Ceylon Alkaline Water

Ceylon Alkaline Water It was revealed that most of the people are facing several diseases at present due to drinking low quality water. Life - Helth - Happiness

Our aim to promote high quality alkaline water with higher technology. You may have heard various health claims about alkaline water. Some say it can help slow the aging process, regulate your body’s pH level, and prevent chronic diseases like cancer. But what exactly is alkaline water, and why all the hype? The “alkaline” in alkaline water refers to its pH level. The pH level is a number that mea

sures how acidic or alkaline a substance is on a scale of 0 to 14. For example, something with a pH of 1 would be very acidic and something with a pH of 13 would be very alkaline. Alkaline water has a higher pH level than regular drinking water. Because of this, some advocates of alkaline water believe it can neutralize the acid in your body. Normal drinking water generally has a neutral pH of 7. Alkaline water typically has a pH of 8 or 9. However, pH alone isn’t enough to impart substantial alkalinity to water. Alkaline water must also contain alkaline minerals and negative oxidation reduction potential (ORP). ORP is the ability of water to act as a pro- or antioxidant. The more negative the ORP value, the more antioxidizing it is.

18/11/2021
25/08/2021

මේඝා ප්‍රීමල් සුවතාවය
(100% ස්වාභාවික ද්‍රව්‍ය)

මේඝා ප්‍රීමාල් යනු මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා සොයා ගත් 100% ස්වාභාවික ආහාර අතිරේකයක් වන අතර එහි කෘතිම වර්ණ, රසකාරක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය නොමැත. එය ISO 22000 සහ GMP සහතික ලත් පහසුකමකින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරේ. මේඝා ප්‍රීමාල් ඉන්ටේක් විවිධ විද්‍යාඥයින්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ පර්යේෂණ
සහාය ඇතිව වැඩි දියුණු කර නිෂ්පාදනය කර ඇති මෙම ආහාර අතිරේකය කොවිඩ් -19 රෝග ලක්‍ෂණ සමඟ සටන් කිරීමට උපකාරී වේ.

මේඝා ප්‍රීමල් ඉන්ටේක් භාවිතා කිරීමෙන් ඇතිවන වාසි

කොවිඩ් 'ධනාත්මක 19 පුද්ගලයින්
මාත්‍රා 3 ක් තුළ රෝග ලක්‍ෂණ සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරයි

පළමු පෙළ ආශ්‍රිතයන්ට ආසාදනය වළක්වයි.

පීසීආර් සහ රැපිටි ඇන්ටිජන් පරීක්ෂණ වලින් පොසිටිව් විම වළක්වයි.සාමාන්‍ය මිනිස්සු මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන අතර වෛරස් ආසාදනය වීම වළක්වයි.

මේඝා ප්‍රීමල් ඉන්ටේක් නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය....

ඉඟුරු, කොත්තමල්ලි, මදුරුතලා, සුදු ලූනු, වද කහ, ආඩ තෝඩ.

වෙළඳ නාමය: මේඝා ප්‍රීමල්

පැය 24 ක් ඇතුලත දිවයින පුරා
බෙදා හැරීම

31/07/2021

For more health and well-being content, make sure to subscribe to Sharecare’s YouTube channel. http://bit.ly/SubscribeToSharecare- Follow Dr. Oz on Instagram...

10/07/2021

ඔබ කෝවිඩ්-19 වයිරසයෙන් සුරක්ෂිත ද ?
ලෝකයේ පලමු වරට කෝවිඩ් මර්ධනය කිරීමට විද්‍යාත්මක පිළිතුරක්.
100% ම ස්වභාවික අමුද්‍රව්‍ය බාවිතා කර සාදන ලද "මේගා ප්‍රයිමල් ඉන්ටේක්" (MeGha Primal Intake) ආහාර අතිරේකයකි (Dietary Supplement)
මෙතෙක් සිදුකල වෛද්‍ය පරීක්ෂණ වලට අනුව සාර්ථකත්වය 97.5% කි.
ඔබගේ හා ඔබගේ පවුලේ අයගේ ආරක්ශාව ඔබම සලසාගන්න.
*මෙමගින් කොරෝනා වැළඳීමේ අවධානම පහව යන්නේ නැත*
නමුත් මෙම ආහාර අතිරේකය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් පෙනහලු වලට සිදුවන හානිය අවම කර කරගැනීම
සඳහා වන අතර කොරෝනා වැළදීමෙන් පසු මෙම ආහාර අතිරේකය ලබා ගැනීමෙන් ඔබගේ ස්වසන පද්ධතිය ඉක්මනින් යථා තත්ත්වයට පත් කරයි
(සාක්ශී හා දත්ත ඇත. )
(Positive නොවන අයටද මෙය භාවිතා කල හැකිය)

ගාල්ල,බද්දේගම,වඳුරඹ,හික්කඩුව,බූස්ස,රත්ගම,හික්කඩුව,ගෝනාපිනුවල,අම්බලන්ගොඩ,මීටියාගොඩ අවට නිවසටම ගෙන්වා ගන්න.. අපව අමතන්න..078 852 3190
WhatsApp : 0777116270

10/07/2021

ඉඟුරු (Zingiber officinale) කියන්නේ අපේ රටේ අනාදිමත් කාලයක් තිස්සෙ බෙහෙතක් ලෙසත් ආහාරයක් ලෙසත් භාවිතා කළ ශාකයක්. MeGha Primal Intake ආහාර අතිරේකය නිපදවීමට ඉඟුරු වලින් ගන්නා රසායනික සංඝටක රාශියක් භාවිතා කෙරෙනවා.

ඒක නිසා අපි කල්පනා කරා ඉඟුරු වල අඩංගු ඖෂධීය ගුණ වලින් සුව කරගත හැකි රෝග පිළිබඳව ඔබව දැනුවත් කරන්න.

01. කැස්ස
02. උගුරේ වේදනාව
03. සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ගතිය
04. ශරීරයේ ඇතිවන ප්‍රදාහක තත්ත්වයන් නැති කිරීම (Anti Inflammatory)
05. නහය බර ගතිය
06. ඇඟපත වේදනාව හා තෙහෙට්ටුව

මීට අමතරව ඉඟුරු වල ඇති සමහර සංඝටකවලට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවද පවතින බව සොයාගෙන තියෙනවා.

ගුණාත්මක තත්වයෙන් උසස් ඉඟුරු වලින් නවීනතම නිෂ්පාදනාගාරයක දී ලබාගන්නා රසායනික සංඝටක රාශියක් අපගේ MeGha Primal Intake ආහාර අතිරේකය නිපදවීම සඳහා භාවිතා කෙරෙනවා.

10/07/2021

හුස්ම ගැනීමේ අපහසුතා ඇති අසාධ්‍ය රෝගීන් මරණයෙන් බේරාගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන "මේඝා පාරමී - Covid මරණ නවතමු".

මේ වන විටත් අපගේ ශ්‍රී ලාංකීය ජනතාව කොරෝණා ආසාදිත මරණ වලින් බේරා ගැනීම සදහා අපි විසින් රු. ලක්ශ 240 කට වඩා වටිනා MeGha Primal Intake ආහාර අතිරේක නොමිලයේ බෙදා දී ඇත්තෙමු.

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජනතාව මරණයෙන් බේරාගැනීම සදහා මෙම වැඩසටහන දීප ව්‍යාප්තව විධිමත් අයුරෙන් පුළුල් කිරීමට අපි දැන් සියල්ල සම්පාදනය කර ඇත්තෙමු.

සේවයෙන් විශ්‍රාම ගිය වීරෝධාර රණවිරුවන් හා රටට ආදරය කරන නිර්භීත තරුණ පිරිසක් මාර්ගයෙන් MeGha Primal Intake කොරෝණා ආසාදිත සියලුම දෙනාටම නොමිලයේ ලබාගත හැක. එක් එක් දිස්ත්‍රික්කය සදහා අප ආයතනයෙන් පත්කර ඇති පුද්ගලයන්ගේ විස්තර පහත ඇති Link එකෙන් දක්වා ඇත.

ආසාදිත සියලුම දෙනා තමන් අයත් දිස්ත්‍රික්කයට අදාල දුරකතන අංකයට ඇමතුමක් දී අදම අපගේ MeGha Primal Intake ආහාර අතිරේකය නොමිලයේ ලබාගන්න.

අදම ඔබගේ ජීවිතය බේරාගන්න.

තවත් කෙනෙකුගේ ජීවිතය බේරාගැනීම සදහා හැකිතරමක් Share කරන්න.

ඇෆ්ලටොක්සීන් (aflatoxins) ගැන විතරයි නේද  වද වෙන්නේ.  මේ පහතින් තියෙන්නේ දිනපතා ඔයලාගේ  කෑම මේසයට එලවලු එක්ක එන මාරාන්ති...
05/04/2021

ඇෆ්ලටොක්සීන් (aflatoxins) ගැන විතරයි නේද වද වෙන්නේ. මේ පහතින් තියෙන්නේ දිනපතා ඔයලාගේ කෑම මේසයට එලවලු එක්ක එන මාරාන්තික විස කාන්ඩ වලින් කොටසක්.
👉 Neonicotinoid,
👉 Organophosphate,
👉 Carbamate,
👉 Pyridine azomethines,
👉 Strobilurin,
👉 Triazole
dithiocarbamate,.
තව දිගට ලිස්ට් එක දෙන්න පුලුවන්. ඔබ දන්නවාද ඔබට ඔය තරම් වස කන්න වෙලා තියෙන්න ජාතික පලිබෝධ මර්ධන ප්‍රතිපත්ති යක් නැති නිසා බව.
දැන් ඉතින් අතීත ශී විභුතියයි පෙරදිග ධාන්‍යගාරයයි ,වස විස නැති ගොවිතැනයි කාබනික ගොවිතැනයි, තමන් වවාගෙන කෑමයි වගේ බයිලා කියන්න එපා. එවා නොකෙරෙන වෙදකම්.
තාක්ෂණය නිසා ඇතිවුන ගැටලු වලට තාක්ෂණයෙන්ම පිලිතුරු හොයන්න ඕන. (Ipm) Integrated pest management
ඒකාබද්ධ පලිබෝද මර්දනනය තමයි එකම විසදුම. වගා බිම් වල පලදායිතාව ට හානියක් නොවි ගොවියෝ නාන, පාරිභෝගිකයෝ කන වස ප්‍රමානය වසර දෙකකින් 50%කට වැඩියෙන් අඩු කර ගන්න පුලුවන් එකාබද්ද පලිබෝද මර්ධනය මුල් කරගත් බුද්ධිමත් ජාතික ප්‍රතිපත්තියක් හැදුවෝත්. හැබැයි සමාගම් කීපයක් කඩා වැටෙයි. සාමාගම් කීපයක් රකිනවාද. ජාතික පලිබෝධ මර්දන ප්‍රතිපත්තියක් වෙනුවෙන් හඩක් නගලා අනාගත පරපුර රකිනවාද කියල ඔබ තීරනය කරන්න
>Copied

01/03/2021

අපට අහිමි වූ සොබාදහම් අසිරිය

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කථාවක්

ඇල්කලයිස් (භාෂ්මික) ජලය දිනපතා පානය කිරීමෙන් ඔබට ලැබෙන වාසි කිහිපයක්තරුණබව රැකගන්න පහසුම මග.....ඔබ දන්නවාද ඇල්කලයිස් ජලය...
24/02/2021

ඇල්කලයිස් (භාෂ්මික) ජලය දිනපතා පානය කිරීමෙන් ඔබට ලැබෙන වාසි කිහිපයක්

තරුණබව රැකගන්න පහසුම මග.....

ඔබ දන්නවාද ඇල්කලයිස් ජලයේ වටිනාකම් ගැන.....

* තරුණකම රැකදෙයි

* තරබාරුව, ස්තුලභාවය අඩුකරයි

* නිරෝගී සිහින් සිරුරක් ඔබට ලබා දේ

* අධි රුධිර පීඩනය පාලනය කරයි

* හදවත් රෝග පාලනය කරයි

* ශරීරයේ pH අගය මනාව පාලනය කරයි

* ශක්තිමත් අස්ති පද්ධතියක් ඇති කරයි

* ආහාර ජීරණය ක්‍රමවත් කරයි

දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, පිලිකා, අර්ශසස්, ආතරයිටිස් වැනි බෝනොවන රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමට ඉතා වැදගත් වේ.

නවතම තාක්ෂණය සමගින් එන ඇල්කලයින්
(භාෂ්මික) පානිය ජලය අපෙන් ඔබට ලබාගතහැක.

අමතන්න 0777116270 / 0773760995

#ඇල්කලයින් #කැන්ගන් #ජලය
#ගාල්ල

මාස්ක් එකේ කතන්දරේපාට මාස්ක් එක හැම වෙලාවෙම පලඳින්න ඕන නිල් පාට පැත්ත එලියට හිටින්න. පාට මාස්ක් වල ලේයර්ස් තුනක් තියනවා....
13/11/2020

මාස්ක් එකේ කතන්දරේ

පාට මාස්ක් එක හැම වෙලාවෙම පලඳින්න ඕන නිල් පාට පැත්ත එලියට හිටින්න. පාට මාස්ක් වල ලේයර්ස් තුනක් තියනවා.

නිල් පාට ගාල තියෙන්නෙ water proof ලේයර් එකක්. ඒ කියන්නෙ ඒක හරහා තෙතමනයක් ගමන් කරන්නෙ නෑ..

සුදු පාටට තියෙන්නෙ absorbance layer එකක්. ඒකට තෙතමනය උරාගන්නවා.

මැද තියෙන්නෙ ෆිල්ටර් ලේයර් එක. එතනින් තමා විෂබීජකාන්දු කරන්නෙ. ඒ ලක්ෂණ මත පදනම් වෙලා තමා නිල් පාට එලියට පේන්නත් සුදු පාට ඇඟේ ගෑවෙන්නත් වශයෙන් පළඳින්නෙ.

ඔබගේ හුස්ම, කැස්ස එක්ක යන විෂබීජ සුදු ලේයර් එකට උරාගන්නවා. ඒවා එලියට යන එක ෆිල්ටර් එකෙන් වැලකෙනවා. එලියෙ විෂබීජ තියනවා නම් ඒවා ජලවාෂ්ප එක්ක ඔබගේ නහයට, කටට එන එක නවතිනවා waterproof layer එක නිසා.

යම් හෙයකින් ඔයා සුදු පාට එලියට පේන්න ඇඳගෙන හිටියොත් ඒ විෂබීජ ඒවට උරාගන්නවා. ඊට පස්සෙ මාස්ක් එකත් එක්ක ඒවා ඔයාටම හරි වෙන කෙනෙක්ට හරිබෝවීමේ ඉඩක් තියනවා. නිල් පාට ලේයර් එකෙන් එහෙම අවදානමක් ඇතිවෙන්න ඉඩ අඩුයි.

එක් පුද්ගලයෙක් හරි දැනුවත් කරවන්න මේ පෝස්ට් එක හැකිතාක් ශෙයාර් කරන්න !

Address

No: 222, Mathara Road. Unawatuna
Unawatuna
80600

Opening Hours

Monday 08:30 - 19:30
Tuesday 08:30 - 19:30
Wednesday 08:30 - 19:30
Thursday 08:30 - 19:30
Friday 08:30 - 19:30
Saturday 08:30 - 19:30
Sunday 08:30 - 19:30

Telephone

+94777116270

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Alkaline Water posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Alkaline Water:

Share