Lee Holidays Travel and Tourism

Lee Holidays Travel and Tourism Where Dreams Take Flight

පෙබරවාරි සහා මාර්තු මාස වල ඩුබායි යන්න ඉන්න ඔයාලට අඩුම මිලට සාජා වීසා සහ ගුවන් ටිකට්පත් හැම තැනටම වඩා අඩුම මිල අපෙන් ☝️ද...
14/02/2026

පෙබරවාරි සහා මාර්තු මාස වල ඩුබායි යන්න ඉන්න ඔයාලට අඩුම මිලට සාජා වීසා සහ ගුවන් ටිකට්පත් හැම තැනටම වඩා අඩුම මිල අපෙන් ☝️

දින 60ක විසිට් වීසා බලපත්‍රය LKR 93000 පමණයි.

🚫 ඩිපොසිට් හෝ කිසිදු සැඟවුණු ගාස්තු අවශ්‍ය නැත.

⚠️️ වීසා බලපත්‍රය දින 02 කින් ඔබ අතට.

තැන් තැන් වල රස්තියාදු නොවී, හිතේ බරක් නැතුව ඩුබායි රාජ්‍යය වෙත යන්න අවශ්‍ය සියළුම සේවාවන් වගකීමක් ඇතුව ඉටුකරගැනීමට අදම අපිට කතා කරන්න.

අපගේ සේවාවන් ;

✅ දින 60 විසිට් වීසා
✅ Freelance වීසා
✅ ගුවන් ටිකට්පත් අඩුම මිලට
✅ Tour Packages
✅ හොටෙල් රෙසර්වේශන්

📌 Contact Our Travel Experts:

📲 පැය 24 ඇමතුම් : 071 4546701

📲 ෂෙහාන් : 076 2155360

📲 හසීනා : 075 2479599

📍Lee Holidays Travel and Tourism
No.314/10, Kandy Road, Kadawatha

✈️ Lee Holidays Travel and Tourism - Where Dreams Take Flights💫

#ඩුබායි #සාජා #අබුඩාබි #විසිට්වීසා

Happy Pongal! 🌾✨May this harvest festival fill your life with warmth, prosperity, good health, and plenty of sweet momen...
15/01/2026

Happy Pongal! 🌾✨
May this harvest festival fill your life with warmth, prosperity, good health, and plenty of sweet moments—just like sakkarai pongal. Wishing you joy, gratitude, and new beginnings!

Greetings From Lee Holidays Team 💐

පෙබරවාරී මාසයේ ඩුබායි යන්න ලංකාවේ තියෙන වාසිම පැකේජය අපෙන් 💫 ✅ දින 60 විසිට් වීසා බලපත්‍රය ✅ කොළඹ සිට ඩුබායි දක්වා ගුවන්...
13/01/2026

පෙබරවාරී මාසයේ ඩුබායි යන්න ලංකාවේ තියෙන වාසිම පැකේජය අපෙන් 💫

✅ දින 60 විසිට් වීසා බලපත්‍රය
✅ කොළඹ සිට ඩුබායි දක්වා ගුවන් ටිකට්පත
✅ රිටර්න් ටිකට් රෙසර්වේශන්
✅ හොටෙල් රෙසර්වේශන්

⚠️️ වීසා බලපත්‍රය දින 03ක්
ඇතුලත ඔබ අතට.

🚫 ඩිපොසිට් හෝ වෙනත් අමතර ගාස්තු කිසිවක් නැත.

වැඩිදුර විස්තර දැනගන්න පැය 24 පුරා ඕනෑම වෙලාවක අපිට කතා කරන්න.

📌 Contact Our Travel Experts Today:

Office 0112 924 746
Shehan 076 215 5360
Haseena 075 247 9599

📲 24 x 7 Hotline : 071 454 6701

නො.314/10, නුවර පාර, කඩවත.

𝐓𝐫𝐢𝐩 𝐭𝐨 𝐀𝐭𝐚𝐦𝐚𝐬𝐭𝐡𝐚𝐧𝐚𝐲𝐚 - 𝐀𝐧𝐮𝐫𝐚𝐝𝐡𝐚𝐩𝐮𝐫𝐚𝐓𝐡𝐞𝐦𝐞 – 𝐀𝐭𝐚𝐦𝐚𝐬𝐭𝐡𝐚𝐧𝐚 𝐖𝐚𝐧𝐝𝐚𝐧𝐚𝐰𝐚 | අනුරාධපුර අටමස්ථාන වන්දනාවඑක් අයෙකුට රුපියල් 8,000/-...
05/01/2026

𝐓𝐫𝐢𝐩 𝐭𝐨 𝐀𝐭𝐚𝐦𝐚𝐬𝐭𝐡𝐚𝐧𝐚𝐲𝐚 - 𝐀𝐧𝐮𝐫𝐚𝐝𝐡𝐚𝐩𝐮𝐫𝐚
𝐓𝐡𝐞𝐦𝐞 – 𝐀𝐭𝐚𝐦𝐚𝐬𝐭𝐡𝐚𝐧𝐚 𝐖𝐚𝐧𝐝𝐚𝐧𝐚𝐰𝐚 | අනුරාධපුර අටමස්ථාන වන්දනාව
එක් අයෙකුට රුපියල් 8,000/- කට #අනුරාධපුර #අටමස්ථාන වන්දනාවේ යමුද?

ලංකාවේ වැඩිම පිරිසකට Tours experience එක දුන්න අපිත් එක්ක එකතු වෙන්න. හැමදාම අටමස්ථාන වන්දනාවේ යන්න හිත හිත හිටියට බැරි වෙනවා නේද? ඔයාගේ වසසක දෙමාව්පියන්ට වන්දානාවේ තනිම යන්න විදියක් නැද්ද? බය වෙන්න එපා, අපි ඉන්නවා ඔයාලා වෙනුවෙන්‍, පරිස්සමට එක්ක ගිහින් නැවත නිවසට එක්කගෙන එන්නම්.

Date : 25 January
Time : 04:00 A.M from Moratuwa
Duration : One Day (Full Day)
Cost : LKR 8,000.00

අපි ගමන පටන් ගන්නේ මොරටුව K zone එක ගාවින් තමයි. ඔයාලට කොලඹ අවට පහසු තැනකින් බස් එකට එකතු වෙන්න පුළුවන්. ඔයාලා ඉන්න තැන කියන්නකෝ අපිට කතා කරලා. අපි කියන්නම් බස් එකට නගින්න පුළුවන් පහසුම තැන

ජනවාරී මාසයේ 25 වන ඉරිදා පාන්දර 4:00 ට මොරටුව එක ඉදිරියෙන් ගමන ආරම්භ කර එදිනම නැවත රාත්‍රි වන විට මොරටුමට පැමිණේ. මොරටුවේ සිට Up & Down A/C transport. අළුත්ම බස් එකක, සුව පහසුවට එක්කන් යනවා.

අපි යන මාර්ගයේ ඕනෑම තැනකදි ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.
Route : මොරටුවට Kzone 》පිළියන්දල 》බොරලැස්ගමුව 》ගල්කිස්ස /දෙහිවල 》වැල්ලවත්ත 》 නාරහෙන්පිටිය 》බොරැල්ල හංදිය 》කඩවත 》අනුරාධපුර. ඔයාලාගේ කණ්ඩායමක් ඉන්නවානම් කියන්න ලගටම ඇවිල්ලා එක්ක යන්නම්.

පළපුරුදු මාර්ග උපදේශකයකු ලබා දෙනවා අටමස්තානය විස්තර කිරිම සදහා.
𝟏. 𝐉𝐚𝐲𝐚 𝐒𝐫𝐢 𝐌𝐚𝐡𝐚 𝐁𝐨𝐝𝐡𝐢𝐲𝐚 | ශ්‍රී මහාබෝධිය
𝟐. 𝐋𝐨𝐯𝐚𝐦𝐚𝐡𝐚𝐩𝐚𝐲𝐚 | ලෝවාමහාපාය
𝟑. 𝐑𝐮𝐰𝐚𝐧𝐰𝐞𝐥𝐢 𝐌𝐚𝐡𝐚 𝐒𝐞𝐲𝐚 | රූවන්වැලිසෑය
𝟒. 𝐀𝐛𝐚𝐲𝐚𝐠𝐢𝐫𝐢𝐲𝐚 𝐒𝐭𝐮𝐩𝐚 | අභයගිරිය
𝟓. 𝐓𝐡𝐮𝐩𝐚𝐫𝐚𝐦𝐚𝐲𝐚 | ථූපාරාමය
𝟔. 𝐉𝐞𝐭𝐡𝐚𝐰𝐚𝐧𝐚𝐫𝐚𝐦𝐚𝐲𝐚 | ජේතවනාරාමය
𝟕. 𝐌𝐢𝐫𝐢𝐬𝐚𝐰𝐞𝐭𝐢𝐲𝐚 | මිරිසවැටිය
𝟖. 𝐋𝐚𝐧𝐤𝐚𝐫𝐚𝐚𝐦𝐚𝐲𝐚 | ලංකාරාමය

කාලය සහ ඔයාලාට මහන්සි නැත්නම්‍, තව යන්න පුලුවන් උපරිම තැන් වැදපුදාගන්න තමයි සැලසුම් කර තිබෙන්නේ.

▪ Samadhi Buddha Statue
▪ Twin ponds | කුට්ටම් පොකුණ
▪ Thissa Wewa
▪ Isurumuniya

උදේ අහාරය දිවා ආහාරය සහ සවසට මහන්සිය පොඩ්ඩක් නිමාගන්න කිරි තේ එකක් සමග බනිස් අපි ඔයාලාට ලබා දෙනවා. ඒ විතරක් නෙමේ ලීටර් 1 වතුර බෝතල් දෙකක්ද ඔබට හිමි වේ. තවද රුවන්වැලි සෑය වන්දනාව සදහා ලොකු දහස්පෙතියා මල් 10ක් ද අපි ඔයාලට දෙනවා.

𝗜𝗡𝗖𝗟𝗨𝗗𝗘𝗦

➡️ 1 Day Tour (Atamasthana Wandanawa | අනුරාධපුර අටමස්ථාන වන්දනාව)
➡️ Transport Luxury A/C Bus
➡️ Breakfast & Lunch
➡️ Evening Tea with Bun
➡️ Experienced Tour Guide
➡️ Water 2 bottles (1L*2)
➡️ 10 Large Dahaspethiya Flowers

මේ ගමන යන්න ඔයාලට කවුරුත් නැත්නම් තනියෙන් හරි ඇවිත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලා මේ ගමන එන්නේ තනියෙන් වුනාට ඔයාලා නැවත යද්දි ගොඩක් යාළුවෝ හදුනගෙන යන බව නම් ස්ථීරයි. ඔයාලට තියෙන්නේ අපිත් සමග එකතු වෙන්න විතරයි මේ ගමන ගිහින් පරිස්සමට බලාගෙන ජීවිතේ ලස්සනම දවසක් ඔයාලට දීලා ආයේ කොළඹට අපි එක්කගෙන එනවා. ඔබ සියලු දෙනාගේ ආරක්ෂාව අපි බලාගන්නවා.

ලංකාව වටේම අවුරුදු ගාණක සංචාරක පලපුරුදු ඇති අපේ කණ්ඩායම එක්ක, වැදගත් ස්ථාන වල විස්තර දැනගන්න ගමන්, ලස්සන මතක පිරිච්ච ජායාරූප ටිකක් ඔයාලට අරන් දෙන්නත් අපේ කණ්ඩායම ලෑස්ති වෙලා ඉන්නවා.
ආසන සීමිත නිසා පරක්කු වෙන්න එපා.

𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭-
Please be informed that a non-refundable deposit of Rs. 5,000/- should be paid on or before 15th January 2025 to confirm your reservation and the balance can be paid on morning of the date of departure

Happy New Year! 🎉Wishing you a year full of good vibes, new wins, fun moments, and goals that actually stick. May 2026 b...
31/12/2025

Happy New Year! 🎉
Wishing you a year full of good vibes, new wins, fun moments, and goals that actually stick. May 2026 be kind to you and a little bit awesome every day ✨

✈️ Need a Visa? We Make It Fast! 🌍Planning your next trip? We’ve got you covered with quick & reliable visa services 👇🇮🇳...
25/12/2025

✈️ Need a Visa? We Make It Fast! 🌍

Planning your next trip? We’ve got you covered with quick & reliable visa services 👇

🇮🇳 India – 30 Days Visa | LKR 10,500
🇦🇪 Sharjah – 60 Days Visa | LKR 100,000
🇲🇾 Malaysia – 30 Days Visa | LKR 10,500

✅ Fast processing
✅ Trusted service
✅ Easy booking

📞 Contact Lee Holidays Travel & Tourism today
📲 Call / WhatsApp: 075 247 9599 | 076 215 5360

📍 Visit us: No. 314/10, Kandy Road, Kadawatha

✨ Your journey starts with us!

#විසිට්වීසා

දෙසැම්බර් මාසයේ ඩුබායි යන්න, හැම තැනටම වඩා අඩුම මිල අපෙන් ☝️දින 60ක විසිට් වීසා බලපත්‍රය සමඟ ගුවන් ටිකට්පත් ඇතුලත් පැකේජ...
16/12/2025

දෙසැම්බර් මාසයේ ඩුබායි යන්න, හැම තැනටම වඩා අඩුම මිල අපෙන් ☝️

දින 60ක විසිට් වීසා බලපත්‍රය සමඟ ගුවන් ටිකට්පත් ඇතුලත් පැකේජයන් දැන් රු.160000/- ක් පමණයි💫

🚫 ඩිපොසිට් හෝ කිසිදු සැඟවුණු ගාස්තු අවශ්‍ය නැත.

⚠️️ වීසා බලපත්‍රය දින 03 - 05 අතර ඔබ අතට.

තැන් තැන් වල රස්තියාදු නොවී, හිතේ බරක් නැතුව ඩුබායි රාජ්‍යය වෙත යන්න අවශ්‍ය සියළුම සේවාවන් වගකීමක් ඇතුව ඉටුකරගැනීමට අදම අපිට කතා කරන්න.

අපගේ සේවාවන් ;

✅ දින 30 / දින 60 විසිට් වීසා
✅ Freelance වීසා
✅ ගුවන් ටිකට්පත් අඩුම මිලට
✅ Tour Packages
✅ හොටෙල් රෙසර්වේශන්

📌 Contact Our Travel Experts:

📲 පැය 24 ඇමතුම් : 071 4546701

📲 ෂෙහාන් : 076 2155360

📲 හසීනා : 075 2479599

📍Lee Holidays Travel and Tourism
No.314/10, Kandy Road, Kadawatha

✈️ Lee Holidays Travel and Tourism - Where Dreams Take Flights💫

#ඩුබායි #සාජා #අබුඩාබි #විසිට්වීසා

*📢 We’ve Moved! New Office Location Alert! 🏢*Dear valued customers,  We’re excited to let you know that *Lee Holidays* h...
12/12/2025

*📢 We’ve Moved! New Office Location Alert! 🏢*

Dear valued customers,
We’re excited to let you know that *Lee Holidays* has moved to a new location to serve you better!

📍 *New Address:*
*No. 314/10, Kandy road, Kadawatha*

02/11/2025

විශ්වාසයෙන් ඩුබායි යන්න ලංකාවේ තියෙන වාසිම පැකේජය අපෙන් 💫
✅ දින 60 විසිට් වීසා බලපත්‍රය
✅ කොළඹ සිට ඩුබායි දක්වා ගුවන් ටිකට්පත
✅ රිටර්න් ටිකට් රෙසර්වේශන්
✅ හොටෙල් රෙසර්වේශන්
⚠ වීසා බලපත්‍රය දින 03ක්
ඇතුලත ඔබ අතට.
🚫 ඩිපොසිට් හෝ වෙනත් අමතර ගාස්තු කිසිවක් නැත.
වැඩිදුර විස්තර දැනගන්න පැය 24 පුරා ඕනෑම වෙලාවක අපිට කතා කරන්න.
📌 Contact Our Travel Experts Today:
Shehan 076 215 5360
Haseena 075 247 9599
24 x 7 Hotline : 071 454 6701

දෙසැම්බර් මාසයේ ඩුබායි යන්න ලංකාවේ තියෙන වාසිම පැකේජය අපෙන් 💫 ✅ දින 60 විසිට් වීසා බලපත්‍රය ✅ කොළඹ සිට ඩුබායි දක්වා ගුවන...
30/10/2025

දෙසැම්බර් මාසයේ ඩුබායි යන්න ලංකාවේ තියෙන වාසිම පැකේජය අපෙන් 💫

✅ දින 60 විසිට් වීසා බලපත්‍රය
✅ කොළඹ සිට ඩුබායි දක්වා ගුවන් ටිකට්පත
✅ රිටර්න් ටිකට් රෙසර්වේශන්
✅ හොටෙල් රෙසර්වේශන්

⚠️️ වීසා බලපත්‍රය දින 03ක්
ඇතුලත ඔබ අතට.

🚫 ඩිපොසිට් හෝ වෙනත් අමතර ගාස්තු කිසිවක් නැත.

වැඩිදුර විස්තර දැනගන්න පැය 24 පුරා ඕනෑම වෙලාවක අපිට කතා කරන්න.

📌 Contact Our Travel Experts Today:

Shehan 076 215 5360
Haseena 075 247 9599

📲 24 x 7 Hotline : 071 454 6701

නො.314/10, නුවර පාර, කඩවත.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 14(1) h වගන්තිය යටතේ සැමට විදේශ ගතවීමට හා නැවත පැමිණීමට අයිතිය ඇත. කිසිම නීතිමය පදනමක් නැතුව අයෙ...
29/10/2025

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 14(1) h වගන්තිය යටතේ සැමට විදේශ ගතවීමට හා නැවත පැමිණීමට අයිතිය ඇත. කිසිම නීතිමය පදනමක් නැතුව අයෙකුව විසිට් වීසා එකකින් එද්දි නවත්වනවානම් එය අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පටහැනිය. ඒ වගේම ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශ පනත (SLBFE Act No. 21 of 1985 වගන්තියේ 53(3) )අනුව රැකියා සඳහා පිටවෙන අය තමන් පිටත්ව යන කල SLBFE එකේ අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතුය.
ඔබ විසිට් වීසා / ටුවරිස්ට් වීසා / බිස්නස් / පාට්නර් වීසා මගින් විදේශ ගතවීමේදී මේ නීතියට අදාළ නොවේ එම නිසා යමෙක් වෙලඳ කටයුත්තකට පවුලේ කටයුත්තකට හෝ විනෝද කටයුත්තකට විසිට් වීසා මගින් විදේශ ගතවනවානම් SLBFE එකෙන් ඒ සඳහා යම් බලපෑමක් කරනවානම් එය නීතිවිරෝධී ක්‍රියාවකි.
මේ සම්බන්දයෙන් ඇති ජාත්‍යන්තර මාව හිමිකම් නීති මොනවාදැයි දැනුවත් වන්ඩ.
ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රකාශනයේ (UDHR) වගන්ති අංක 13(2) අනුව
සැමටම තම රටෙන් වෙන රටකට ඇතුලුවීමට ( අදාල රටෙහි ආගමන විගමන නීති හා වීසා ලබාගැනීමේ කාර්‍යය සම්පූර්ණ කර ඇති විට ) අයිතිය ඇත. ඒ වගේම ICCPR (අන්තර්ජාතික පුරවැසි හා දේශපාලන හිමිකම් සන්ධිගත ගිවිසුම) වගන්ති අංක 12(2) අනුව සැමටම තම රට ඇතුළු ඕනෑම රටකින් පිටවීමට නිදහස ඇත.
මෙහිදී ශ්‍රී ලංකාව ICCPR එකට අත්සන් කර ගිවිසුම් ගතවී ඇති බැවින් මේ සම්බන්දයෙන් ක්‍රියාකිරීමට ඕනෑම අවස්ථාවක බැඳී ඇත.

ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්‍යාංශය මගින් මෙම නීතින් නොතකා ඔබව පීඩාවට පතකරනවා නම් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

ක්ෂණික ක්‍රියාමාර්ග
නවත්වන නිලධාරියාගෙන් නීතිමය පදනම විමසන්ඩ.
ඔබේ ගමන වෙනසක් නොවී , ටුවරිස්ට් / බිස්නස් බව පැහැදිලි කරන්ඩ.
පිටවීම අවහිර කළහොත් ලියකියවිලි සහිත හේතුවක් ලබාගන්ඩ.

මේ සම්බන්දයෙන් ගතහැකි මානව හිමිකම් ක්‍රියාමාර්ග මොනවාදැයි බලමු.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට (HRCSL) ඉල්ලීම් / පැමිණිලි කළ හැක.එමෙන්ම Article no 126 යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (Fundamental Rights Petition) නීතීඥයෙකුගේ මාර්ගයෙන් ශ්‍රී ලංකා උසාවියට අභියාචනා කළ හැක. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාමාර්ග ලෙස UN Human Rights Committee (ICCPR Optional Protocol) වෙත පැමිණිලි කල හැක. ඒ වගේම ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක Amnesty International / Human /IHRO / Rights Watch වගේ NGO වෙත දැනුම් දිය හැක.

මේ සම්බන්දයෙන් අපහසුතාවයට පත් වූ අයට මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිනිලි කිරීමටද හැකියාවක් ඇත.

උපුටාගැනීමකි.

Address

No. 314/10, Kandy Road, Kadawatha
Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Lee Holidays Travel and Tourism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share