18/10/2023
හංවැල්ල නගරයේ වෙල්යායකට මුහුණලා
රාජකීය පදිංචිකරුවෙක් වන්න Royal Gate
බිම් කොටස් 8ක්
මායාදුන්න මහා විද්‍යාලය අසල (30m)
හයිලෙවල් හා ලෝලෙවල් මාර්ගයට මැදිව (150m)
හංවැල්ල නගරයට 200m
බැංකු, සුපිරි වෙළඳසැල්, අධිවේගී මාර්ග පිවිසුම් ඇතුළු සියලු පහසුකම් සහිතව
පර්චස් 10 බිම් කොටස්
පර්චසය 750,000 සිට
පිරිසිදු ඔප්පු, නල ජලය, විදුලිය,
තාර යෙදූ පුළුල් මාර්ග,
සුවිශේෂ වට්ටම්
පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම
බැංකු ණය පහසුකම්