12/08/2026
❤️❤️ගෝනපල අංග සම්පූර්ණ නව දෙමහල් නිවසක් විකිණීමට ⤵️ 🧡🧡
➡️ පර්චස් 10
➡️ නිවසට පිවිසුම් මාර්ගය අඩි 20/15
➡️ නිදන කාමර 3️⃣
➡️ නාන කාමර 2️⃣
➡️ ආලින්දය
➡️ කෑම කාමරය
➡️ පැන්ට්‍රී කබඩ් සහිත අංගසම්පූර්ණ මුලුතැන්ගෙය
➡️ වැරන්ඩඩා
➡️ මුලු නිවසම ටයිල් කර ඇත
➡️ නවීන විදුලි බුබුලු සහ විදුලි පංකා
➡️ දොර,උළුවහු, ජනේල් වටිනා දැවයෙන්/ඇලුමිනියම් වලින් නිමා කොට ඇත
➡️ වට තාප්ප
➡️ රෝලර් ගේට්ටු
➡️ වාහන 4 ක් නතර කිරීමේ පහසුකම්
➡️ නල ජලය 🚰
➡️ විදුලිය 💡
➡️ නිරවුල් ඔප්පු
➡️ අනුමත ප්ලෑන්
➡️ බැංකු ණය ලබා ගැනීමේ පහසුකම්
➡️ 𝗖𝗢𝗖 සහතිකය
➡️ හොරණ කොළඹ ප්‍රධාන බස් පාරට 1.5 km
➡️ මොරගාහෙන පිළියන්දල බස් මාර්ගයට 400 m
➡️ කහතුඩු අධිවේගී පිවිසුමට විනාඩි 10
✴️ ලක්ශ 275 නිවස පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✴️ ✴️ සියලුම නාගරික පහසුකම් සහිත ගෝනපොල සාමකාමී 🌳 හරිත පරිසරයක නිදහසේ ජීවත් වීමට කැමති ඔබට වටිනා නිවසක් Buddika REAL Estate අපෙන් ඔබට ⤵️
👉 අදම කතා කරන්න ⤵️
☎ 0776611299