11/07/2026
🏡 SPACIOUS 2-STOREY LUXURY HOUSE FOR SALE IN BORALESGAMUWA
(Ideal for a Large Family or Two Separate Units)
📌 Property Ref ID: GPR-H003
බොරලැස්ගමුව නගරයට ඉතාමත් ආසන්නයෙන් (800m ක් පමණක් දුරින්), සියලුම නවීන පහසුකම් සහිත, ඉතා ශක්තිමත්ව ඉදිකරන ලද අති සුඛෝපභෝගී දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. නිවාස ඒකක දෙකක් ලෙස වුවද (Separate Units) භාවිතා කළ හැකි මෙම නිවස, විශාල පවුලකට පදිංචියට හෝ ආයෝජනයකට ඉතාමත් කදිමයි!
📍 Location / ප්‍රදේශය: Boralesgamuwa (Just 800m to Town)
📏 Land Size / ඉඩම: 15 Perches
🏠 House Size / නිවස: 5,000 Sq.ft
✨ Premium Property Features / නිවසේ පහසුකම්:
🔹 5 Large Bedrooms with Attached Bathrooms / නානකාමර සහිත විශාල නිදන කාමර 5ක්
🔹 Living & Dining Areas on Both Floors / මහල් දෙකෙහිම වෙන වෙනම සාලය සහ කෑම කාමරය
🔹 2 Modern Pantries + Wet Kitchen / නවීන පැන්ට්‍රි කුස්සි 2ක් සහ තෙත කුස්සිය (Wet Kitchen)
🔹 Utility Rooms on Each Floor / සෑම මහලකම උපයෝගිතා කාමර
🔹 Servant Room with Attached Bathroom / සේවක කාමරය සහ නානකාමරය
🔹 Beautiful Garden Space / අලංකාර ලෙස සකස් කළ මිදුල
🔹 Ample Parking for 3 Vehicles / වාහන 3ක් නැවැත්වීමේ ඉඩකඩ
🔹 Remote Controlled Gate & Wicket Gate / රිමෝට් රෝලර් ගේට්ටුව
🌟 Additional Highlights / සුවිශේෂී වටිනාකම්:
☀️ 5kW Solar Power System: විදුලි බිල අවම කර දෙන සූර්ය පැනල පද්ධතියක් සහිතයි.
⚡ 3-Phase Electricity: තෙකලා විදුලි බලය.
🌐 SLT Fiber Line & Security Alarm System: අධිවේගී ෆයිබර් අන්තර්ජාලය සහ ආරක්ෂිත එලාම් පද්ධතිය.
💧 Water Storage: 1,000L Overhead ටැංකිය සහ 1,000L භූගත ජල ටැංකිය (Sump).
💰 Asking Price / මිල: Rs. 65 Million (650 Lakhs) - Negotiable / Highest Offer (මිල ගණන් සාකච්ඡා කරගත හැක).
📞 For More Details & Property Inspection, Call Now / වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
⚡ Golden Perch Realty
📲 076 112 6183
📲 077 226 1977
(WhatsApp Available)