් ලොකු මුදලක් ආයෝජනය කරන්නේ නැතිව ඔබේ අතේ තියන මුදලින් ඔබටත් පවුලේ අයටත් නැතිනම් හිත මිත්‍රයන් එක්ක විවේකීව ඉන්න පුලුවන් විදියට අපි කරගෙන යන ව්‍යාපෘතියක් පිළිබඳව.

🔸මේ ඉඩම තියෙන්නෙ කරන්දෙණිය ඌරගස්මංහන්දිය මාර්ගයෙ. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් 🛣️එනව නම් කුරුඳුගහ හැතැප්ම පිවිසුමේ ඉඳල විනාඩි 15 කින් එන්න පුලුවන්. කරන්දෙණිය නගරයට විනාඩි 10යි. ඌරගස්මංහන්දිය තියෙන්නෙ වි.5 න් යන්න පුලුවන් දුරක.‍ 🏥රෝහල්, 🏦බැංකු, 🚸පාසල් වලට විනාඩි 5න් යන්න පුලුවන්.

🔹නිස්කලංක නිදහස් පරිසරය. එක පැත්තකින් වෙල් යායක්. අනෙක් පැතිවල තියෙන්නෙ කුරුඳු ඉඩම්. ලොකු කුරුඳු ඉඩම් නිසා ආසන්නයේ ගෙවල් නෑ. ගෙවල් තියෙන්නේ පේන මානයේ දුරින්. මාර්ග පද්ධතිය,💡 විදුලිය 🚿ජලය ආදී පහසුකම් වල කිසිම ගැටලුවක් නෑ.

🔸සම්පූර්ණ ඉඩම පර්. 177ක්. පර්. 12 කැබලි වලට වෙන් කරල තියෙන්නෙ. මේ ප්‍රදේශය ටිකක් සුවිශේෂී.👌 ආසියාවේ දිගම සැතපෙන බුදු පිළිමය, හඩා හැලෙන ඇල්ල, කලු දිය පොකුණ, කණ්නැලිය වැසි වනාන්තරය,කන්දෙ විහාරය,මාදුගඟ ආදී වැදගත් ස්ථාන වලට යන්න ලොකු වේලාවක් යන්නෙ නෑ. ඒ තැන් වලට පහසුවෙන් ලඟා වෙන්න පුලුවන්. පිටුවල, පිටිගල වගේ ගස්කොලං තියෙන ඇල දොල තියෙන සංචාරක ආකර්ෂණීය ප්‍රදේශවලටත් ඉක්මනින්ම යන්න පුලුවන්. ඒ වගේම මුහුද වෙරලට යනවා නම් විනාඩි 30ක් උපරිම යයි. 🏊බෙන්තොට, අම්බලන්ගොඩ අකුරල, හික්කඩුව තියෙන්නෙත් වැඩි ඈතක නොවෙයි. ඒ නිසයි මේ ප්‍රදේශය සුවිශේෂී ප්‍රදේශයක් වෙන්නෙ.

🔹සංචාරක කර්මාන්තයට ආයෝජනය කරන අයෙක් නම් හොඳ තැනක් මෙතන‍. නිස්කලංක පරිසරයත් ආකර්ශනීය ස්ථාන වලට ඉක්මනින් ලඟාවීමට ඇති හැකියාවත් ඇති නිසා සංචාරක නවාතැන් හදන්න ඉතාමත් හොඳයි. 🏡️කාබානා වගේ හදන්න හොඳ භූමියක්. වස විසෙන් තොර 🥕🌶️ 🍆එළවලු 🍍පළතුරු 🥑 ටිකක් වවල ගෙවත්තෙන් ලබා ගෙන කෑමට දෙන්නත් පුලුවන්.

🔸උත්සව සාලාවක් 🏢හදන්න බලාපොරොත්තුවක් තියෙන කොනෙකුට උනත් මෙතැන හොඳ තැනක්. ප්‍රධාන මාර්ගයට කිට්ටුයි. හොඳ මට්ටමේ උත්සව ශාලාවක් කිට්ටුවක නෑ. එහෙමත් නැතිනම් ඔබගේ 🚗 ව්‍යාපාරික වාහන ටික සුරක්ෂිතව තබා ගන්න තැනක් හොයන අයකුටත් මෙතන හොඳට ගැලපෙනවා. තමන්ගේ ව්‍යාපාරයක් තියෙන කෙනෙක්ට ව්‍යාපාරය ප්‍රසාරණය කරන්න උත්සහ කරනව නම් මේ ඉඩම ඵලදායි ලෙසින් යොදා ගන්න පුලුවන්. මේ ප්‍රදේශය විශාල නිසා හොඳ ශ්‍රම බලකායක් පහසුවෙන් සොයා ගන්න පුලුවන්.වාහන 🚐 සර්විස් එකක්, ස්ටෝස් එකක්, සාමාන්‍ය මට්ටමේ නිශ්පාදන ආයතනයක්, නියෝජිත ආයතනයක්(Agency) වෙනුවෙන් හොඳින් ගැලපෙනව.ඌරගස්මංහන්දිය කර්මාන්ත පුරයට විනාඩි 07කින් යන්න පුලුවන්. කර්මාන්ත පුරේ වැඩ කරන අයට නවාතැන් සපයන්න උනත් හොඳ තැනක් මෙතන. සම්පූර්ණ ඉඩම ගන්න කෙනෙක් නම් මේ මම කියපු අවස්ථාවන් එක්ක හොඳට ගැලපෙනව.

=======================================================

🔹අග නගරයේ ජීවත් වන අයට වෙනසකට ඇවිල්ලා යන්න තමන්ගෙම තැනක් පිළිබඳ හීන මවන ඔබට තමයි ඊලඟ අවස්ථාව. තමන් සතැඟි පරිදි තමන්ගේ 🏡️සිහින නිවහන තනාගන්න අවස්ථාව තියෙනව. එහෙමත් නැතිනම් ඔබ කාර්යබහුල ජීවිතයක් ගත කරනව නම් ඔබේ සිහින නිවහන ඔබට අවශ්‍ය විදියට අපි හදල දෙන්නම්👍. ඊට අමතරව අපි නිර්මානය කරන ගැමි නිවාස ආකෘතියක් තෝරා ගැනීමේ අවස්ථාවත් ඔබට තියෙනව. ඒක හරියටම සරලව කියනව නම් සැබැම ගැමි ගෙදරක්. නිවස තනා දීමට අමතරව භූමියෙ ඔබට අයිති භූමියෙ ඔබගේ පාරිභෝජනය උවමනා🥒 එළවලු 🍉 පලතුරු ආදියත් වගාකරල තමයි අපි ඔබට බාර දෙන්නෙ.

🔸බිම් කොටසම ලක්ෂ 15 ක් වගේ සුළු මුදලක් . නිවසක් එක්කම ගන්නව නම් ලක්ෂ 20 සිට ආරම්භ වෙනවා. පිරිසිදු ඔප්පු නිසා බැංකු ලෝන් ගන්න අපහසු නෑ. බැංකු ලෝන් වලට යනව නම් අවශ්‍ය බැංකු 🏦පහසුකම් අපි ඔබ ලගටම ගෙනැල්ල දෙන්නම්.

🔹මේ පිළිබඳව අහන්න තව ගොඩක් දේවල් ඔබගේ සිතේ ඇති බව මට විශ්වාසයි.මේ සම්බන්ධයෙන් ඔබේ හිතේ තියෙන තියෙන ගැටලුව අපිට යොමු කරන්න. පිලිතුරු දෙන්න අපි සූදානම්. 📞 0771254913 සුභ දවසක්! 🙏

Address

Uragasmanhandiya
80350

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94771797322

Alerts

Be the first to know and let us send you an email when Pala Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category