30/03/2026
පසුගිය දෙසැම්බර්මස යෙදුන මාගේ ජන්ම දිනය වෙනුවෙන් මුල්ගල තබා ගොඩනැගීම ආරම්භ කර සියලු වැඩ අවසානයේ ඊයේ දින පාතේගම කොටිගල ආරන්‍ය සේනාසනයේ භික්ෂුණීන් වහන්සේ වෙනුවෙන් කුටියක් තනවා පූජා කිරිමේ අවස්ථාව. May the teachings of Buddhism spread globally, bringing peace, compassion, and inner calm to all. 🙏