Korea Lanka Legal and Visa Consulting

Korea Lanka Legal and Visa Consulting දකුණු කොරියාවේ ඔබගේ නීතිමය සහ වීසා අවශ්‍යතා සදහා අපගේ පලපුරුදු නීතිඥයන් මාර්ගයෙන් විශේෂඥ සහාය ලබාගත හැක.

🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🇱🇰🌸 새해 복 많이 받으세요! 🇰🇷Wishing you and your loved ones a New Year filled with peace, prosperit...
14/04/2026

🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🇱🇰
🌸 새해 복 많이 받으세요! 🇰🇷

Wishing you and your loved ones a New Year filled with peace, prosperity, and happiness..
May your all dreams come true.. 🙏🙏🙏🙏

-Korea Lanka Legal and Visa Consulting

05/04/2026

උල්සාන් E-7-4 / E-7-1 සඳහා, CNC , විදුලි ඉංජිනේරු (전자공학) පසුබිම ඇති අය සදහා රැකියා අවස්ථා 3 ක් ඇත…

☎️010-7977-6413

උල්සාන් , E-7-4 / E-7-1 සඳහා, CNC ,  විදුලි ඉංජිනේරු (전자공학) පසුබිම ඇති අය සදහා රැකියා අවස්ථා 3 ක් ඇත… (Send CV)☎️010-797...
05/04/2026

උල්සාන් , E-7-4 / E-7-1 සඳහා, CNC , විදුලි ඉංජිනේරු (전자공학) පසුබිම ඇති අය සදහා රැකියා අවස්ථා 3 ක් ඇත… (Send CV)
☎️010-7977-6413

🇰🇷 E-9, E-7 වගේ working visa gradually අඩු වෙමින්,ඉදිරියේදී job opportunities Student visa path එකෙන් එන අයට වැඩි වෙමින්...
03/04/2026

🇰🇷 E-9, E-7 වගේ working visa gradually අඩු වෙමින්,
ඉදිරියේදී job opportunities Student visa path එකෙන් එන අයට වැඩි වෙමින් යන trend එකක් තියෙනවා කියලා ඔබත් දන්නවාද? ⚠️

👉 ඉතින් smart decision එක තමයි Korea තුළම skills develop කරගෙන + degree එකක් ලබාගෙන ඔයාගේ future job එක කලින්ම secure කරගන්න එක! 💼✨

CNC, MCT, Welding, CAD, CAM වගේ in-demand skills වල professional knowledge ලබාගෙන
Korea වල stable career එකක් build කරගන්න මේක තමයි හොඳම අවස්ථාව 🔧🇰🇷

🎓 Last March intake එකෙත් ලංකාවේ 25 දෙනෙක් ඇතුලුව foreign working students 105 දෙනෙක්
මේ degree program එක start කරලා already තමන්ගේ future එක secure කරගන්න පියවර අරගෙන තියෙනවා!

🎯 Eligibility:
A/L වෙනකම් school ගිහින් තිබීම පමණක් ප්‍රමාණවත්!

⏳ ඉතින් ඔයත් පරක්කු නැහැ…
🛑September intake සඳහා registrations දැන්ම start වෙලා තියෙනවා!
👉 දැන්ම apply වෙන්න!

☎️ 010 7977 6413

E9 ➡️ E-7-4  සහ   D10 ➡️ E-7-1 සාර්ථකව වීසා මාරු කිරීමට අදම කතා කරන්න… ☎️ 010-7977-6413  #අදම
31/03/2026

E9 ➡️ E-7-4 සහ D10 ➡️ E-7-1

සාර්ථකව වීසා මාරු කිරීමට අදම කතා කරන්න…
☎️ 010-7977-6413

#අදම

30/03/2026

📍 경주 (Gyeongju) E-7-1 , Job vacancy දෙකක් (Mechanical / Electrical Graduates)
Apply කරන්න කැමති නම් දැන්ම call කරන්න! ☎️ 010-79776413

D -10 ➡️  E-7   🇰🇷ඔයත් D-10 ඉඳලා E-7-1 මාරු වෙන්න job හොයනවනම් කතා කරන්න..Job එක හොයලා visa එකත් එක්කම complete කරගන්න c...
30/03/2026

D -10 ➡️ E-7 🇰🇷

ඔයත් D-10 ඉඳලා E-7-1 මාරු වෙන්න job හොයනවනම් කතා කරන්න..

Job එක හොයලා visa එකත් එක්කම complete කරගන්න consultation එකට.. ☎️ 010-7977-6413

28/03/2026

සොංසො Mechanical Engineering - (පිරිමි) සහTechnical Sales (කාන්තා) (Business Administration) රැකියා අවස්ථා කිහිපයක්…

☎️010 79776413

27/03/2026

A/L pass නැතත්, E9/E7/F3-F6 වීසා වලින් ඉන්න ඔයාත් Online Campus Degree එකක් කරන්න කැමතිද?

වැඩි විස්තර සදහා ☎️010-7977-6413

E9 Visa එක E-7 වලට මාරැ කරන්න විශ්වාසනීය තැනක් හොයනවද? අදම කතා කරන්න  ☎️ 010-7977-6413E9 ➡️ E-7-4 තවත් සාර්ථක වීසා මාරැ ...
25/03/2026

E9 Visa එක E-7 වලට මාරැ කරන්න විශ්වාසනීය තැනක් හොයනවද?
අදම කතා කරන්න ☎️ 010-7977-6413

E9 ➡️ E-7-4 තවත් සාර්ථක වීසා මාරැ කිරීම් 2 ක්…

24/03/2026

තේගු (සංජු) F-2-R/ E-7-1 රැකියා අවස්ථා…
සුදුසුකම්- : E-7-4 අවුරුදු 2 සම්පූර්ණ හෝ කොරියාවේ උපාධිය ලබා ගෙන D-10 වීසා යටතේ සිටින 3 දෙනෙකුට රැකියා අවස්ථා ඇත. Topik 4 / KIIP 4 තිබිය යුතුය.
010-7977-6413

E-7 වීසා වෙත මාරු වී ඔබගේ family එකත් එක්ක Korea වල ජීවත් වීමට E_7  වීසා හරහා අවස්ථාවක්🌟 Another Success Stories...:E-9 ...
23/03/2026

E-7 වීසා වෙත මාරු වී ඔබගේ family එකත් එක්ක Korea වල ජීවත් වීමට E_7 වීසා හරහා අවස්ථාවක්

🌟 Another Success Stories...:
E-9 වීසා සිට ➡ E-7_4 වීසා වෙත සාර්ථක මාරුවක්! ✅

🌟 අපගේ විශේෂ සේවාවන්:
✔️ E-7-4 (Skilled Worker – Point System)
✔️ E-7-4R (Regional Skilled Worker)
✔️ F-3 (Dependent Visa)
✔️ C-3 (Short-term Visit Visa for family members of Korean Foreign Residents E9, E7, D2… )
✔️ F Visa Types → D-2 මාරු කිරීම
✔️ සියලුම වීසා ගැටලු සඳහා වෘත්තීය උපදේශනය

🎯 කොරියාවේ නීතිගත රැකියා අවස්ථා
🎯 දිගුකාලීනව පදිංචි වීමට නිවැරදි මාර්ග
🎯 ඔබගේ අනාගතය සැලසුම් කරගන්න විශ්වාසවන්ත උපදේශනය

👉 ඔබගේ වීසා ගැටලු සඳහා අදම අප හා සම්බන්ධ වන්න!

🚀 අදම තීරණය කරන්න – ඔබේ සාර්ථක හෙට අදින්ම ආරම්භ කරන්න!

☎️ 010-7977-6413

Address

Daegu

Alerts

Be the first to know and let us send you an email when Korea Lanka Legal and Visa Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Korea Lanka Legal and Visa Consulting:

Share