Sakura Jop Path

Sakura Jop Path Looking for a Job in Japan? We Can Help!We specialize in connecting foreign job seekers with the best opportunities in Japan. Start your journey with us today!

From job placement to visa consultation, we provide expert guidance every step of the way.

🇯🇵 SSW VACANCY – BUILDING CLEANING 🌸ජපානයේ Tokai Area (Aichi / Gifu / Mie) සඳහා රැකියා අවස්ථාවක්!  080-2331-6479💰 Salary...
09/09/2026

🇯🇵 SSW VACANCY – BUILDING CLEANING 🌸

ජපානයේ Tokai Area (Aichi / Gifu / Mie) සඳහා රැකියා අවස්ථාවක්! 080-2331-6479

💰 Salary: ¥240,000 සිට
✅ JLPT N4 / JFT Passed
✅ SSW Building Cleaning Test Passed
🇱🇰 Sri Lanka සිටම Apply කරන්න පුළුවන්!

📩 අදම SAKURA JOB PATH සමඟ ඔබගේ Japan career එක ආරම්භ කරන්න!

03/09/2026

"Welcome to Japan! Work hard, dream big, and make it happen."

🇯🇵 名古屋・建設スタッフ募集!✅ 特定技能「建設」💰 基本給 275,000円🏠 アパート 無料🔨 足場・土木作業📍 名古屋市港区👥 募集 5名中国・カンボジア・ミャンマーの方歓迎!経験者優遇!📞 070-8445-4782📱 Whats...
19/08/2026

🇯🇵 名古屋・建設スタッフ募集!

✅ 特定技能「建設」
💰 基本給 275,000円
🏠 アパート 無料
🔨 足場・土木作業
📍 名古屋市港区
👥 募集 5名

中国・カンボジア・ミャンマーの方歓迎!
経験者優遇!

📞 070-8445-4782
📱 WhatsApp:+81 80-2331-6479

#特定技能 #建設 #名古屋 #外国人求人 #仕事募集.

18/08/2026

Well done boys 👦
මුන් ජපන් ඉගෙන ගැනිල්ල කෙසේ වෙතත්
සෙන්සේ සිංහල ඉගෙන ගනි මේ යන විදියට.😁😁😅

🌸 JAPAN ELDERLY CAREGIVER JOB VACANCY – FEMALE ONLY 🇯🇵ජපානයේ Full-Time Caregiver රැකියාවක් සොයන කාන්තාවන්ට හොඳ අවස්ථාවක්...
15/08/2026

🌸 JAPAN ELDERLY CAREGIVER JOB VACANCY – FEMALE ONLY 🇯🇵

ජපානයේ Full-Time Caregiver රැකියාවක් සොයන කාන්තාවන්ට හොඳ අවස්ථාවක්! 👩‍⚕️💗

💰 Salary: ¥240,000 ~ ¥279,000 / Month
🎓 Caregiver Certificate අවශ්‍ය නැහැ
🔰 Experience නැති අයටත් Apply කරන්න පුළුවන් – Training ලබා දෙනවා
🕣 Working Time: 08:30 ~ 17:30
🗓️ සතියට දින 2ක් නිවාඩු

✅ Apply කළ හැක්කේ:
Permanent Resident / Long-Term Resident / Spouse Visa තියෙන අයට.

🗣️ Japanese හොඳින් කතා කළ හැකි සහ Hiragana කියවන්න/ලියන්න පුළුවන් වීම අවශ්‍යයි.

📩 සුදුසුකම් තියෙනවා නම් Resume (履歴書) එක WhatsApp කරන්න.

📱 WhatsApp: 080-2331-6479
Mobile 070-8445-4782 🇯🇵

🌸 SAKURA JOB PATH
Connecting Talent, Building Futures in Japan 🇯🇵

🇯🇵 🎉We are very happy to share that **3 Japan Engineer Visas** have been successfully approved! ✅අප සමඟ කටයුතු කළ තවත් ත...
15/08/2026

🇯🇵 🎉

We are very happy to share that **3 Japan Engineer Visas** have been successfully approved! ✅

අප සමඟ කටයුතු කළ තවත් තිදෙනෙකුගේ **Japan Engineer Visa** සාර්ථකව අනුමත වී තිබෙනවා.

✨ **Visa Period: 3 Years**
✨ **Status: Approved**
✨ Ready to start a new career journey in Japan 🇯🇵

ජපානයේ අලුත් වෘත්තීය ජීවිතයක් ආරම්භ කිරීමට සූදානම් වන ඔවුන් තිදෙනාටම හදවතින්ම සුබ පැතුම්! ❤️

A big thank you to everyone who supported the process and helped make this possible. 🙏

**Congratulations to all three, and best wishes for a successful future in Japan! 🇯🇵✨**

🛑Training VISA ඉන්න set එක 🛑
05/08/2026

🛑Training VISA ඉන්න set එක 🛑

🔥 JAPAN SSW CONSTRUCTION JOB OPPORTUNITY! 🇯🇵🏗️ජපානයේ Nagano Prefecture (Karuizawa) ප්‍රදේශයේ Construction ක්ෂේත්‍රයේ ස්ථ...
04/08/2026

🔥 JAPAN SSW CONSTRUCTION JOB OPPORTUNITY! 🇯🇵🏗️

ජපානයේ Nagano Prefecture (Karuizawa) ප්‍රදේශයේ Construction ක්ෂේත්‍රයේ ස්ථිර රැකියා අවස්ථාවක්!

⚠️ JLPT N3 සමත් වී තිබීම අනිවාර්යයි!

✅ SSW Kensetsu Gyou Exam Pass
✅ Manual Driving Licence
✅ Japan වල දැනට සිටින අයට සහ Sri Lanka වල සිටින අයට අයදුම් කළ හැක

💰 මාසික වැටුප: ¥251,800 – ¥409,600
🎁 වසරකට Bonus 3ක්
🏠 Accommodation පහසුකම්
🗓️ වාර්ෂික නිවාඩු දින 120
🚌 Transportation Allowance
📱 Uniform

📞 070-8445-4782
💬 WhatsApp: 080-2331-6479

📩 සුදුසුකම් සපුරා ඇති අය වැඩි විස්තර සඳහා දැන්ම Messenger හෝ WhatsApp හරහා අප හා සම්බන්ධ වන්න!

🛑SSW exam ඇති අය සදහා පමණී🛑 🛑🛑 පලපුරුද්ද මත අයදුම් කල නොහැක🛑🛑🇯🇵 ජපානයේ SSW Truck Driver රැකියා අවස්ථාවක්! 🚛SSW 自動車運送業分野 ...
01/08/2026

🛑SSW exam ඇති අය සදහා පමණී🛑 🛑🛑 පලපුරුද්ද මත අයදුම් කල නොහැක🛑🛑
🇯🇵 ජපානයේ SSW Truck Driver රැකියා අවස්ථාවක්! 🚛

SSW 自動車運送業分野 / Transportation Exam සහ JLPT N4 හෝ JFT-Basic සමත්, ශ්‍රී ලංකාවේ හෝ දැනට ජපානයේ සිටින අය සඳහා අයදුම් කළ හැකියි.

💰 Gross Salary: ¥300,000 පමණ
🎁 වසරකට Bonus 3ක්
🏠 Accommodation පහසුකම්
🚚 Fixed Route Delivery
🚨 පුරප්පාඩු සීමිතයි!

සුදුසුකම් ඇති අය දැන්ම Inbox කරන්න හෝ පහත අංකවලට සම්බන්ධ වන්න.

📞 070-8445-4782
📱 WhatsApp: 080-2331-6479

Sakura Job Path – ඔබේ ජපාන රැකියා සිහිනයට විශ්වාසදායක මඟපෙන්වීමක්.

SSW නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක්!Toyama ප්‍රාන්තයේ විද්‍යුත් උපකරණ එකලස් කිරීමේ රැකියා සඳහා පිරිමි අයදුම්කරුවන් ...
30/07/2026

SSW නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක්!

Toyama ප්‍රාන්තයේ විද්‍යුත් උපකරණ එකලස් කිරීමේ රැකියා සඳහා පිරිමි අයදුම්කරුවන් 7 දෙනෙකු බඳවා ගැනේ.

✅ SSW නිෂ්පාදන ක්ෂේත්‍රයේ විභාගය සමත් අයට අයදුම් කළ හැකියි

✅ ජපානයේ දැනට සිටින අය සඳහා පමණයි

✅ මුළු මාසික වැටුප — ¥235,500

✅ අතට ලැබෙන ඇස්තමේන්තුගත වැටුප — ¥183,182 පමණ

✅ සම්මුඛ පරීක්ෂණය මේ මාසයේ මැද පැවැත්වේ

📩 ඔබගේ CV එක සහ අවශ්‍ය ලේඛන අදම WhatsApp කරන්න.

📱 +81 80-2331-6479

⚠️ පුරප්පාඩු සීමිතයි. සුදුසුකම් තියෙන අය ඉක්මනින් සම්බන්ධ වන්න!

住所

Nagoya-shi, Aichi

電話番号

+817084454782

ウェブサイト

アラート

Sakura Jop Pathが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

事業に問い合わせる

Sakura Jop Pathにメッセージを送信:

ショートカット

共有する