14/08/2026
Wonder of Malaysia....🎢🎡
සුන්දර මැලේසියාවේ අමතක නොවන සංචාරයක් යමුද...???
🔖Tour Dates - 02/10/2026
මුලු ටුවර් එකම දවස් 5 යි.... ඒ දවස් පහේදී අපි ඔයාට මැලේසියාවේ ලස්සනම තැන් ඔක්කොම පෙන්නනවා.
Day 1️⃣ - Kuala Lumpur City Tour🏢🎐
අපි ඔයා වෙනුවෙන්ම ලෑස්ති කරලා තියෙන 4 Star හොටෙල් එකේ Check In උනාට පස්සේ අපි ඔයාලව අරන් යනවා Kuala Lumpur වල තියෙන Petronas Twin Tower Tean Hou Temple, Independent square සහා තවත් ලස්සනම ෆොටෝ ලොකේශන්ස් ගොඩක් අපි පළවෙනි දවසෙ කවර් කරනවා. ඊට අමතරව Choclate Factory Outlate වලට ගිහින් චොක්ලට්ස් ගන්නත් ඔයාලට පුලුවන්.
Day 2️⃣ - Batu Caves & Genting Highland 🚠
දෙවනි දවසේ ඔයාව අරන් යනවා තවත් ප්‍රසිද්ධම Attraction එකක් වෙන Batu Caves බලන්න. ඊට පස්සේ අපි යනවා සීතල මීදුමෙන් පිරුණු Genting Highland කදු මුදුනට. මේ ගමන ඔයාට යන්න තියෙන්නේ කිලෝමීටර් 3.3ක් දිග Cable Car Ride එකකින්. Sky View එකත් එක්ක ලස්සනම ලස්සන Nature Vibe එක විදින ගමන් තවත් Activities ගොඩක් කරන්න ඔයාට පුලුවන්.
Day 3️⃣ - Sunway Lagoon Theme Park🎠🎪
තුන් වෙනි දවසේ උදේ ඉදන් හවස් වෙනකල්ම ඔයාට Sunway Lagoon Theme Park එකේ විනෝද වෙන්න පුලුවන්. Water activities, Roller coasters, Live Shows, Animal shows වගේ ගොඩක් අලුත් experience ගොඩක් ඔයාට මේකෙදි ලැබෙනවා. මේ ඔක්කොම Activities වල one time tickets අපි ඔයාගේ ටුවර් පැකේජ් එකට ඇතුළත් කරලා තියෙන නිසා ඔයාට හිත කරදරයක් නැතුව මේ ඔක්කොම Enjoy කරන්න පුලුවන්.
Day 4️⃣ - Shopping Day 🛍️💃
හතරවෙනි දවසෙ අපි ඔයාව අරන් යනවා මැලේසියාවේ තියෙන හොඳම ශොපින් Destinations වලට. ඔයාටයි, ඔයාගේ පවුලේ අයට, යාළුවන්ට.... ඒ ඔක්කොටම ඕන Gifts ඔයාට අරගන්න මුලු දවසක්ම තියෙනවා. තව Photo destinations කීපෙකුත් එකතු කරලයි තියෙන්නේ.
Day 5️⃣ - Free time & Departure🛫
පස්වෙනි දවසේ ඔයා Hotel එකෙන් Check-out උනාට පස්සේ ඔයව Airport එකට යන්න ඕන වෙලාව වෙනකල් ඔයාට ලැබෙන Free Time එකේ Last minute shopping කරන්න හරි relax වෙන්න හරි ඔයාට පුලුවන්. ඊට පස්සේ සුන්දර මතකයන් ගොඩක් එක්ක ඔයා ආයෙත් ලංකාවට එනවා.
Tour Price - Rs. 295,500/=
🔰Tour Inclusions
1. Both way Air ticket
2. 4 Star Hotel Accommodation
3. Sinhala & English Speeking Tour Guide
4. Entrance fee for all attractions
5. Cable Car ride Tickets
6. Sunway Theme Park Activity Fees
7. Transports
8. Airport drop & pickup
9. Visa
ආසන සීමිත බැවින් අදම අපිට කතා කරන්න👇
📲 077 7 50 82 85
We offer tourist visas, student visas, airline tickets, travel arrangements, and immigration services.