Lavanya Abayasundara

Lavanya Abayasundara 'My Fashion is Photography'

11/03/2026

ෆොටෝස්ටාර් ඡායාරූපකරණ පාඨමාලාව
මධූෂි සෙනවිරත්න
077 117 7113

22/01/2026
දිය ඇල්ලේ ජලය ගලනවා වගේ අපේ කාලය නිරතුරුවම ගලා යනවා. දිය ඇල්ල නවත්වන්න කිසිවිටක අපිට බැරි වුනාට, එහි සුන්දර මතකය ඡායාරූප...
10/01/2026

දිය ඇල්ලේ ජලය ගලනවා වගේ අපේ කාලය නිරතුරුවම ගලා යනවා. දිය ඇල්ල නවත්වන්න කිසිවිටක අපිට බැරි වුනාට, එහි සුන්දර මතකය ඡායාරූපයකින් මොහොතකට සදහටම නවත්වන්න අපිට පුළුවන්. සොබාදහමේ ඒ ලස්සන චමත්කාරය අහම්බෙන් නොව, ඇහැ ප්‍රගුණ කර දැක ගැනීමට හා ග්‍රහනය කර ගැනීමට ඡායාරූපකරණය නිසි ලෙස හරි හැටි ඉගෙනගත යුතු වෙනවා.

👉 රැකියාවේ සහ එදිනෙදා ජීවිතයේ ගොඩ නැගෙන මානසික හා කායික ආතතිය දුරු කරන්න. සිත හා ගත සැහැල්ලු කරන සුපිරි විනෝදාංශයක නිරත වන්න.

👉 මුදල් හදල් හොදින් හරි හම්බ කල හැකි අගනා වෘත්තියක අර්ධ කාලීනව හෝ පූර්ණකාලීනව නිරත වන්න විෂය හරියට ඉගෙන ගන්න.

📸 ෆොටෝස්ටාර් ඡායාරූපකරණ පාඨමාලාව
Fotostar Photography Course

පාඨමාලාව මෙහෙයවීම:
ලලිත අභයසුන්දර
Lalitha Abayasundara

සියලු විස්තර දැනගන්න 077 117 7113 හෝ 011 493 4964 මගින් මධූෂි සෙනවිරත්න මිස්ටකෝල් එකක් දෙන්න. එසේ නොමැති නම් ඔබේ ෆෝන් නම්බර් එක එවන්න.

Address

Kelaniya

Telephone

+94772865348

Website

Alerts

Be the first to know and let us send you an email when Lavanya Abayasundara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share