My Visa Advisor

My Visa Advisor Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Visa Advisor, Passport and visa service, 14 Sir Baron Jayathilake Mawatha, Colombo.

Your gateway to global opportunities! 🌍 My Visa Advisor offers expert consultation for student, visitor, and business visas. ✈️ Whether you plan to study, explore, or expand your business, we've got you covered.

🌞 සුබ අලුත් අවුරුද්දක් වේවා!ඔයාගේ ජීවිතයටසතුට, සාර්ථකත්වය සහ නව අවස්ථාවන් පිරුණුලස්සන අවුරුද්දක් වේවා 🙏✨මෙම නව අවුරුද්දේ...
14/04/2026

🌞 සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔයාගේ ජීවිතයට
සතුට, සාර්ථකත්වය සහ නව අවස්ථාවන් පිරුණු
ලස්සන අවුරුද්දක් වේවා 🙏✨

මෙම නව අවුරුද්දේ
ඔයාගේ study abroad dreams හැම එකක්ම
සැබෑ වෙන්න අපි ඔබත් සමඟ ඉන්නවා 🌍🎓

உங்கள் வாழ்க்கையில் சந்தோஷம், வெற்றி மற்றும் புதிய வாய்ப்புகள் நிரம்பிய
ஒரு இனிய வருடமாக அமைய வாழ்த்துக்கள் 🌼✨

🌸 Happy Sinhala & Tamil New Year!

Wishing you happiness, success, and new opportunities this year ✨
May all your study abroad dreams come true 🌏

💛 Let’s make this New Year your success story!

11/04/2026

🎓 A/L Results ආවද?

Doctor 👨‍⚕️ | Engineer 👨‍💻 වෙන්න හිතනවද?
ඔයාගේ future එක start කරන්න perfect chance එකක් මෙන්න 🔥

🇨🇳 China 100% Scholarship Program
Sri Lankan students සඳහා
low cost වලින් high value degree එකක් complete කරන්න පුළුවන් 💯

✔ MBBS | Engineering | IT | Business & More
✔ English Medium Programs
✔ World Top Ranked Universities
✔ Affordable living cost

A/L result එක perfect වෙන්න ඕන නෑ…
right opportunity එක select කරන එකයි important 💡

⏳ Seats limited – early apply කරන්න!

📩 Message us now
📞 0777 604 841
🌐 www.myvisaadvisor.com

Your gateway to global opportunities! 🌍 My Visa Advisor offers expert consultation for student, visitor, and business visas. ✈️ Whether you plan to study, explore, or expand your business, we've got you covered.

🎓 A/L Results ආවද?Pass උනත්, result strong උනත්,ඔයාගේ next step එක හරිම important 💡Don’t stress…Europe study options තිය...
04/04/2026

🎓 A/L Results ආවද?

Pass උනත්, result strong උනත්,
ඔයාගේ next step එක හරිම important 💡

Don’t stress…
Europe study options තියෙනවා ඔයාට right pathway එකක් choose කරන්න 🌍✨

Lithuania 🇱🇹 | Latvia 🇱🇻 | Hungary 🇭🇺 | Finland 🇫🇮 | Sweden 🇸🇪 | Malta 🇲🇹 | Netherlands 🇳🇱 | Italy 🇮🇹

✔ English medium degree programs
✔ Affordable tuition & living options
✔ Work opportunities during studies
✔ Schengen access (26+ countries)
✔ High visa success pathways

A/L results එකෙන් future එක define වෙන්නෙ නෑ…
ඔයාගෙ next decision එකෙන් තමයි define වෙන්නේ 💯

⏳ Seats limited – early apply කරන්න!

📩 Message us now
📞 0777 604 841
🌐 www.myvisaadvisor.com

29/03/2026

හරි guidance එකක් නැතුව ඔයාගේ visa එකත් Reject උනාද?

ඒක අවසානයක් නෙමෙයි…
ඒක කියන්නේ ඔයාගේ file එක improve කරන්න ඕන කියන signal එකක් විතරයි 💡

අපි එක්ක join වෙලා,
✔ Rejection reason එක properly analyze කරලා
✔ Documents & SOP correct කරලා
✔ Right country & pathway එක select කරලා
✔ Strong strategy එකක් එක්ක reapply කරමු 💪

Europe visa rejection එකක් තිබුණා කියලා
ඔයාගේ dream එක නවත්තන්න ඕන නෑ 🌍✨

Correct guidance එකක් තිබ්බොත්
next attempt එක success වෙන්න chance එක ගොඩක් වැඩියි ✅

📩 Message us for a confidential review
📞 0777 604 841
🌐 www.myvisaadvisor.com

24/03/2026

🎓 Europe Degree එකක් කරන්නේ කොහොමද?

Lithuania 🇱🇹 කියන්නේ Sri Lankan students සඳහා
affordable + high visa success තියෙන best Schengen country එකක් ✨

✔ Bachelor’s & Master’s Programs
✔ English Medium
✔ Low Tuition Fees
✔ Part-time / Full-time work opportunities
✔ Internationally Recognized Degrees

Lithuania වල study කරද්දි EU countries 26+ වලට travel කරන්නත් easy 🌍

Low budget එකක් තියෙන students ලාට Europe study dream එක start කරන්න perfect option එකක් 💯

⏳ Seats limited – early apply කරන්න!

📞 0777 604 841
🌐 www.myvisaadvisor.com
📧 [email protected]

🇱🇹

Your gateway to global opportunities! 🌍 My Visa Advisor offers expert consultation for student, visitor, and business visas. ✈️ Whether you plan to study, explore, or expand your business, we've got you covered.

Another Europe Dream Achieved! ✨Congratulations to Jayawardana on successfully receiving the Latvia Long Term VisaEvery ...
21/03/2026

Another Europe Dream Achieved! ✨

Congratulations to Jayawardana on successfully receiving the Latvia Long Term Visa

Every successful visa has a story of patience, effort, and trust in the process.
This is another step towards a brighter international future 🌍

Wishing you success in your journey, new experiences, and great achievements ahead 🎓

Proud to be part of your journey 💙

🌙 Eid Mubarak!මේ පූජනීය අවස්ථාවේඔබට සහ ඔබගේ ආදරණීයයන්ටසතුට, සාමය සහ සාර්ථකත්වයෙන් පිරුණු සුභ Eid දිනයක් වේවා 🙏May this s...
21/03/2026

🌙 Eid Mubarak!

මේ පූජනීය අවස්ථාවේ
ඔබට සහ ඔබගේ ආදරණීයයන්ට
සතුට, සාමය සහ සාර්ථකත්වයෙන් පිරුණු සුභ Eid දිනයක් වේවා 🙏

May this special day bring happiness, peace, and countless blessings to you and your loved ones ✨

Let this Eid be a reminder of kindness, unity, and new beginnings 💫

— Team My Visa Advisor 💙

19/03/2026

🎓 China Scholarship Program එකෙන්
Doctor, Engineer, IT වගේ courses ඉගෙන ගන්න chance එකක්! 🇨🇳

✔ 100% Scholarship
✔ Free Accommodation
✔ English Medium
✔ No IELTS

Low cost වලින් international degree එකක් ගන්න best opportunity එකක් ✨

Seats limited – apply early!

📞 0777 604 841

15/03/2026

🩺 Doctor වෙන්න හීන දකිනවද?

Sri Lankan students සඳහා 🇱🇰
China වල MBBS Degree එකක් international standard university එකකින් complete කරන්න දැන් විශේෂ අවස්ථාවක්!

🎓 Program Highlights
✔ 5–6 Years MBBS Program
✔ English Medium
✔ Globally Recognized Degree
✔ Affordable Tuition Fees

✨ Special Benefits
🎓 100% Scholarship
🏠 Free Accommodation

Low cost වලින් doctor වෙන්න හීනය සැබෑ කරගන්න පුළුවන් great opportunity එකක්.
Seats limited – early apply කරන්න!

🩺 Doctor ஆக விரும்புகிறீர்களா?

Sri Lankan students க்கு 🇱🇰
Chinaவில் international standard universityயில் MBBS Degree படிக்கும் சிறந்த வாய்ப்பு!

✔ 5–6 years MBBS program
✔ English medium
✔ Globally recognized degree
✔ Affordable study pathway

🎓 100% Scholarship
🏠 Free accommodation

உங்கள் doctor கனவை நனவாக்க இதுவே சரியான வாய்ப்பு. Seats limited – early apply செய்யுங்கள்!

📞 0777 604 841
🌐 www.myvisaadvisor.com
📧 [email protected]

Your gateway to global opportunities! 🌍 My Visa Advisor offers expert consultation for student, visitor, and business visas. ✈️ Whether you plan to study, explore, or expand your business, we've got you covered.

07/03/2026

🇪🇺 Europe වල Hospitality Management හෝ Business Management Degree එකක් ඉගෙන ගන්න කැමතිද?

Malta කියන්නේ Sri Lankan students සඳහා Europe වල study කරන්න smart සහ affordable destination එකක්. 🎓

✔ English Medium Programs
✔ Schengen Country access
✔ Part-time work opportunities
✔ Affordable tuition fees
✔ High student visa success rate

Hospitality, Tourism, Business Management වගේ fields වල international career එකක් build කරන්න මෙය great opportunity එකක්.

📚 2026 Intake Open Now
Seats limited — early apply කිරීමෙන් visa success chance එක වැඩි කරගන්න පුළුවන්.

ஐரோப்பாவில் 🇪🇺 Hospitality Management அல்லது Business Management படிக்க விரும்புகிறீர்களா?

Malta என்பது Sri Lankan students க்கு
affordable ஆகவும் safe ஆகவும் இருக்கும் study destination. 🎓

✔ English medium programs
✔ Schengen countries travel access
✔ Part-time work opportunities
✔ Affordable tuition fees
✔ High visa success rate

உங்கள் international career ஐ ஆரம்பிக்க இதுவே சரியான நேரம்.

📞 0777 604 841
🌐 www.myvisaadvisor.com
📧 [email protected]

Your gateway to global opportunities! 🌍 My Visa Advisor offers expert consultation for student, visitor, and business visas. ✈️ Whether you plan to study, explore, or expand your business, we've got you covered.

🇪🇺 Europe visa එක reject උනාද? එතැනින් නවතින්න එපා.Visa refusal එකක් කියන්නේ ඔයාට ඒ රටට යන්න බෑ කියන එක නෙමෙයි! ඔයාගේ fi...
26/02/2026

🇪🇺 Europe visa එක reject උනාද?
එතැනින් නවතින්න එපා.

Visa refusal එකක් කියන්නේ ඔයාට ඒ රටට යන්න බෑ කියන එක නෙමෙයි!
ඔයාගේ file එක correct කරලා, stronger strategy එකක් එක්ක නැවත apply කරන්න ඕන කියන signal එකක්.

✔ Rejection reason එක properly understand කරගන්න
✔ Documents & SOP correct කරගන්න
✔ Right European option එක select කරන්න
✔ Strong re-application strategy එකක් build කරන්න

බොහෝ visa refusals වෙන්නේ eligibility නැති නිසා නෙවෙයි —
හරි guidance එකක් නැති නිසා.

விசா reject ஆனதா? 🇪🇺
அதனால் உங்கள் கனவு முடிந்துவிடவில்லை.

Rejection என்பது முடிவு அல்ல —
உங்கள் file சரி செய்து, சரியான strategy உடன் மீண்டும் apply செய்ய வேண்டும் என்பதற்கான வாய்ப்பு.

✔ Rejection reason புரிந்து கொள்ளுங்கள்
✔ Documents & SOP சரிசெய்யுங்கள்
✔ சரியான European option தேர்வு செய்யுங்கள்
✔ Strong re-application strategy அமைக்குங்கள்

உங்கள் கனவை விட்டுவிடாதீர்கள். சரியான வழிகாட்டுதலுடன் மீண்டும் முயற்சி செய்யுங்கள்.

📞 0777 604 841
🌐 www.myvisaadvisor.com
📧 [email protected]

24/02/2026

✈️ Aircraft Engineer වෙන්න හීන දකිනවද?

Sri Lankan students සඳහා 🇱🇰
China වල 100% Scholarship සමඟ
Aircraft Engineering Degree එකක් ඉගෙන ගන්න golden opportunity එකක්! 🎓✨

✔ 4 Years Degree Program
✔ English Medium
✔ IELTS අවශ්‍ය නැහැ
✔ Full Tuition Free + Free Accommodation + Medical Insurance

ඔයාගේ engineering future එක international level එකට අරගෙන යන්න අදම apply කරන්න. Seats limited!

விமான பொறியாளராக (Aircraft Engineer) ஆக விரும்புகிறீர்களா? ✈️
சீனாவில் 100% Scholarship உடன்
Aircraft Engineering Degree படிக்கும் சிறந்த வாய்ப்பு!

🎓 Full tuition free
🏠 Free accommodation
📚 English medium
❌ IELTS தேவையில்லை

உங்கள் கனவுகளை international levelக்கு கொண்டு செல்ல இன்று முதல் படி எடுங்கள்!

📞 0777 604 841
🌐 www.myvisaadvisor.com
📧 [email protected]

Your gateway to global opportunities! 🌍 My Visa Advisor offers expert consultation for student, visitor, and business visas. ✈️ Whether you plan to study, explore, or expand your business, we've got you covered.

Address

14 Sir Baron Jayathilake Mawatha
Colombo
00100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94777254840

Alerts

Be the first to know and let us send you an email when My Visa Advisor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to My Visa Advisor:

Share