15/09/2017
Want to know about Diversity Visa (Green Card) Lottery? Join a FREE presentation tomorrow, September 15 at 5:00 p.m. @ E. L. Senanayake Children's Library Hall in Kandy. The presentations will be translated into Sinhala and Tamil as well for your convenience.
ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය ගැන දැන ගැනීමට අවශ්‍යද? හෙට සැප්තැම්බර් 15 දින සවස 5:00 ට මහනුවර ඊ.එල්. සේනානායක ළමා පුස්තකාල ශාලාවේදී නොමිලේ පැවැත්වෙන දේශන සදහා සහභාගී වෙන්න. ඔබගේ පහසුව සදහා සියලු දේශන සිංහල සහ දෙමළ භාෂාවට පරිවර්තනය කෙරේ.
கிறீன் கார்ட் வீசா பற்றி அறிய விருப்பமா? கண்டி, சிறுவர் நூலக மண்டபத்தில் செப்டெம்பர் 15ம் திகதி பிற்பகல் 5 மணிக்கு நடைபெறும் இலவசமான தமிழ் மொழி தெளிவுபடுத்தல் நிகழ்விற்கு வாருங்கள்.