Velora Homes

Velora Homes We care for your dream – that’s why we help to find the dream home for you.

19/01/2026

Luxury isn’t a feature — it’s a lifestyle.
Welcome to Canterbury Residencies, Kahatuduwa, where elegance meets security inside a prestigious gated golf resort community.

🏡 4 Bedrooms | 1,506 sq.ft
🌿 Victorian-style upstairs luxury home
🏌️ Golf course, pool, gym & clubhouse access
🔒 24/7 security | Clear deed | COC approved
📍 Perfect for family living or premium investment
📞 Call / WhatsApp 070 43 44 330
💰 Rs. 37.5 Mn | Negotiable after inspection
👉 Limited luxury homes available – book your site visit today.






🏡🌿 Luxury Living at Canterbury Residencies – Kahatuduwa 🌿Home Lands Canterbury Golf Resort & Residencies💰 Price: Rs. 37....
18/01/2026

🏡🌿 Luxury Living at Canterbury Residencies – Kahatuduwa 🌿
Home Lands Canterbury Golf Resort & Residencies

💰 Price: Rs. 37.5 Million
📍 Negotiable after on-site inspection only
📞 Call / WhatsApp: 070 43 44 330

Step into exclusive Victorian-style luxury living inside one of Sri Lanka’s most prestigious gated communities. This elegant upstairs residence offers privacy, comfort, and resort-level facilities — perfect for families, professionals, or investors seeking premium value.

✨ Property Details

Land: 6.15 Perches
Floor Area: 1,506 sq.ft
4 Bedrooms (Master with hot-water geyser)
3 Bathrooms + Servant Bathroom
AC in 3 bedrooms & living area
Separate Wet Kitchen & Servant Room
Car Porch + Rear Garden with custom canopy
3-Phase Electricity & Generator Backup
CCTV Surveillance & 24-Hour Security

🏌️‍♂️ Premium Community Facilities

Clubhouse with Star-Class Restaurant & Reception Hall
Golf Course Membership
Canterbury Membership – Swimming Pool, Gym, Tennis Court, Coffee Shop
Kids Play Area
Laundry | Salon & Spa | Mini Market | Clinic Center
Electric Vehicle Charging Points
Fully Gated & Secure Community

📜 Legal Assurance
✅ Clear Deed
✅ COC (Certificate of Conformity)
✅ Approved Building Plans

💎 Why This Home?
This is more than a house — it’s a luxury lifestyle investment offering security, exclusivity, and long-term value in a highly sought-after location.

📞 Call now to arrange a private inspection: 070 43 44 330
⏳ Serious buyers only | Price negotiable after site visit







කන්ටේනර් ගමන් කළ හැකි මාර්ගයකට මුහුණලා පර්චස් 200 අවශ්‍යයි.හොරණ , පොකුණුවිට , ගෝනපල , මොරගහහේන අවටින්...                ...
27/08/2024

කන්ටේනර් ගමන් කළ හැකි මාර්ගයකට මුහුණලා පර්චස් 200 අවශ්‍යයි.
හොරණ , පොකුණුවිට , ගෝනපල , මොරගහහේන අවටින්...

ඉංගිරිය ඇදුරගල ඉන්ධන පිරවුම්හල අසල ඉතාම වටිනා ඉඩමක් විකිණීමට.🔥 රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා🔥 බොරළුගොඩ ආයෝජන ...
02/08/2024

ඉංගිරිය ඇදුරගල ඉන්ධන පිරවුම්හල අසල ඉතාම වටිනා ඉඩමක් විකිණීමට.

🔥 රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා
🔥 බොරළුගොඩ ආයෝජන කලාපයට 900m
🔥 යෝජිත රුවන්පුර අධිවේගී ඉංගිරිය පිවිසුමට 800m
🔥 හොරණ නගරයට 8 km
🔥 ඉංගිරිය නගරයට 2 km
🔥 පර්චස් 70
🔥 නිරවුල් ඔප්පු.
🔥 වාණිජ වටිනාකමින් ඉතා ඉහලයි

070 434 4330

බුලත්සිංහල පාහියන්ගල ලෙන ආසන්නයේ ඇති සංචාරක හෝටලයකට, ආර්ථික වගාවකට හෝ භාවනා මධ්‍යස්ථානයකට පිහිටි ස්වාභාවික ඉතාමත් මනස්කා...
02/08/2024

බුලත්සිංහල පාහියන්ගල ලෙන ආසන්නයේ ඇති සංචාරක හෝටලයකට, ආර්ථික වගාවකට හෝ භාවනා මධ්‍යස්ථානයකට පිහිටි ස්වාභාවික ඉතාමත් මනස්කාන්ත පරිසරයක පිහිටි වටිනා ඉඩම විකිණීමට.

මෙම ඉඩම ඉතාමත් මනස්කාන්ත ස්වාභාවික පරිසරයක පිහිටා ඇති අතර ඉතා ඉහල සංචාරක වටිනාකමක් දිය හැක.

🌷 ඉඩම පර්චස් 307කි.
🌷 ගංවතුර, නාය යෑම් අපදා නොමැත.
🌷 ජලය හා විදුලිය සහිතයි.
🌷 පාර "දොළකට මායිම්ව ඇත.
🌷 ඉඩමෙහි එක් පැත්තකින් ගලා යන ස්වභාවික දොළක් ඇත.
🌷 කබානා සෑදීමට සුදුසුයි.
🌷 ආර්ථික භෝග වගාව සදහා ද සුදුසුයි.
🌷 සින්නක්කර ඔප්පු සහිතයි.
✨ ඉඩමේ සිට පාහියන්ගල ලෙන නැරඹිය හැක.
🌷 මනස්කාන්ත කඳුකර පරිසරයකින් යුක්ත වේ.
🌷 ආයෝජනයට ඉතා සුදුසුයි.

🔥🔥 බුලත්සිංහල නගරයේ මහජන ක්‍රීඩාංගය අසල අංග සම්පූර්ණ නිවස සමග අඩක් නිම කල දෙමහල් ගොඩනැගිල්ල ඉක්මනින් විකිනීමට 🔥🔥කළුතර දි...
24/07/2024

🔥🔥 බුලත්සිංහල නගරයේ මහජන ක්‍රීඩාංගය අසල අංග සම්පූර්ණ නිවස සමග අඩක් නිම කල දෙමහල් ගොඩනැගිල්ල ඉක්මනින් විකිනීමට 🔥🔥
කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල නගර මධ්‍යයේ ඉඩම පිහිටා ඇත.

❌ ඉඩම ❌
🔥 සින්නක්කර ඔප්පු
🔥 පර්චස් 14.00 ඉඩම
🔥 ප්‍රාදේශීය සභා අනුමැතිය ඇත.

❌ නිවස ❌
🔥 අංග සම්පූර්ණව ටයිල් කර ඇත.
🔥 නිදන කාමර 4
🔥 නාන කාමරය ඇතුලත හා පිටත (ටයිල් කර ඇත)
🔥 සාලය
🔥 කෑම කාමරය
🔥 කුස්සිය
🔥 ගරාජය
🔥 නළ ජලය හා විදුලිය සහිත මෙම නිවස අංග සම්පුර්ණයෙන් නිම කර ඇත.

❌ ඊට අමතරව අඩක් නිම කල දෙමහල් ගොඩනැගිල්ලක් පිටතින් ඇත ❌

බුලත්සිංහල නගරයේ බැංකු, රෝහල, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය,ඉනිධන පිරවුම්හල්, MOH, ජාතිකපාසල වෙත විනාඩියෙන් යන්න පුළුවන්.
❌මිල ලක්ෂ 95 ❌
✔️ අමතන්න:-0704344330

🏕️කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය නගරයට 750m ආසන්නයේ නිස්කලංක පරිසරයක පිහිටි දෙමහල් නිවසක ජීවත්වෙන්න කදිම අවස්ථාවක්📢 👉👉පර්ච...
04/07/2024

🏕️කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය නගරයට 750m ආසන්නයේ නිස්කලංක පරිසරයක පිහිටි දෙමහල් නිවසක ජීවත්වෙන්න කදිම අවස්ථාවක්📢 👉

👉පර්චස් 19 ක ඉඩම සහ දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට .
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

🛣️ ඉදිවෙමින් පවතින කඩවත සිට ඉංගිරිය - ඉංගිරිය සිට පැල්මඩුල්ල අධිවේගි මාර්ගයට විනාඩි 05 යි.
🛣️හොරණ රත්නපුර පාරට මීටර් 250 යි.
🛣️හොරණ නගරයට විනාඩි 15 යි
🛣️ජාතික පාසල්,බැංකු ,සුපර්මාකට් ,රෝහල් වලට විනාඩි 10යි.
🛣සියලු රාජ්‍ය ආයතන වෙත පිවිසීමට විනාඩි 2යි.

➡️ ඉඩම⤵️
📢පර්චස් 19යි.

➡️නිවස ⤵️
⭕සාලය
⭕නිදන කාමර 4යි
⭕මුළුතැන්ගෙ 02යි.
⭕නානකාමර 02යි (ටයිල් )
⭕වැරෙන්ඩාව
⭕ලිං ජලය / නළ ජලය / විදුලිය
⭕සින්නක්කර ඔප්පු

ඉඩමෙහි සහ දෙමහල් නිවසෙහි ප්ලෑන් සදහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලැබී ඇත.

මිල ලක්ශ 83

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

Ishara Hiripitiya Chamila Roshan

Address

Horana
Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Velora Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category