STUDY in CHINA

STUDY in CHINA Study in China: Your Gateway to Sri Lankan Dreams in China🇨🇳🇱🇰 with a 𝟏𝟎𝟎% 𝐒𝐜𝐡𝐨𝐥𝐚𝐫𝐬𝐡𝐢𝐩 opportunity!🎓 This is the core of our business model.

Your Future is Our Priority

Study In China is a company that started with the intention of giving something back to the society. There are so many students out there who have great potential but are not given the proper opportunity to receive a high quality education. We started ‘Study In China’ with the goal of overcoming this and helping students receive a higher education that is both affordab

le and exceptional. We try our very best to provide our students with nothing but the best options available to them and this process includes everything that starts at consultancy and ending upon successful registration. We are dedicated to providing you with a high standard of consultancy that is rooted in first-hand experience itself. We know the value of education and we know its cost, so we go the extra mile to ensure that both of these factors are thoroughly considered when dealing with our students. We were built upon this idea and we are committed in providing our students with world class overseas education at the lowest cost.

30/07/2026

🎓 ඔයාගේ අනාගතය වෙනස් කරන තීරණය අදම ගන්න! 🇨🇳✨

උසස් පහසුකම් සහිත modern university campus එකක ඉගෙන ගන්න, comfortable,clean,ac safe environment එකක හොඳම courses ඉගෙන ගන්න, ලෝකයේ විවිධ රටවලින් ආපු යාළුවන් එක්ක අලුත් අත්දැකීම් එකතු කරගන්න, English වලින් classes attend කරන්න... මේ හැමදේම එකම university journey එකකින් ලබාගන්න පුළුවන්.

China කියන්නේ degree එකක් ලබාගන්න රටක් විතරක් නෙවෙයි. 🌏
Rich culture, modern technology, exciting student life, festivals, delicious food, travel experiences සහ international exposure එක්ක ඔයාගේ ජීවිතේට අලුත් මංපෙත් විවර කරන අත්දැකීමක්.

🎓 ඒ වගේම...
✅ English Medium Degree Programmes
✅ Internationally Recognized Universities
✅ Amazing Scholarship Opportunities
✅ Safe & Secure Student Environment
✅ Modern Campus Facilities
✅ Better Global Career Opportunities

වසර 11කට වැඩි අත්දැකීම් සමඟ, ඔයා අපිට message කරන මොහොතේ ඉඳලා China වල university එකට සාර්ථකව ඇතුළත් වෙන මොහොත දක්වා හැම පියවරකදීම අපි ඔයාට මඟ පෙන්වනවා.

💙 තවදුරටත් හීන දකින්න විතරක් එපා... ඒ හීනේ සැබෑ කරගන්න අදම පියවර ගන්න!
Study in China සමඟ එකතු වෙලා ඔබේ දීප්තිමත් අනාගතයට අදම පියවර තියන්න!

23/07/2026

🎓 International Degree එකක් කරන්න ආසයි... ඒත් වියදම ගැන බයද?

එහෙනම් Study in China එක්ක එකතු වෙන්න! 🇨🇳

අපේ professional guidance එකත් එක්ක, ඔයාගේ dream degree එක චීනයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයකින් රු. 9–12 ලක්ෂ අතර දැරිය හැකි වියදමකින් සම්පූර්ණ කරන්න දැන් ඔයාටත් අවස්ථාව තියෙනවා.

Study in China අපෙන් ඔයාට:
✅ Internationally Recognized Degrees
✅ Highly Demanded Degree Pathways
✅ 60% Scholarship සිට Fully Funded Scholarships දක්වා අවස්ථා
✅ University Selection, Application & Visa Guidance – එකම තැනකින්

🇱🇰 700+ ශ්‍රී ලාංකික සිසුන් අපිව විශ්වාස කරලා මේ වන විට ඔවුන්ගේ අනාගතය සාර්ථකව ගොඩනඟමින් සිටිනවා.

💬 දැන් ඔබේ වාරය!
අදම අපිට DM එකක් එවලා ඔබේ application process එක ආරම්භ කරන්න.

📞 Study in China සමඟ එකතු වෙලා ඔබේ දීප්තිමත් අනාගතයට අදම පියවර තියන්න! ✨🎓

10/07/2026

A/L ඉවරද? දැන් ඊළඟ පියවරට යන්න කාලෙ හරි. Health Sciences, IT, හෝ Business related degree කරන්න කැමති ඔයාගේ international life එක දැනටමත් ඔයා එනකල් බලාගෙන ඉන්නවා.
Study in China අපෙන් ඔයාට:

✅ World-class medical universities
✅ Latest IT & Computer Science programs
✅ Business degrees for global careers
✅ Scholarships available
✅ Application එකේ ඉඳන් China වලට යනකල් complete end-to-end support

අපිව විශ්වාස කරපු 700 කට වැඩි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මේ වෙනකොට චීනයේ ඉගෙනගන්න ගන්නවා. එයාලගෙන් සමහරු ඒ පටන් ගත්ත degrees ඉවර කරලා එයාලගේ dream job එක ලබාගෙනත් ඉවරයි.
දැන් ඔයාගේ turn එක. 👇

📩 “Study in China”අපිට කතා කරන්න.

08/07/2026

🎓 O/L සියලුම Subjects Pass නම්, මේ දැන්ම Business 💼, IT 💻, හෝ Engineering ⚙️ Diploma එකක් චීනයේ 🇨🇳 හොඳම College එකකින් පටන් ගන්න පුළුවන්. කලින් වගේ Bachelor Degree එක කරන්න තවත් අවුරුදු 2ක් AL වලට ඉගෙන ගෙන, results එනකල් තව අවුරුද්දක් බලාගෙන ඉන්න ඕනි නැහැ. Diploma එක සාර්ථකව අවසන් කළාට පස්සේ Direct University Transfer එකක් හරහා bachelor’s degree එකට ඇතුළත් වෙලා, සාමාන්‍යයෙන් University එකකට Direct යනවාට වඩා ඉක්මනින්, Graduate වෙන්නත් අවස්ථාව තියෙනවා. 🎓 මේ අවුරුද්දෙම ඔයාගේ International Education Journey 🌍 එක පටන් ගන්න! ✨

💰 Expenses අඩුයි. 📈 Future value එක ඉහළයි.

🌟 ඉක්මනට වෙනස් වෙන ලෝකේ ඉස්සරහට යන්න ඕනි අයට මේ chance එක miss කරන්න එපා.

🤝 මොකද First call 📞 එකේ ඉදලා China uni එකට යනකල්ම අපි ඔයාව guide කරනවා.

👉 📩 DM කරන්න තවත් බලන් ඉන්න එපා. ⏰ Your seat is filling fast.


Happy Poson Poya Day! 🙏On this sacred day of Poson, may the light of wisdom, compassion, and peace guide your path and i...
29/06/2026

Happy Poson Poya Day! 🙏
On this sacred day of Poson, may the light of wisdom, compassion, and peace guide your path and inspire a brighter future.
Wishing you and your loved ones a blessed Poson Poya filled with happiness, harmony, and meaningful moments.

- Study in China


Nursing & Pharmacy Studies in China ✨චීනයේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක ඔබේ Nursing සහ Pharmacy සිහිනය සැබෑ කරගන්න අප සමඟ එ...
27/05/2026

Nursing & Pharmacy Studies in China ✨

චීනයේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක ඔබේ Nursing සහ Pharmacy සිහිනය සැබෑ කරගන්න අප සමඟ එක්වන්න 🌍❤️

🏥 Real hospital clinical experience
🧪 Modern labs & hands-on practical learning
🎓 Internationally recognized qualifications
💼 Global career opportunities
🌟 Scholarships available for English medium students

✅ No IELTS required
✅ No agent fees
✅ 100% visa guidance & support
✅ Students with Foundation can also apply

ඔබේ dream health career එක අදම start කරන්න 🚀✨

🎓 Higher Studies වලට දැන් easy way එකක්!China වල quality education එක්ක✔️ IELTS නැතිව apply කරන්න පුළුවන්✔️ Show money r...
26/05/2026

🎓 Higher Studies වලට දැන් easy way එකක්!

China වල quality education එක්ක
✔️ IELTS නැතිව apply කරන්න පුළුවන්
✔️ Show money requirements අවම options
✔️ Fast & reliable visa support
✔️ 800+ trusted success stories

ඔබේ future එක safe & secure විදිහට build කරගන්න now the right time ✨
📞 Contact us today:
076 6 079 079 | 0766 690 790 | 0766 690 890

28/04/2026

POV : When you're studying in China! 🇨🇳🌍

28/04/2026

කොහෙද මේ Higher Studies කරන්න යන්න පුළුවන් හොදම රට?

මෙහෙ යන්න ඔයාට Showmoney ඕන වෙන්නේ නෑ, IELTS ඕනෙත් නෑ, ඒ මදිවට ඉතාම අඩු මුදලකින් ලෝකේ උසස්ම පිළිගැනීමක් තියන, Degree රාශියකට ඔයාට මග ඇරෙනවා.

📞 Contact us today
076 6 079 079 | 0766 690 790 | 0766 690 890

22/04/2026

ලක්ෂ 12කටත් අඩුවෙන් රට ගිහින් ඉගෙනගන්න පුළුවන් එකම රට තමයි, China. 🇨🇳
ShowMoney, IELTS ඕනෙ නෑ. Courses උගන්වන්නේ English වලින්. ඒක නිසා ඔයාට Chinese බැහැයි කියලා දුක් වෙන්න ඕනෙත් නෑ.

Full Scholarship එකක් එක්ක China ගිහින් Degree එකක් කරන්න අපි ඔයාට මග පාදල දෙන්නම්.. 🌍💼

✅ Low Cost
✅ 100% success visa rate
✅ No IELTS/No Show Money

📞 Contact us today and get free counselling
076 6 079 079 | 0766 690 790 | 0766 690 890

Address

Kandy
Kandy
20442

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94766079079

Alerts

Be the first to know and let us send you an email when STUDY in CHINA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to STUDY in CHINA:

Shortcuts

Share