15/09/2026
🏡🏡 හෝමගමට ආසන්න මීපෙ හයිලවල් පාරට මීටර් 100 අංගසම්පූර්ණ රූෆ් ටොප් සහිත දෙමහල් නිවසක් විකිණීමට 🏡🏡
📍 ස්ථානය – මීපෙ හයිලවල් පාර
💰 අපේක්ෂිත මිල – ලක්ෂ 300/= මිල සාකච්ඡා කළ හැක)
✨ නිවසේ විස්තර
🛏️ නිදන කාමර 04
🛁 නාන කාමර 03
🛋️ සාලය 2
🍽️ පැන්ට්රි කබඩ් සහිත මුළුතැන්ගෙය
✨ සම්පූර්ණ ටයිල් හා ෆිනිෂ්න් වහල සමග රූට් ටොප් එක
🧱 වට තාප්ප
🚪 අඩි 20 පිවිසුම් මාර්ග පහසුකම්
📍 මාර්ග සහ පහසුකම්
🛣️ හයිලෙවල් පාර – 100 ම්
🏙️ හෝමාගම නගරයට විනඩි 15
🌆 කොට්ටාවට – 20
🎓 sltc Campus – 900m
📐 ඉඩම් ප්රමාණය – පර්චස් 10.5
📄 අනුමත නිවාස සැලසුම් සහිතයි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
🔖0766797414 / 0716376903p