07/07/2026
🏡 මහනුවර පල්ලකැලේ පිහිටි අංගසම්පූර්ණ සුඛෝපභෝගී තෙමහල් නිවහන සියලුම ගෘහ භාණ්ඩ සමඟ ඉක්මනින් විකිණීමට.
⭕ මිල ලක්ෂ 650 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📞 0777101709 - නිවස පරීක්ෂා කිරීමට වේලාවක් වෙන් කරගැනීමට අමතන්න.
🏕 පර්චස් 16.2
Additional 40 Perch (Reservation)
නිවස තුල සිසිලස ආරක්ෂා වන සේ කුඹුක් ලීයෙන් නිමකළ පොළව
ඉඩකඩ සහිත තෙමහල් ගෘහ නිර්මාණ ශිල්පය
🛁 whirlpool bath ඇතුලු සුපිරි පහසුකම් සහිත ප්‍රධාන නිදන කාමරය (A/C)
අමතර නිදන කාමර 03 (A/C)
නාන කාමර 02
සේවක නිදන කාමරය සහ නාන කාමරය
සූර්ය බලගැන්වූ උණු වතුර පහසුකම්
තෙකලා විදුලිය
25 kW Japanese Standby Generator
වාහන 03ක් නැවැත්වීමේ පහසුකම්
CCTV
🌳 වැදගත් නිස්කලංක ගස් වැල් පිරුණු වටපිටාව
නිවස ඉදිරිපිට ඇති අලංකාර පොකුණ
මෙම නිවහන සියලුම අවසරයන් සහිතව සංචාරක බංගලාවක් ලෙස භාවිතයට ගන්න ලදි.
සුවපහසු පවුල් ජීවිතයක් ගතකිරීමට මෙන්ම වටිනා ආයෝජන අවස්ථාවක් සොයන ඔබ අදම අමතන්න ❗❗❗