Heshani Bagya

Heshani Bagya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heshani Bagya, Legal, Kandy.

15/05/2023
10/05/2023

Sadaharitha Plantation Limited engage in establishment of sustainable commercial forestry plantation.

ලෝකයේ ඉස්තරම්ම වැනිලා ලෙස සැලකෙන මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා වගාවක හිමිකරුවකු විමට දැන් ඔබටත් අවස්ථාව. ශ්‍රී ලාංකීය හරිත ආ...
25/03/2023

ලෝකයේ ඉස්තරම්ම වැනිලා ලෙස සැලකෙන මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා වගාවක හිමිකරුවකු විමට දැන් ඔබටත් අවස්ථාව.

ශ්‍රී ලාංකීය හරිත ආයෝජන ක්ශෙත්‍රයේ වසර 20 අභිමානවත් විශ්වාසය සුරැකි සදාහරිත සමාගම මෙම අනගි ආයෝජන අවස්ථාව ඔබට හිමිකර දේ.

මෙරට අගාවුඩ් වාණිජ වන වගාවේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය විදේශ ආයෝජන අවස්ථා මෙරට පාරිභොගික ජනතාව වෙත විවෘත කරමින් මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා භූමී සඳහා ආයෝජන අවස්ථා ලබා දෙයි.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා ප්‍රතිලාභ පිරිනමන ලද එකම සමාගම වන සදාහරිත සමාගම අවම රුපියල 60,000සිට ඉහළට මැඩගස්කර් වැනිලා සදහා ආයෝජන අවස්ථාවන් හිමිකර දී තිබේ.

වාර්ෂිකව ප්‍රතිලාභ ඔබ වෙත ලබාදෙන සදාහරිත මැඩගස්කර් වැනිලා ආයෝජනයක් අදම අරඹන්න.

වැඩි විස්තර සඳහා- 075 790 2655

#ජාතියේහරිතසන්නාමය


හරිත සන්නමයේ ප්‍රමුඛයා වශයෙන් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා  ඉහලම ප්‍රතිලාභ පිරිනමන ලද එකම සමා...
14/03/2023

හරිත සන්නමයේ ප්‍රමුඛයා වශයෙන් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා ඉහලම ප්‍රතිලාභ පිරිනමන ලද එකම සමාගම වන සදාහරිත අප විසින් අවම රුපියල් 60,000 සිට ඉහළට මැඩගස්කර් වැනිලා සඳහා ආයෝජන අවස්ථාවන් හිමිකර දී තිබේ.

20 වසරක අභිමානවත් විශ්වාසය සමඟ ලොව ඉස්තරම්ම වැනිලා ආයෝජනයක් අරඹමු. #ජාතියේහරිතසන්නාමය
21/01/2023

20 වසරක අභිමානවත් විශ්වාසය සමඟ ලොව ඉස්තරම්ම වැනිලා ආයෝජනයක් අරඹමු.

#ජාතියේහරිතසන්නාමය



ලෝකයේ ඉස්තරම්ම වැනිලා ලෙස සැලකෙන මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා වගාවක හිමිකරුවකු වන්නට දැන් ඔබටත් අවස්ථාව. ශ්‍රී ලාංකීය හරිත ...
08/01/2023

ලෝකයේ ඉස්තරම්ම වැනිලා ලෙස සැලකෙන මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා වගාවක හිමිකරුවකු වන්නට දැන් ඔබටත් අවස්ථාව.

ශ්‍රී ලාංකීය හරිත ආයෝජන ක්ශෙත්‍රයේ වසර 20 අභිමානවත් විශ්වාසය සුරැකි සදාහරිත සමාගම මෙම අනගි ආයෝජන අවස්ථාව ඔබට හිමිකර දේ.

මෙරට අගාවුඩ් වාණිජ වන වගාවේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය විදේශ ආයෝජන අවස්ථා මෙරට පාරිභොගික ජනතාව වෙත විවෘත කරමින් මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා භූමී සඳහා ආයෝජන අවස්ථා ලබා දෙයි.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා ප්‍රතිලාභ පිරිනමන ලද එකම සමාගම වන සදාහරිත සමාගම අවම රුපියල 60,000සිට ඉහළට මැඩගස්කර් වැනිලා සදහා ආයෝජන අවස්ථාවන් හිමිකර දී තිබේ.

වාර්ෂිකව ප්‍රතිලාභ ඔබ වෙත ලබාදෙන සදාහරිත මැඩගස්කර් වැනිලා ආයෝජනයක් අදම අරඹන්න.

#ජාතියේහරිතසන්නාමය


Wish you a Happy New Year !"Best Wishes for Peace and Prosperity"💙🌳🇱🇰 #ජාතියේහරිතසන්නාමය
01/01/2023

Wish you a Happy New Year !
"Best Wishes for Peace and Prosperity"
💙🌳🇱🇰

#ජාතියේහරිතසන්නාමය


ශ්‍රි ලාංකීය හරිත ආයෝජන ක්ෂෙත්‍රයේ පුමුඛයා මෙන්ම ශ්‍රී ලංකාවට ඩොලර් උල්පතක් බඳු අගාඩුඩ් ශාකය හඳුන්වා දීමී පුරෝගාමියා වන ...
19/10/2022

ශ්‍රි ලාංකීය හරිත ආයෝජන ක්ෂෙත්‍රයේ පුමුඛයා මෙන්ම ශ්‍රී ලංකාවට ඩොලර් උල්පතක් බඳු අගාඩුඩ් ශාකය හඳුන්වා දීමී පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 20 වන සංවත්සරය වෙනුවෙන් ඉතා කෙටි කාලයකින් පාරිභෝගික ජනතාවට ඉහළ ප්‍රතිලාභයක් අත්කරදෙන නවතම ආයෝජන සැලසුමක් හඳුන්වා දී ඇත.

අවුරුදු 06ක් පමණ වන වැඩුණු අගාවුඩ් ගස් සඳනා මෙම ආයෝජන සැලසුම හරහා ආයෝජනය කිරීමෙන් වසර හතරක් කල් පිරීමේදී ආයෝජන මුදල මෙන් දෙගුණයක ප්‍රතිලාභ හිමිකර දෙයි.

සංවත්සර දීමනාවක් වන මෙම ආයෝජන සැලසුම සීමා සහිත ගස් ප්‍රමාණයකට කොන්දසි සහිතව ලබා දෙන අතර නිරන්තරයෙන්ම විශ්වාසයේ ප්‍රතිලාභ එලෙසින්ම ඔබට ලබා දෙන සදාහරිත ආයෝජන සඳහා පවතින තරගකාරීත්වය ඉහළ බැවින් අදම ඔබේ ආයෝජනයට මුල පුරන්න.

අමතන්න - 0115 234 000

#ජාතියේහරිතසන්නාමය

අඩුම කාලයකින් ඔබේ ආයෝජනයේ ප්‍රථිලාභ හිමිකර ගන්න. සදාහරිත සමාගමේ 20වන සංවත්සරය වෙනුවෙන් පිරිනමන සිව් අවුරුදු අගාවුඩ් ආයෝජ...
19/10/2022

අඩුම කාලයකින් ඔබේ ආයෝජනයේ ප්‍රථිලාභ හිමිකර ගන්න. සදාහරිත සමාගමේ 20වන සංවත්සරය වෙනුවෙන් පිරිනමන සිව් අවුරුදු අගාවුඩ් ආයෝජන සැලසුම් සමඟ අදම එකතු වන්න.

සිව් වසරකින් ආයෝජන මුදල මෙන් දෙගුණයක ප්‍රථිලාභ .

වැඩි විස්තර සඳහා අමතන්න - 0115 234 000

#ජාතියේහරිතසන්නාමය


Address

Kandy

Telephone

+94757902655

Website

Alerts

Be the first to know and let us send you an email when Heshani Bagya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category