22/04/2026
🏠 කඩුවෙලට නුදුරින්, වෙල් යායක සුන්දරත්වය මැද "AVIRA උඩුපිල" නිදහස් බිම් කොටස්!
කඩුවෙල නගරයට ඉතා සමීපව, නිස්කලංක හා හරිතවත් පරිසරයක ඔබේ සිහින නිවස ඉදි කරන්න අගනා අවස්ථාවක්! Odiliya Homes - Housing and Land වෙතින් ඉදිරිපත් කරන "AVIRA උඩුපිල" දැන් විවෘතයි.
📍 ස්ථානය: උඩුපිල (ගම්පහ - කඩුවෙල පාරට නුදුරින්)
✅ ඇයි ඔබ AVIRA තෝරාගත යුත්තේ?
🍃 සුන්දර දසුන: නිසල වෙල් යායකට මුහුණලා පිහිටි මනරම් වටපිටාව.
🛣️ පහසු ප්‍රවේශය: ගම්පහ - කඩුවෙල ප්‍රධාන බස් පාරට මීටර් 300 යි.
⏱️ ඉක්මනින් නගරයට: කඩුවෙලට විනාඩි 15 යි. කඩවත සහ අධිවේගී පිවිසුමට විනාඩි 20 යි.
⚡පූර්ණ පහසුකම්: තෙකලා විදුලිය, නල ජලය සහ පුළුල් ප්‍රවේශ මාර්ග.
🏥 අතේ දුරින්: පාසල්, රෝහල්, බැංකු සහ සුපිරි වෙළඳසැල් සියල්ලම ඉතා ආසන්නයෙන්.
💰 සුවිශේෂී ගෙවීමේ ක්‍රම:
🤝 රු. 100,000/- ක් ගෙවා අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න.
🤝 40% මූලික ගෙවීමක් කර ඉතිරිය මාස 12ක් පුරා පොලී රහිතව ගෙවන්න.
🤝 නැතිනම් පහසු බැංකු ණය පහසුකම් හරහා ගෙවීමේ අවස්ථාව.
සීමිත බිම් කොටස් ප්‍රමාණයක් ඇති බැවින් ඔබත් අදම අමතා වැඩි විස්තර දැනගන්න.
📞 අමතන්න: 0717 657 657
💬 WhatsApp: wa.me/704888136
🌐 වෙබ් අඩවිය: www.odiliyahomes.lk