Nasra JP

Nasra JP Advise and represent clients in courts, before government agencies, and in private legal matters. Conduct research and analysis of legal problems.

Communicate with their clients, colleagues, judges, and others involved in the case. An attorney, also called a lawyer, advises clients and represents them and their legal rights in both criminal and civil cases. This can begin with imparting advice, then proceed with preparing documents and pleadings and sometimes, ultimately, appearing in court to advocate on behalf of clients.

Good morning Everyone 💐Imagine all the people living life in peace. You may say I'm a dreamer, but I'm not the only one....
11/05/2022

Good morning Everyone 💐

Imagine all the people living life in peace. You may say I'm a dreamer, but I'm not the only one. I hope someday you'll join us, and the world will be as one.

          for the        !     💐👏Express yourself whenever you get a chance. Speak up and let the world know what a prec...
09/05/2022

for the !
💐👏

Express yourself whenever you get a chance. Speak up and let the world know what a precious gem you are. Wishing you all the best for the first day of school!

It’s time to impress everyone with your talents and hunger for knowledge. I’m sure your new teachers will be so happy to have you in the class!

AboutMother's Day is a celebration honoring the mother of the family or individual, as well as motherhood, maternal bond...
08/05/2022

About
Mother's Day is a celebration honoring the mother of the family or individual, as well as motherhood, maternal bonds, and the influence of mothers in society. It is celebrated on different days in many parts of the world, most commonly in the months of March or May.Best Mother’s Day Wishes for today and always.💐💐💐💐

Eid Mubarak..... 🤝Festival Season is a perfect time to reflect on our blessings and seek out ways to make life better fo...
02/05/2022

Eid Mubarak..... 🤝
Festival Season is a perfect time to reflect on our blessings and seek out ways to make life better for those around us.

Don't Close the book when bad things happen in your Life,Just turn the page and begin a New Chapter ✌️
01/05/2022

Don't Close the book when bad things happen in your Life,
Just turn the page and begin a New Chapter ✌️

පවුල් ආරවුල් හා සම්බන්ධ නීතිය සරලව==============================විවාහ බන්ධනය තුළ වරින්වර මතු වන ගැටළු,අර්බුද විවිධාකාර ය...
01/05/2022

පවුල් ආරවුල් හා සම්බන්ධ නීතිය සරලව

==============================
විවාහ බන්ධනය තුළ වරින්වර මතු වන ගැටළු,අර්බුද විවිධාකාර ය.එම සියලු ප්‍රශ්නවලට නීතිමය විසඳුම් නැතත් යම් යම් ගැටළුවලට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ඇත.
විවාහයක් දෙදරා ගිය විට දෙදෙනාට එකට සිටීමට හැකියාවක් නැත්නම් ගත හැකි නීතිමය විසඳුම දික්කසාදය ලබා ගැනීමයි.සාමාන්‍ය විවාහ ආඥාපනතේ දික්කසාදය ලබා ගත හැකි වැරදි තුනක් දක්වා ඇත.

01.විවාහ වූ පසු සිදු කෙරෙන අනාචාරය

02.ද්වේශ සහගත අතහැර යාම

03.විවාහ වන විට පවත්නා සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය

අනාචාරය ලංකාවේ අපරාධමය වරදක් නොවූවද දික්කසාදය ලබා ගැනීමේ එක් පදනමක් ලෙස සලකයි.අනාචාරය මත පවරන නඩුවකදී එය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු වේ.මේ සදහා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතු අතර ඒවා අතර වීඩියෝ දර්ශන ,කෝල් රෙකෝඩින්ග් ,හොටෙල් බිල්පත්,පෙම් හසුන්,එස් එම් එස් පණිවිඩ හෝ ඇසින් දුටු සාක්ෂි වැදගත් තැනක් ගනී.මෙවැනි නඩුවකදී අනාචාරයේ යෙදෙන අනෙක් පාර්ශවය සම විත්තිකරුවෙකු කළ යුතු අතර ඔහුගෙන් වන්දි ඉල්ලා සිටීමේ හැකියාව ද පවතී.ද්වේශ සහගත අතහැර යාම යනු විත්තිකරු තමාව ද්වේශ සහගතව අත් හැර ගිය බවයි.මෙහිදී අනාචාරය ඔප්පු කරනවා මෙන් දැඩි ඔප්පු කිරීමේ භාරයක් පැමිණිල්ලට නොමැත.එසේම"අනුමිත ද්වේශ සහගත අතහැර යාම " මත ද දික්කසාද නඩුවක් පැවරීමේ හැකියාව ඇත.මෙයින් අදහස් වන්නේ යම් අයෙකුට තම ස්වාමිපුරුෂයා හෝ බිරිඳ සමග සතුටින් සාමකාමීව ජීවත්වීමට නොහැකි වූ නිසා වෛවාහක නිවස අතහැර ගිය බවයි.ලිංගික බෙලහීනතාවය මත පවරන දික්කසාද නඩු දක්නට ඇත්තේ ඉතා අල්ප වශයෙනි.නමුත් වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කළ හැකි නම් මෙම පදනම මත නඩු පැවරීමට හැකිය ඇත.ඉහත පදනම්වලින් එකක් මත පවරන දික්කසාද නඩුවක් විභාගයට නියම කිරීමට පෙර පවුල් උපදේශක හමුවට කැදවන බැවින් එහිදී දෙදෙනා නැවත සමගි වී පවුල් ජීවිතය පටන් ගැනීමට තීරණය කළහොත් නඩුව තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැත.එසේම දික්කසාදය ලබා දීමට අනෙක් පාර්ශවය විරුද්ධ නොවුනහොත් මාස 6-8 වැනි කලකින් ඔබට දික්කසාදය ලබා ගත හැක.එම කාලය අදාල අධිකරණයේ කැඳවන නඩු ප්‍රමාණය මත තීරණය වේ.යම් අයෙකුගේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා තමන් හා දරුවන් නඩත්තු කිරීම නොකරන අවස්ථාවක මහේස්ත්‍රත් අධිකරණයේ නඩත්තු නඩුවක් පැවරීමේ හැකියාව පවතී.මෙහිදී යම් අයෙකුට තමා හා තම දරුවන් නඩත්තු කර ගත නොහැකි නම් මාසික නඩත්තු දීමනාවක් ඉල්ලා නීතීඥවරයෙකු මාර්ගයෙන් මෙය පැවරිය යුතුය.අධිකරණය විසින් පැමිණිලිකාරියට ගෙවිය යුතු නඩත්තු මුදල උත්තරකරුගේ

1.ආදායම

2.වත්කම්

3.අවස්තානුගත කරුණු

මත තීරණය කරයි.නඩත්තු සම්බන්ධව සාක්ෂි විමසීමේ පරීක්ෂණයට යාමට පෙර අතුරු ආඥාවක් කිරීමට මහේස්ත්‍රත්වරයාට බලය ලැබේ. .ඒ අනුව මාසික දීමනවක් නියම කරනු ලැබේ.සාක්ෂි විමසීමට ගන්න විභාගයෙන් අනතුරුව ඉල්ලුම්කාරියගේ හෝ ඉල්ලුම්කාරුගේ ඉල්ලිමට අවසර දීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ හැකියි.කිසිඳු අවස්ථාවක ඉල්ලුම්කාරියගේ ඉල්ලන මුදලම ඇයට ගෙවීමට යාන්ත්‍රිකව නියෝග ලබ දීමක් අධිකරණය කරනු නොලබයි.නඩත්තු මුදල සම්බන්ධව දෙපාර්ශවය එකග වන අවස්ථාවක එවැනි සාක්ෂි විමසීමකින් තොරව අදාල මුදල මාසිකව ගෙවීමට නියම කරනු ලබනවා.මීළගට සලකා බැලිය යුතු විශේෂ කරුණක් ඇත.එනම් නඩත්තු නඩුවක් පැවරූ විටෙක විදේශ ගමන් තහනමක් පනවනවා ද යන්නය.අධිකරණයක් විසින් සාමාන්‍යයෙන් විදේශ ගමන් තහනම් පැනවීම් කරනු ලබන්නේ අපරාධ නඩුවලදි ය.අධිකරණයට පුද්ගලයෙකුට එරෙහිව විදේශ ගමන් තහනමක් පැනවීමට බලය ලැබෙන්නේ 1948 අංක 20 දරණ ආගමන විගමන පනතේ 54 (C) වගන්තිය යටතේය(ඇප පනතේ අපේක්ෂිත ඇප යටතේ වෙනත් අවස්ථාවක් ඇත.එය මෙම සිදුවීමට අදාල නොවේ).මේ වගන්තිය යටතේ කටයුතු කළ යුතු ආකාරය Leo AM Claes V. Wilfred Van Els (2008 BLR 165) යන නඩුවේදී සාකච්ඡා වී ඇත.එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන ලද්දේ අධිකරණයක් පුද්ගලයෙකුගේ ගමන් සීමා කිරීමේ නියෝගයක් ලබා දෙන අවස්ථාවක ඉතා සාධාරණ ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් එම විදේශ ගමන් තහනමට යටත් වන පුද්ගලයා කියා පාන කරුණු සවන් දිය යුතු බවත්‍ ය.ඒ අනූව අධිකරණයක් කිසි විටෙක කිසිවෙකු විසින් ඉල්ලා සිටි පමණින් මෙවැනි නියෝග නිකුත් කරන්නේ නැත.සැකකරු හෝ විත්තිකරු විදේශගත වී අධිකරණය මග හැර සිටීමට ඉඩ ඇති බවට අධිකරණයට හැඟී ගියහොත් මෙවැනි තහනමක් පනවනු ලබයි.මෙවැනි තහනමක් පැවරූ අවස්ථාවක ඒ සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා ගුවන්තොටුපලට දන්වා යවනු ලබයි.අදාල ගුවන්ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීම ද සිදු කරයි.සැකකරුට ගුවන්ගමන් බලපත්‍රයක් නොමැති අවස්ථාවක ඒ සම්බන්ධව කරුණු සදහන් කොට දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වේ.විදේශ ගමන් තහනමක් ඇති පුද්ගලයෙකුට හදිසි අවශ්‍යතාවයකට විදෙශගත වීමට අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධව කරුණු දක්වා ගුවන් ගමන් තහනම ලිහිල් කර ගැනීමටද හැකියාව පවතී.නඩත්තු නඩුවක දී වගඋත්තරකරුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පැන වුවහොත් අධිකරණයේ අවසරය මත නඩුවට පෙනී සිටීමට ඇටර්නි බලපත්‍රයක් හරහා පුද්ගලයෙකු පත්කොට විදේශගත වීමට හැකියාව පවතී.අධිකරණයක් විසින් විදේශ ගමන් තහනමක් පනවන සෑම අවස්ථාවම ඉතා සැලකිලිමත් විය යුතු වනවා.එයට හේතුව වන්නේ ඉන් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකමක් වන "යාම ඒම් කිරීමේ නිදහස" සීමා වන නිසාය.වෛවාහක පාර්ශවයන්ගේ බොහෝ ගැටළු සාමකාමීව විසදා ගැනීමට නොහැකි වුවහොත් කෙලවර වන්නේ පහරදීම්වලිනි.කිසිදු ආකාරයකින් විවාජයේ එක් පාර්ශවයකට අනෙක් පාර්ශවය තාඩනයට පීඩනයට ලක් කිරීමට හෝ පහරදීමට අයිතිය නැත.මෙවැනි අවස්ථාවක දී ගත හැකි ක්‍රියාමාර්ගය නම් 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරා තමන්ට වන ශාරීරික පීඩා වලක්වා ගැනීමට අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමයි.මුල් අවස්තාවේදී අතුරු ආරක්ෂක ආඥවක් නිකුත් කරන අතර එමගින් පීඩාවට පත් වන තැනැත්තා වාසය කරන ස්ථානයකට,සේවය කරන ස්ථානයකට හෝ පාසලකට වග උත්තරකරු ඇතුළුවීම වලක්වා ලීමට කටයුතු කළ හැක.

ඉහත සාකච්ඡා කරන ලද ආකාරයේ පවුල් ආරවුල් මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔබට පුද්ගලිකව නිතීඥවරයෙකු පත් කර ගැනීමට තරම් ආර්ථික හැකියාවක් නොමැති අවස්ථාවක "ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව " මගින් නොමිලේ නීතීඥ සහයක් ලබාගැනීමේ හැකියාව පවතී.ඊට අමතරව කොළඹට ආසන්න ප්‍රදේශයේ කාන්තාවන්ට මෙවැනි අවස්ථාවල නොමිලේ නීතිඥ සහය ලබා දෙන රාජ්‍ය නොවන ආයතන ද පවතී.

(මෙම ලිපිය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජනතාවගේ දැනගැනීම සඳහා පළ කරන ලද්දකි)
~නීතීඥ සාරංග වාදසිංහ~

- ජාත්‍යන්තර කම්කරු දිනය -International Labour DayAlso wishers ✌️💪(Pic copied from :-  )
01/05/2022

- ජාත්‍යන්තර කම්කරු දිනය -International Labour Day
Also wishers ✌️💪

(Pic copied from :- )

💐 *May* the strength of God pilot us, may the wisdom of God instruct us, may the hand of God protect us, may the word of...
01/05/2022

💐 *May* the strength of God pilot us, may the wisdom of God instruct us, may the hand of God protect us, may the word of God direct us. Be always ours this day and for evermore 🎯. May Day Wishes 🎉. Happy Sunday 🎊. God Bless 🙏🏼. Cheers 🤝 !!!

Don't Ever Give up... 🤝
30/04/2022

Don't Ever Give up... 🤝

Really Proud about you Lakmal sir as my Guider🤝💪එක්ස්පෝ ඩුබායි ( EXPO - DUBAI )⁣ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සදහා සහභාගී ...
30/04/2022

Really Proud about you Lakmal sir as my Guider🤝💪

එක්ස්පෝ ඩුබායි ( EXPO - DUBAI )⁣ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සදහා සහභාගී වූ ලක්සල කණ්ඩායම ලංකාවට පැමිණීමෙන් පසු...

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය ( ලක්සල ) තම ඉතිහාසයේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සදහා සහභාගී වූ ප්‍රථම වතාව මෙය වන අතර EXPO ප්‍රදර්ශනයක් සදහා සහභාගී වූ ප්‍රථම වතාවද මෙය විය.
එක්ස්පෝ ඩුබායි 2020 ප්‍රදර්ශනය ලෙස මෙය නම් කරන ලද අතර 2021 ඔක්තෝබර් මස පලමුවෙනිදා සිට 2022 මාර්තු 31 දක්වා මාස 6 ක් මෙම ප්‍රදර්ශනය පැවැත්වුණි. අක්කර 1083ක කාන්තාර බිම් කඩක පැවති මෙම ප්‍රදර්ශනය සදහා රටවල් 192ක් සහභාගී විය. මෙම ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය අවස්ථානුකූල, සංචලතාව හා තිරසාරත්වය යන තේමා ඔස්සේ අංශ 3කට වෙන් කර තිබුණි. 1851 වර්ෂයේ එංගලන්තයේ ලන්ඩන් නගරයෙන් ආරම්භ කෙරුණු expo ජාත්‍යන්තර ප්‍රදර්ශනය මේ වන විට සෑම වසර 05 කට වරක් පැවැත්වේ. Dubai හි පැවති ප්‍රදර්ශනය 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ නිසා ( Covid වසංගත තත්වය නිසා එය කල් දමන ලදී. )එය Expo Dubai 2020 ලෙස නම් කෙරිණි. මීලඟ Expo ප්‍රදර්ශනය 2025 ජපානයේ ඔසාකා නගරයේ පැවැත්වීමට නියමිතය.
මේ සදහා සහභාගී වූ ලක්සල කණ්ඩායමට ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය වෙනුවෙන් Laksala ආයතනයේ ගරු සභාපතිතුමාණන් සහා මාගේ ගවුරවණීය මගපෙන්නුම්කරු සහා මාගේ වුර්තිමය ජීවිතයේ පියෙක්සේ සුභවාදී උපදෙස් සමග නිතර සෙවනැල්ලක්සේ සියළු ජයග්‍රාහි අවස්ථා උදෙසා ශක්තියක්වී සිටින නීතීඥ ගරු LAKMAL WIKRAMARACHI මහතාණන්ව දකින්නට ලැබීම එතුමානන්ගේ සිසුවියෙක් වශෙයෙන් මහා ආඩම්බරයට ලක්වූ අවස්තාවෛ මෙය පලකිරීමට හේතුවක් වුයේ සහා මෙය ඉතිහාසයේ පළමුව සිදුවූ අවස්ථාවට නායකත්වය ඔබතුමන් ලබාදීම ලක්වාසී අපට ලැබූ භාග්‍යක්‌ 🙏
ඔබ තුමන්ට අපේ සූබ පැතුම් සහා දෙවි ආශිර්වාද පතන්නෙමු. ජයවේවා✌️
J P Nasra LLB (Hons)✍️

Be possitive....🤝🤝🤝Shall we change the way How we think. 🙂Dream Big. Sparkle More. Shine Bright. Wish you all the succes...
30/04/2022

Be possitive....🤝🤝🤝

Shall we change the way How we think. 🙂
Dream Big. Sparkle More. Shine Bright. Wish you all the success, happiness, and joy in life 🪷. Blissful day ahead 🎊 . Cheers & take care, God bless 🙏!!!

,J P Nasra LLB(Hons)✌️

Address

Hettipola
0094

Opening Hours

Monday 09:00 - 17:00
18:30 - 21:30
Tuesday 09:00 - 17:00
18:30 - 21:30
Wednesday 08:00 - 17:00
18:30 - 21:30
Thursday 08:00 - 17:00
18:30 - 21:30
Friday 08:00 - 17:00
18:30 - 21:30
Saturday 08:00 - 15:00
17:00 - 21:00
Sunday 09:00 - 17:00

Telephone

+94774935225

Website

Alerts

Be the first to know and let us send you an email when Nasra JP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nasra JP:

Share