Niwahana Home Lands

Niwahana Home Lands ඔබට අවශ්‍ය සියලුම පහසුකම් සමගින් ඔබේ අතේ ඇති මුදලට වටිනා ඉඩමක්.
අතැති මුදලට හොදම ආයෝජනයක්..

Another happy customer joins the Niwahana Home Lands family! 🏡✨Thank you for trusting us to make your land ownership dre...
08/05/2026

Another happy customer joins the Niwahana Home Lands family! 🏡✨
Thank you for trusting us to make your land ownership dream come true. ❤️

24/04/2026

මහානාම primary පාරේ (මාගන්දනමුල්ල පාර) මොනරාගල නගරයට අතේ දුරින් පර්ච් 16ක සින්නක්කර ඉඩමක් විකිනීමට.

ප්‍රධාන පාරේ සිට 50m (දෙවන ඉඩම)
අඩි 15ක ඉඩමට ප්‍රවේශ මාර්ගය

සින්නක්කර ඔප්පු
ප්‍රාදේශීය සභාවේ අනුමත plan
අලංකාර වටපිටාව
මත්ද්‍රව්‍ය හොරසතුරු ප්‍රශ්න නොමැති වටපිටාව

ජීවත්වීමට ඉතාම සුදුසු බිම්කඩ

මුලු ඉඩමම ලක්ශ 25ක් පමනි.

අවශ්‍යනම් බැංකු ණය පහසුකම් සපයා දිය හැකිය

අමතන්න : 0702417500 / 0703480779

මහානාම primary පාරේ (මාගන්දනමුල්ල පාර) මොනරාගල නගරයට අතේ දුරින් පර්ච් 16ක සින්නක්කර ඉඩමක් විකිනීමට. ප්‍රධාන පාරේ සිට 50m...
24/04/2026

මහානාම primary පාරේ (මාගන්දනමුල්ල පාර) මොනරාගල නගරයට අතේ දුරින් පර්ච් 16ක සින්නක්කර ඉඩමක් විකිනීමට.

ප්‍රධාන පාරේ සිට 50m (දෙවන ඉඩම)
අඩි 15ක ඉඩමට ප්‍රවේශ මාර්ගය

සින්නක්කර ඔප්පු
ප්‍රාදේශීය සභාවේ අනුමත plan
අලංකාර වටපිටාව
මත්ද්‍රව්‍ය හොරසතුරු ප්‍රශ්න නොමැති වටපිටාව

ජීවත්වීමට ඉතාම සුදුසු බිම්කඩ

මුලු ඉඩමම ලක්ශ 25ක් පමනි.

අවශ්‍යනම් බැංකු ණය පහසුකම් සපයා දිය හැකිය

අමතන්න : 070 241 7500 0703480779

20/04/2026

🌟 මොණරාගලින් වටිනා ඉඩම් කැබලි විකිණීමට! 🌟
ඔබේ සිහින නිවසට හෝ අනාගත ආයෝජනයට හොඳම තැනක්! මාගන්දනමුල්ල - මොණරාගල ප්‍රධාන පාරට මුහුණලා, නිස්කලංක හරිත පරිසරයක පිහිටි වටිනා ඉඩම් කැබලි 05ක් දැන් විකිණීමට.

✅ සුවිශේෂී වරප්‍රසාද:
📍 පර්චස් 20 බැගින් වූ ඉඩම් කැබලි 6ක්.
🛣️ මාගන්දනමුල්ල- මොණරාගල ප්‍රධාන පාරට මුහුණලා.
🚗 ව්‍යාපෘතිය මැදින් පුළුල් ප්‍රවේශ මාර්ග.
🌳 නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයට වඩාත් සුදුසු නිස්කලංක වටපිටාව.

🔴 සීමිත ඉඩම් කැබලි ප්‍රමාණයක් පමණි! පමාවී පසුතැවෙන්න එපා.

පර්චස් 18 (ඉඩම් කැබලි 2)

පර්චස් 17 (ඉඩම් කැබලි 2)

පර්චස් 16 (ඉඩම් කැබලි 2)

පර්චසයක් 155 000/= සිට

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
070 241 7500 | 070 348 0779

NIWAHANA Home Lands
ඔබේ නිවහනට සුරක්ෂිත මාවතක්...

මොනරාගල පුරවරයට අලුත් බලාපොරොත්තුවක්...
12/04/2026

මොනරාගල පුරවරයට අලුත් බලාපොරොත්තුවක්...

අප දේපල වෙලදාම් ආයතනය සඳහා මොනරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් බ්‍රෝකර් මහත්වරුන් කීපදෙනෙකු බඳවා ගනු ලැබේ. 3%-5% දක්වා ආකර්ශනීය ...
02/04/2026

අප දේපල වෙලදාම් ආයතනය සඳහා මොනරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් බ්‍රෝකර් මහත්වරුන් කීපදෙනෙකු බඳවා ගනු ලැබේ.

3%-5% දක්වා ආකර්ශනීය දීමනා...

අමතන්න : 0702417500 / 0703480779 #

මොනරාගල දිස්ත්‍රික් කච්චේරිය ඉදිරිපසින් පර්ච් 40ක වටිනා ඉඩමක්ඔබේ ව්‍යාපාරයට, නිවසට සෑම රජයේ ආයතන, බැංකු අතේ දුරින්.. ජයභ...
02/10/2025

මොනරාගල දිස්ත්‍රික් කච්චේරිය ඉදිරිපසින් පර්ච් 40ක වටිනා ඉඩමක්

ඔබේ ව්‍යාපාරයට, නිවසට සෑම රජයේ ආයතන, බැංකු අතේ දුරින්.. ජයභූමි ඔප්පු.. විදුලි, ජල පහසුකම් සමගින්.. ප්‍රධාන මාර්ගයට මුහුනලා ඇති ඉඩම....

425000/= Per perch

අදම අමතන්න : 0702417500 /
0703480779

Here is new Beginning... Will get back with your Dream Land soon...
27/09/2025

Here is new Beginning... Will get back with your Dream Land soon...

මොනරාගල නගරයට විනාඩි 5 දුරින්මොනරාගල දිස්ත්‍රික් මූලික රෝහලට 1.5 km දුරින්පර්ච් 10කට 20කට කොටු නොවී නිදහසේ ජීවත් වීමට පර...
28/03/2022

මොනරාගල නගරයට විනාඩි 5 දුරින්
මොනරාගල දිස්ත්‍රික් මූලික රෝහලට 1.5 km දුරින්
පර්ච් 10කට 20කට කොටු නොවී නිදහසේ ජීවත් වීමට පර්ච් 30ක ඉඩමක් ඉතාමත් සාදාරන මිලකට
පර්චසයක් 80000/= ක් පමනයි
ඉතා මනරම් පරිසරයක් සමග අගනා ඉඩමක්
සින්නක්කර ඔප්පු
නල ජලය සහ විදුලිය
කාපට් මාර්ගයට මුහුනලා
ජීවත්වීමට ඉතා සුදුසු වටපිටාවක් සමගින්
මාගන්දනමුල්ල පාසල ඉදිරිපසින්ම
ප්‍රධාන පාරේ සිට දෙවන ඉඩම

වැඩිදුර තොරතුරු සදහා විමසන්න
0710908766 - උදයංග

සියවසේ හොදම ආයෝජනයඅතේ ඇති මුදලට සියලුම පහසුකම් සමගින් වටිනා ඉඩමක් ඔබට අපෙන්මොනරාගල නගරයට අතේ දුරින් මහානාම ජාතික පාසලට 5...
09/01/2022

සියවසේ හොදම ආයෝජනය
අතේ ඇති මුදලට සියලුම පහසුකම් සමගින් වටිනා ඉඩමක් ඔබට අපෙන්
මොනරාගල නගරයට අතේ දුරින්
මහානාම ජාතික පාසලට 500 m දුරින්
මොනරාගල කොලොන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි පර්ච් 11 ක අගනා බිම් කොටසක් විකිනීමට
ඔබට අවශ්‍ය සියලුම පහසුකම් සමගින්
සින්නක්කර ඔප්පු
විදුලිය
නල ජලය
ඉතා සාදාරන මිලකට
මුලු ඉඩමම ලක්ශ 26.5 කට 😍
අමතන්න :
උදයංග 0710908766

නිවහන Home Lands වෙතින් මෙන්න ඔබට තවත් අනගි අවස්ථාවක්.මොනරාගල දිස්ත්‍රික් මූලික රෝහලට මීටර් 800 දුරින්මොනරාගල නගරයට විනා...
24/10/2021

නිවහන Home Lands වෙතින් මෙන්න ඔබට තවත් අනගි අවස්ථාවක්.

මොනරාගල දිස්ත්‍රික් මූලික රෝහලට මීටර් 800 දුරින්
මොනරාගල නගරයට විනාඩි 10ක දුරින් සින්නක්කර ඔප්පු සහිත මනරම් ඉඩමක් ඉතාමත් සාදාරන මිලට විකිනීමට ඇත.

සින්නක්කර ඔප්පු
නල ජලය සහ විදුලිය
කාපට් මාර්ගයට මුහුනලා
ජීවත්වීමට ඉතා සුදුසු වටපිටාවක් සමගින්
ඉතාමත් සාදාරන මිලට

පර්ච් 20 ම 1975,000/=ක් පමනයි

වැඩිදුර තොරතුරු සදහා විමසන්න
0710908766 - උදයංග

Address

Monaragala
91000

Telephone

+94710908766

Website

Alerts

Be the first to know and let us send you an email when Niwahana Home Lands posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Niwahana Home Lands:

Share

Category