IGP Visa Center - Sri Lanka

IGP Visa Center - Sri Lanka We deliver personalized immigration advice and assistance to help your dream of living in Australia

🎉🇦🇺 VISA GRANTED! Another Dream Becomes Reality! 🇦🇺🎉Congratulations to our client on the successful grant of an **Austra...
15/08/2026

🎉🇦🇺 VISA GRANTED! Another Dream Becomes Reality! 🇦🇺🎉

Congratulations to our client on the successful grant of an **Australia Student & Guardian Visa**! 🎓✈️

From planning your journey to Australia to achieving that long-awaited visa grant, **IGP Visa & Education Consultants** is here to make the process smoother and more confident. 💙

✨ Your journey to Australia begins now!

📅 Grant Date: 07 August 2026

Thinking about studying in Australia or accompanying your child? Let our experienced team guide you through your visa journey.

📍 Gampaha | Panadura | Kandy | Brisbane | Melbourne
📞 Gampaha: +94 775 981 981
📞 Panadura: +94 771 247 247
📞 Kandy: +94 777 656 564

🌐 IGP Visa & Education Consultants

09/08/2026

🎉 IGP Visa & Education Consultants හරහා වීසා අනුමැතිය ලබාගත් මෙම ආදරණීය පවුලට අපගේ හදපිරි සුභ පැතුම්! ❤️

ඔබේ හදවතේත් තියෙන්නේ හොඳ අනාගතයක් ගැන සිහිනයක්ද?
ඔබේ පවුල වෙනුවෙන්, ඔබේ අනාගතය වෙනුවෙන්, ඒ සිහිනය වෙනුවෙන් අදම පළමු පියවර තබන්න. 🌏❤️

📞 Call / WhatsApp: 0775 981 981
IGP Visa & Education Consultants

06/08/2026

❤️ සෑම ගමනක්ම ආරම්භ වෙන්නේ එක තීරණයකින්.

🎉 IGP Visa & Education Consultants හරහා වීසා අනුමැතිය ලබාගත් මෙම ආදරණීය පවුලට අපගේ උණුසුම් සුභ පැතුම්! ✨

ඔබේ විදේශ සිහිනයත් සැබෑ කරගන්න අදම නිවැරදි තීරණය ගන්න.❤️

📞 Call / WhatsApp: 0775 981 981
IGP Visa & Education Consultants

01/08/2026

🌏 සෑම ගුවන් ගමනක්ම, කෙනෙකුගේ ලොකුම සිහිනයක ආරම්භයක්. ✈️🇦🇺

ඔයාගේ පවුලේ සිහිනයත් සැබෑ කරගන්න නිවැරදි මඟපෙන්වීමක් ලබාගන්න.

📞 Call / WhatsApp: 0775 981 981

30/07/2026

🇦🇺 Dreams become reality when the journey begins.

Wishing this lovely family a safe flight and an exciting new chapter in Australia.

📞 Call / WhatsApp: 0775 981 981
IGP Visa & Education Consultants

28/07/2026

❤️ සෑම ගමනක්ම ආරම්භ වෙන්නේ එක තීරණයකින්.

අද මේ පවුල Australia බලා පිටත්වුණා. හෙට ඒ ගමන ඔයාගේ පවුලේ ගමන වෙන්නත් පුළුවන්.

📞 Call / WhatsApp: 0775 981 981
IGP Visa & Education Consultants

CAREER OPPORTUNITY AT IGP VISA CENTRE.We are expanding our Panadura Branch and looking for a dynamic, customer-focused p...
25/07/2026

CAREER OPPORTUNITY AT IGP VISA CENTRE.

We are expanding our Panadura Branch and looking for a dynamic, customer-focused professional to join our team!

Requirements:
• Education: Bachelor's Degree
• Age: Under 30
• Experience: Minimum 1 year in online customer service (Student visa experience preferred)
• Languages: Fluent in English (Tamil speakers preferred)

IGP VISA CENTER Pty Ltd
Brisbane, Australia |Gampaha, Panadura, Kandy, Sri Lanka. Whatsapp text 0466 881 569

24/07/2026

🎓 IELTS නැතුවත් යුරෝපයේ ඉගෙන ගන්න අවස්ථාවක්! 🇪🇺

යුරෝපයේ ඉගෙන ගන්න හීනයක් තියෙනවා නම්, Malta 🇲🇹 ගැන අනිවාර්යයෙන්ම දැනගන්න.

සුදුසුකම් සහ අදාළ ආයතනවල ඇතුළත් වීමේ නියමයන් අනුව, IELTS නොමැතිව අයදුම් කළ හැකි විකල්ප පිළිබඳ මඟපෙන්වීම ලබාගන්න පුළුවන්.

🎓 O/L Pass අයටත් අවස්ථා
💼 ඉගෙන ගන්න ගමන් Part-time රැකියාවක් කිරීමේ හැකියාව (අදාළ නීති අනුව)
📚 Hospitality, Business, IT, Nursing, Accounting, Child Care ඇතුළු Course රැසක්

ඔයාටත් Malta Student Visa ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් අදම අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

📞 Call / WhatsApp: 0778 385 385

IGP Visa Services

24/07/2026

🎓 ඔයාගේ දරුවාට Australia 🇦🇺 හෝ New Zealand 🇳🇿 වල පාසලකට ඇතුළත් කරන්න හිතනවාද?

වයස අවුරුදු 6–16 අතර දරුවන් සඳහා Schooling Visa with Parents පිළිබඳ මඟපෙන්වීම ලබාගන්න.

📚 පාසල තෝරාගැනීම
📝 Admission Process
📄 Visa Application

ඔයාගේ සුදුසුකම් අනුව තිබෙන විකල්ප ගැන අදම දැනගන්න.

📞 Call / WhatsApp: 0775 981 981

IGP Visa & Education Consultants

Address

23 7th Cross Street
Panadura
12500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94771247247

Alerts

Be the first to know and let us send you an email when IGP Visa Center - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to IGP Visa Center - Sri Lanka:

Shortcuts

Share