Trans Overseas Consultants

Trans Overseas Consultants Recruitment Company licensed under the SLBFE - 3365, here to provide you with a suitable and promising careers overseas.

අප ආයතනය කෙරෙහි විශ්වාසීව රැදී සිට 2026 අප්‍රේල් මාසය තුලදී මේ දක්වා පමණක් 40 කට ආසන්න ප්‍රමාණයක් ඊශ්‍රායල් රාජ්‍යය කරා ...
23/04/2026

අප ආයතනය කෙරෙහි විශ්වාසීව රැදී සිට 2026 අප්‍රේල් මාසය තුලදී මේ දක්වා පමණක් 40 කට ආසන්න ප්‍රමාණයක් ඊශ්‍රායල් රාජ්‍යය කරා පිටත්ව ගිය අතර ඒ සියලු දෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්!! ✈✈✈✈✈✈✈✈✈

ඔබත් ඔබගේ අනාගතය සාර්ථක කරගැනීම සදහා අදම අප සමඟ සම්බන්ධ වන්න. තවත් විශාල පිරිසක් ඉදිරි දින කිහිපය තුල ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතව ඇත.
අප සමග දැනට සම්බන්ධ වී සිටින සියළු දෙනා ඔබගේ අවස්ථාව එනතෙක් විශ්වාසයෙන් රැදී සිටින්න

🇱🇰 🇮🇱 ඔබත් ඔබගේ අනාගත බලාපොරොත්තු සාර්ථක කරගැනීම සදහා අදම අප හා සම්බන්ධවන්න. 💯

🌍 Trans Overseas Consultants
📞 ⁨077 999 9056 | 📧 [email protected]

අද (23/02/2026) ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට පිටත්ව යන අපේක්ෂකයින්ට අපි සුභ පතමු. !!! 💪✈️ 🇱🇰 🇮🇱🌍 Trans Overseas Consult...
23/02/2026

අද (23/02/2026) ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට පිටත්ව යන අපේක්ෂකයින්ට අපි සුභ පතමු. !!! 💪✈️ 🇱🇰 🇮🇱

🌍 Trans Overseas Consultants
📞 077 999 9056 | 077 999 9058 | 077 999 9061 | 077 999 9062
📧 [email protected]

ඔයාලාගේ හීන ඒ විදියටම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා  !!! 💪✈️ 🇱🇰 🇮🇱🌍 Trans Overseas Consultants📞 077 999 9056 |...
11/02/2026

ඔයාලාගේ හීන ඒ විදියටම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා !!! 💪✈️ 🇱🇰 🇮🇱

🌍 Trans Overseas Consultants
📞 077 999 9056 | 077 999 9058 | 077 999 9061 | 077 999 9062
📧 [email protected]

අද අලුයම ඊශ්‍රායල් සිහිනය සැබෑ කරගනිමින් දිවයිනෙන් පිටත්ව ගිය අපගේ කණ්ඩායම! ✈️ 🇱🇰 🇮🇱සාර්ථකව ඊශ්‍රායල් බලා පිටත්ව ගිය මෙම...
09/02/2026

අද අලුයම ඊශ්‍රායල් සිහිනය සැබෑ කරගනිමින් දිවයිනෙන් පිටත්ව ගිය අපගේ කණ්ඩායම! ✈️ 🇱🇰 🇮🇱
සාර්ථකව ඊශ්‍රායල් බලා පිටත්ව ගිය මෙම පිරිසට අපගේ උණුසුම් සුබ පැතුම්!

💓 ඔබත් විශ්වාසවන්තව විදෙස් රටක සේවයට යන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? ඊළඟ අවස්ථාව ඔබේ කරගන්න, දැන්ම අපට කතා කරන්න. 💪💪

🌍 Trans Overseas Consultants
📞 077 999 9056 | 077 999 9058 | 077 999 9061 | 077 999 9062

📧 [email protected]

තවත් සාර්ථක පියවරක්! 🇱🇰 ✈️ 🇮🇱අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි. ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගිය 45 දෙනෙකුට වැඩි අපගේ ආ...
07/02/2026

තවත් සාර්ථක පියවරක්! 🇱🇰 ✈️ 🇮🇱
අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි. ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගිය 45 දෙනෙකුට වැඩි අපගේ ආදරණීය සාමාජිකයින් සැමට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු!

ඔබත් ඔබගේ අනාගතය සාර්ථක කරගැනීම සදහා අදම අප සමඟ සම්බන්ධ වන්න. සම්බන්ධ වී සිටින අධික පිරිසක් ඉදිරි සති කිහිපයතුල ඔවුන් ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතව ඇත. 🇱🇰🇮🇱 ඔබත් ඔබගේ අනාගත බලාපොරොත්තු සාර්ථක කරගැනීම සදහා අදම අප හා සම්බන්ධවන්න. 💯

🌍 Trans Overseas Consultants
📞 077 999 9056 | 📧 [email protected]

මේ මාසයේදී සාර්ථකව ඊශ්‍රායල් සිහිනය සැබෑ කරගත් පිරිස! 💓 🇱🇰 🇮🇱ඔබත් විදෙස් රටක සේවයට යන්න බලාගෙනද ඉන්නෙ? විශ්වාසයෙන් රට යන...
24/10/2025

මේ මාසයේදී සාර්ථකව ඊශ්‍රායල් සිහිනය සැබෑ කරගත් පිරිස! 💓 🇱🇰 🇮🇱

ඔබත් විදෙස් රටක සේවයට යන්න බලාගෙනද ඉන්නෙ? විශ්වාසයෙන් රට යන්න ඔබත් දැන්ම කතා කරන්න 💪💪 🇱🇰🇮🇱

🌍 Trans Overseas Consultants
📞 ⁨077 999 9056 | 077 999 9058 | 077 999 9061 | 077 999 9062 | 📧 [email protected]

We at Trans Overseas Consultations were happy to celebrate by donating educational supplies to children. Seeing their sm...
24/10/2025

We at Trans Overseas Consultations were happy to celebrate by donating educational supplies to children. Seeing their smiles and excitement reminded us how meaningful it is to support and encourage young learners. ❤️

පොඩිත්තන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා අවශ්‍යය වන උපකරණ බෙදාදෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා රුකුලක් වීමට Trans Overseas Consultations අපට හැකියාව හිමිවිය. ඔවුන්ගේ සතුට අපට නව පරපුරට මෙවැනි උදව් කොපමණ වැඩගත්ද යන්න අපට බෙහෙවින් වැටහුණි. ❤️

டிரான்ஸ் ஓவர்சீஸ் கன்சல்டன்ஸில் உள்ள நாங்கள் குழந்தைகளுக்கு கல்விப் பொருட்களை நன்கொடையாக வழங்கி கொண்டாடுவதில் மகிழ்ச்சியடைந்தோம். அவர்களின் புன்னகையையும் உற்சாகத்தையும் பார்த்தது, இளம் கற்பவர்களை ஆதரிப்பதும் ஊக்குவிப்பதும் எவ்வளவு அர்த்தமுள்ளதாக இருக்கிறது என்பதை எங்களுக்கு நினைவூட்டியது. ❤️

අප ආයතනය කෙරෙහි විශ්වාසීව රැදී සිට ඊශ්‍රායල් රාජ්‍යය කරා පිටත්ව ගිය සියලු දෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්!! ✈✈✈✈✈✈✈✈✈ඔබත්...
03/09/2025

අප ආයතනය කෙරෙහි විශ්වාසීව රැදී සිට ඊශ්‍රායල් රාජ්‍යය කරා පිටත්ව ගිය සියලු දෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්!! ✈✈✈✈✈✈✈✈✈

ඔබත් ඔබගේ අනාගතය සාර්ථක කරගැනීම සදහා අදම අප සමඟ සම්බන්ධ වන්න. සම්බන්ධ වී සිටින අධික පිරිසක් ඉදිරි සති කිහිපයතුල ඔවුන් ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතව ඇත. 🇱🇰🇮🇱 ඔබත් ඔබගේ අනාගත බලාපොරොත්තු සාර්ථක කරගැනීම සදහා අදම අප හා සම්බන්ධවන්න. 💯

🌍 Trans Overseas Consultants
📞 ⁨077 999 9056 | 📧 [email protected]

අප ආයතනය හා සම්බන්ධ ඊශ්‍රායලය බලා පිටත් වූ ඔබ සියලු දෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම් !!!  ✈✈✈✈✈✈✈✈✈✈ ඔවුන්ගේ විදෙස්ගත වීමේ...
13/08/2025

අප ආයතනය හා සම්බන්ධ ඊශ්‍රායලය බලා පිටත් වූ ඔබ සියලු දෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම් !!! ✈✈✈✈✈✈✈✈✈✈
ඔවුන්ගේ විදෙස්ගත වීමේ සිහිනය සෑබෑකරමින්. ✅
තම අනාගතය සාර්ථක කර ගැනීම වෙනුවෙන් අපගේ අයතනය සමග සම්බන්ධ වී සිටින අධික පිරිසක් ඉදිරි සති කිහිපයතුල ඔවුන් ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතව ඇත.🌍✨
ඔබගේ අනාගතයත් සාර්ථක අනාගතයත් කරා රැගෙන යෑමට අප කවදත් ඔබ සමග රැදී සිටින්නෙමු. 🔑 ඔබත් ඔබගේ අනාගත බලාපොරොත්තු සාර්ථක කරගැනීම සදහා අදම අප හා සම්බන්ධවන්න.

📞 ⁨077 999 9056 | 📧 [email protected]

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ අනුමැතිය ඇතිව රට යන්න, ඊශ්‍රායල් ඉදිකිරීම් අංශය සඳහා වෙල්ඩවරුන් (TIG, MIG, ARC) සඳහා රැකි...
13/08/2025

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ අනුමැතිය ඇතිව රට යන්න, ඊශ්‍රායල් ඉදිකිරීම් අංශය සඳහා වෙල්ඩවරුන් (TIG, MIG, ARC) සඳහා රැකියා අවස්ථා රැසක්!

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ දැන් පැවැත්වේ.
සහභාගීවීමට කැමති අය 077 999 9056 WhatsApp අංකයට පණිවිඩයක් ඒවා පැමිණීම තහවුරු කරන්න. අයදුම් කිරීම සඳහා අවශ්ය සුදුසුකම්.

* සුදුසුකම්
වයස අවුරුදු 25ත්- 45 ත් අතර විය යුතුය.
ඉහත රැකියා කාණ්ඩවල අධ්‍යාපනය සහ පළපුරුද්ද.
* අවශ්ය ලේඛන
වසර 2ක වලංගු කාලයක් සහිත විදේශ ගමන් බලපත්‍රය.
ජාතික හැඳුනුම්පත.
ඔන්ලයින් පොලිස් වාර්තාව.
ණය තොරතුරු කාර්යාංශය වාර්තාව.
වෛද්ය සහතිකය

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ අනුමැතිය ඇතිව රට යන්න, ඊශ්‍රායල් ඉදිකිරීම් අංශයේ වැඩ ඇලුමිනියම් වැඩකරුවන්, ජිප්සම් වැඩකරු...
13/08/2025

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ අනුමැතිය ඇතිව රට යන්න, ඊශ්‍රායල් ඉදිකිරීම් අංශයේ වැඩ ඇලුමිනියම් වැඩකරුවන්, ජිප්සම් වැඩකරුවන් සඳහා රැකියා අවස්ථා රැසක්!

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ දැන් පැවැත්වේ.
සහභාගීවීමට කැමති අය 077 999 9056 WhatsApp අංකයට පණිවිඩයක් ඒවා පැමිණීම තහවුරු කරන්න. අයදුම් කිරීම සඳහා අවශ්ය සුදුසුකම්.

- සුදුසුකම්
වයස අවුරුදු 25ත්- 45 ත් අතර විය යුතුය.
ඉහත රැකියා කාණ්ඩවල අධ්‍යාපනය සහ පළපුරුද්ද.
- අවශ්ය ලේඛන
වසර 2ක වලංගු කාලයක් සහිත විදේශ ගමන් බලපත්‍රය.
ජාතික හැඳුනුම්පත.
ඔන්ලයින් පොලිස් වාර්තාව.
ණය තොරතුරු කාර්යාංශය වාර්තාව.
වෛද්ය සහතිකය

Address

No. 91 , Isipathana Mawatha , Colombo 05
Maggona

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 14:30

Telephone

+94779999058

Alerts

Be the first to know and let us send you an email when Trans Overseas Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Trans Overseas Consultants:

Share