Colombo High Court Lawyers' Association

Colombo High Court Lawyers' Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo High Court Lawyers' Association, Lawyer & Law Firm, Hulftsdorp, Colombo 12, Colombo.

14/02/2026
21/07/2025

The Colombo High Court Lawyers' Association proudly presents
දැහැන | DEHENA

On the 25 th of July 6.30 Pm onwards at Kularathna Hall, Ananda College, Colombo 10
𝐅𝐭;
අමරසිරි පීරිස්
ශශිකා නිසංසලා
සුනීර සුමංග
Compere by වසන්ත රොහණ ජයසිංහ
Music by මනොජ් පීරිස් (ත්‍රී තාල්)
Tickets are priced at
LKR 5000
𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐭𝐢𝐜𝐤𝐞𝐭𝐬:
0777738145
0714912820

19/07/2025

The Colombo High Court Lawyers' Association proudly presents
දැහැන | DEHENA
On the 25 th of July 6.30 Pm onwards at Kularathna Hall, Ananda College, Colombo 10

𝐅𝐭;
අමරසිරි පීරිස්
ශශිකා නිසංසලා
සුනීර සුමංග
Compere by වසන්ත රොහණ ජයසිංහ
Music by මනොජ් පීරිස් (ත්‍රී තාල්)
Tickets are priced at
LKR 5000

𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐭𝐢𝐜𝐤𝐞𝐭𝐬:
0777738145
0714912820

Dhena
15/07/2025

Dhena

31/05/2025

The Colombo High Court Lawyers' Association proudly presents

දැහැන | DEHENA

On the 25 th of July 6.30 Pm onwards at Kularathna Hall, Ananda College, Colombo 10

𝐅𝐭;

අමරසිරි පීරිස්
ශශිකා නිසංසලා
සුනීර සුමංග

Compere by වසන්ත රොහණ ජයසිංහ

Music by මනොජ් පීරිස් (ත්‍රී තාල්)

Tickets are priced at
LKR 5000

𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐭𝐢𝐜𝐤𝐞𝐭𝐬:
0777738145
0714912820

The ‘Felicitation Dinner’ organized by The Colombo High Court Lawyers’ Association (CHCLA), to felicitate His Lordship H...
16/02/2025

The ‘Felicitation Dinner’ organized by The Colombo High Court Lawyers’ Association (CHCLA), to felicitate His Lordship Hon. Justice K.M.G.H Kulatunga, His Lordship Hon. Justice Damith Thotawatta and His Lordship Hon. Justice Amal Ranaraja who served as Judges of the High Court of Colombo before being elevated to the Court of Appeal of the Democratic Socialist Republic of Sri Lanka recently was held on the 24th day of January 2025 at the Galle Face Hotel , Colombo. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ගරු අභියාචනාධිකරණ විනිසුරු කේ.එම්.ජී.එච්. කුලතුංග, ගරු අභියාචනාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත සහ ගරු අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා යන ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඇගයීම උදෙසා කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය විසින් සංවිධානය කරන ලද උත්සවය 2025 ජනවාරි 24 වන දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි.

2025 නව වර්ෂයේ ආරම්භය සනිටුහන් කරමින් කොළඹ මහාධිකරණ නීතීඥ සංගමය විසින් පවත්වන්නට යෙදුණු අවුරුදු කැවිලි මේසය 2025 ක් වූ ජ...
12/01/2025

2025 නව වර්ෂයේ ආරම්භය සනිටුහන් කරමින් කොළඹ මහාධිකරණ නීතීඥ සංගමය විසින් පවත්වන්නට යෙදුණු අවුරුදු කැවිලි මේසය 2025 ක් වූ ජනවාරි මස 08 වන දින කොළඹ මහාධිකරණ නීතීඥ සංගම් පරිශ්‍රයේදී පවත්වන ලදි.

2025 January Kevili Table hosted by the Colombo High Court Lawyers' Association to mark the beginning of the New Year 2025 was held on the 08th of January , 2025, at the Colombo High Court Lawyers' Association Lounge.

කොළඹ මහා‍ධිකරණ නීතිඥ සංගමය මගින් ඉතා සාර්ථක ලෙසට සංවිධානය කරන ලද" නඩුවකට පෙර වදනක් 02" නීති සම්මන්ත්‍රණය කොළඹ මහාධිකරණ අ...
02/12/2024

කොළඹ මහා‍ධිකරණ නීතිඥ සංගමය මගින් ඉතා සාර්ථක ලෙසට සංවිධානය කරන ලද
" නඩුවකට පෙර වදනක් 02" නීති සම්මන්ත්‍රණය කොළඹ මහාධිකරණ අංක 01 විනිසුරු ගරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ මැතිතුමා සහ ගරු ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මැතිතුමා විසින් සම්පත් දායකයින් ලෙසට සහභාගී වෙමින් වර්ෂ 2024 ක් වූ නොවැම්බර් මස 29 වන දින ශ්‍රී ලංකා නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

" Naduwakata Perawadhanak 2" legal seminar successfully organized by the Colombo High Court Lawyers' Association was held on 29th November 2024 at the Bar Association of Sri Lanka Auditorium with the participation of the Honourable Adithya Kantha Madduma Patabendige, Judge, Colombo High Court No. 01, and the Mr. U. R. De Silva, President's Counsel as resource persons.

Address

Hulftsdorp, Colombo 12
Colombo
01200

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo High Court Lawyers' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Colombo High Court Lawyers' Association:

Share