Seven Seas Consultants

Seven Seas Consultants The Terminal of Dream Achievers 👨‍🎓🌎✈️

Happy International Women's Day! 💙
08/03/2026

Happy International Women's Day! 💙

Dream big. Go global.At Seven Seas Consultants, we guide you beyond borders and open doors to world-class education. ✈️🎓...
10/02/2026

Dream big. Go global.

At Seven Seas Consultants, we guide you beyond borders and open doors to world-class education. ✈️🎓

78 වන ජාතික නිදහස අභිමානයෙන් සමරමු! 🇱🇰Happy Independence Day, Sri Lanka! 🇱🇰இலங்கையின் சுதந்திர தின வாழ்த்துக்கள்! 🇱🇰
03/02/2026

78 වන ජාතික නිදහස අභිමානයෙන් සමරමු! 🇱🇰
Happy Independence Day, Sri Lanka! 🇱🇰
இலங்கையின் சுதந்திர தின வாழ்த்துக்கள்! 🇱🇰

Age is just a number - you can always chase a new dream.At Seven Seas Consultants, we help you take your education globa...
02/02/2026

Age is just a number - you can always chase a new dream.

At Seven Seas Consultants, we help you take your education global and unlock a world of opportunities. ✈️🎓

ඔබත් උසස් අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානිය (UK) තෝරා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද? 🎓🔴 එක්සත් රාජධානියේ (UK) පිළිගත් විශ...
30/01/2026

ඔබත් උසස් අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානිය (UK) තෝරා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද? 🎓

🔴 එක්සත් රාජධානියේ (UK) පිළිගත් විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික සිසුන් සඳහා Seven Seas Consultants වෙතින් සුවිශේෂී අවස්ථාවක්.

✅ Flexible English requirements
✅ Scholarships up to GBP 5,000
✅ Affordable tuition plans

දැන් ඔබට දැරිය හැකි මුදලකට, ඉහළ ශිෂ්‍යත්ව දීමනා සමඟින් ඔබේ සිහිනය ජය ගන්න Seven Seas Consultants අප හා එක්වන්න.

Now Open: Mid Intake Applications

සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න ‼️

Sevenseas Consultants (Pvt) Ltd
📍 46/A, George E De Siva Mawatha, Kandy
📞 076 171 7176 | 078 171 7176
📧 [email protected] | [email protected]

සුන්දර Aussie වල ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න 🎓🇦🇺 Dream of Studying in Australia? 🔴 Don’t Miss the July 2026 Int...
28/01/2026

සුන්දර Aussie වල ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න 🎓

🇦🇺 Dream of Studying in Australia?
🔴 Don’t Miss the July 2026 Intake

උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාව තෝරා ගත යුත්තේ ඇයි?

📙 ඕස්ට්‍රේලියාවේ ඉහළම පෙළේ විශ්වවිද්‍යාල (World Ranked Universities) සඳහා ඇතුළත් වීමේ අවස්ථාව.
📙 ඔබේ දක්ෂතාවය මත වටිනා ශිෂ්‍යත්ව (Scholarship Opportunities) හිමි වීම.
📙 ඉගෙනීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය (Easy PR Pathways) සඳහා අයදුම් කිරීමේ හැකියාව.
📙 ඔබ විවාහක අයෙක් නම්, ඔබගේ ආදරණීයයන් (Dependents) සමඟම ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සදහා අයදුම් කිරීමේ හැකියාව.

එමෙන්ම අපගේ පළපුරුදු උපදේශක කණ්ඩායම ඔබට අවශ්‍ය සියලුම සහාය නොමිලේ ලබා දීමට සූදානම්.🤗💯

Don’t miss out! Secure your future today 🎓

සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න ‼️

Sevenseas Consultants (Pvt) Ltd
📍 46/A, George E De Siva Mawatha, Kandy
📞 076 171 7176 | 078 171 7176
📧 [email protected] | [email protected]

Success starts with a single courageous step – make yours today!At Seven Seas Consultants, we guide you to take your edu...
26/01/2026

Success starts with a single courageous step – make yours today!

At Seven Seas Consultants, we guide you to take your education worldwide and open doors to endless global opportunities. ✈️🎓

සුබ තෛපොංගල් දිනයක් වේවා.!🌾☀️May this Pongal mark the beginning of golden opportunities and brighter days ahead 💛🎋அனைவரு...
14/01/2026

සුබ තෛපොංගල් දිනයක් වේවා.!🌾☀️

May this Pongal mark the beginning of golden opportunities and brighter days ahead 💛🎋

அனைவருக்கும் தைப்பொங்கல் வாழ்த்துக்கள்! 🍯

2026 නව වසර,ඔබ සැමට,සාමය, සතුට, සෞභාග්‍ය සපිරි,වාසනාවන්ත සුබ නව වසරක් වේවා! 😊❤️Happy New Year ☀️அனைவருக்கும் சமாதானம், ம...
31/12/2025

2026 නව වසර,
ඔබ සැමට,
සාමය, සතුට, සෞභාග්‍ය සපිරි,
වාසනාවන්ත සුබ නව වසරක් වේවා! 😊❤️

Happy New Year ☀️

அனைவருக்கும் சமாதானம், மகிழ்ச்சி, வளம் நிரம்பிய புத்தாண்டு வாழ்த்துகள்! 🌻

Address

46/A, George E De Silva Mawatha
Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 14:30

Telephone

+94761717176

Website

Alerts

Be the first to know and let us send you an email when Seven Seas Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Seven Seas Consultants:

Share