Irish Skill Seekers

Irish Skill Seekers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Irish Skill Seekers, Passport and visa service, Courtown.

14/04/2026

Caregiver Vacancy available for a female in Ireland. Driving Licence and NVQ 3 must.
DM on 089 271 3905

22/08/2025

Job opportunity available for a Quantity surveyor, who has UK experience. Contact +353 89 271 3905

UK Tax Return – After Leaving Countryගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමා, අපි UK ඉදලා වෙන රටකට හරි, ලන්කාවට හරි ගියාම, ඒ T...
21/08/2025

UK Tax Return – After Leaving Country
ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමා, අපි UK ඉදලා වෙන රටකට හරි, ලන්කාවට හරි ගියාම, ඒ Tax year එකට අදාල paid tax return කර ගන්න පුලුවන් කියලා. අපි tax year එකට අදාල අවුරුද්දේ ඒ රටේ ඉදලා නැති නිසා අපි ගෙවපු tax අපිට return කර ගන්න පුලුවන්. මේ link එකේ ඒ ගැන විස්තර තියනවා.
https://www.gov.uk/tax-right-retire-abroad-return-to-uk
මේ එකට eligible වෙන අයගේ ලිස්ට් එක

• leaving the UK to live abroad permanently
• going to work abroad full-time (including for a UK-based employer) for at least one full tax year
• a foreign national leaving the UK

අපි UK වලින් වෙන රටකට හෝ ලංකාවට යනවා නම්, අපි ආපහු UK එන්නේ නැත්තම් අපිට paid tax එක claim කරන්න පුළුවන්. තමන් දැනට ඉන්න year එකේ April 6 වෙනිදා ඉදන් රටින් යන දවස වෙනකම් ගෙවපු tax එක සම්පූර්ණයෙන්ම return වෙනවා.

Phone එකට HMRC app එක download කරගන්න, ඒකේ තමන්ගේ account එක හදා ගන්න. කලින් හදාගෙන තියනවා නම් ඒ account එක පාවිච්චි කරලා updates and details බලගන්න පුළුවන්. මම දාල තියන link එකෙන් ගියාම, P85 කියලා form එකක් online fill කරන්න තියනවා, ඒ form එක fill කරලා, අදාල documents ටික submit කරම අපිට confirmation email එකක් එනවා with reference number. Online fill කරන්නෙ නැතුව, application එක post කරන්නත් පුළුවන්. එත් online කරන එක තමා මම recommend කරන්නෙ.

Payment method එක තෝරද්දී cheque තෝරන්න. Address එක තමන් දැනට ඉන්න රටේ එකක් දාන්න. Letter එකකින් තමා cheque එක එන්නේ. ඒක bank එකකින් තමන්ගේ account එකට දාගන්න පුළුවන්. ඒහෙම නැත්නම්, UK තියන account එකටවත් details fill කරන්නත් පුළුවන්. ඒ account එකේ access ප්‍රශ්නයක් නැතුව තියනවා නම් ඒ විදියට කරන්න.

ගොඩක් දෙනෙක් මේ ගැන දන්නේ නැතුව වෙන රටවල් වලට යනවා සහ ලංකාවට යනවා. අපි ඒ tax year එකට අදාල benefits ගන්න රටේ ඉන්නේ නැති නිසා තමා ඔයාලා ඒ tax ටික return කරන්නේ.

What to do if you go to work or retire abroad - sending HMRC a P85 or tax return, paying National Insurance and claiming benefits, visiting the UK after you've left

19/08/2025

Changing Employer - Ireland Critical Skill Permit
Step-by-step process:

Changing Employer - Ireland Critical Skill PermitStep-by-step process:1. Open link below or google ‘change employer work...
19/08/2025

Changing Employer - Ireland Critical Skill Permit
Step-by-step process:

1. Open link below or google ‘change employer work permit Ireland’ https://enterprise.gov.ie/en/what-we-do/workplace-and-skills/employment-permits/changing-employer/

2. Go to the Employment Permits Online portal.
3. Register or log in.
4. After logging in:
First table: previous applications
Second table: your current permits
5. In the second table, find your current employer and click the arrow under the Action column.
6. Select Transfer.
7. Choose Critical Skills Employment Permit → Save & Next.
8. Enter your full name and the new employer’s details.
⚠️ Important: Use the PAYE (payroll) number, not the company registration number.
9. Enter the employer name exactly as registered.
10. Add the employer contact person.
11. Fill the remaining sections:
12. Are you currently in the State? → Yes
13. Immigration Permission → Stamp 1 (Critical Skills Permit)
14. IRP Number
Upload:
✓ Visa stamp page
✓ IRP card
✓ Existing Critical Skills Permit

15. Review, sign and submit ✅

⚡ My result:

The website says it can take 4 to 6 weeks, but I submitted mine on the evening of 14th August 2025 and got the transfer approved the very next morning (15th Aug)! Super fast!

Tap TapUK/ Ireland ඉන්න ගොඩක් දෙනෙක් ලන්කාවට සල්ලී යවන්නේ විවිධ ක්‍රම භාවිතයෙන්. සමහරුන් මහ බැන්කුවේ ලියාපදින්චි උනු ක්‍...
29/07/2025

Tap Tap

UK/ Ireland ඉන්න ගොඩක් දෙනෙක් ලන්කාවට සල්ලී යවන්නේ විවිධ ක්‍රම භාවිතයෙන්. සමහරුන් මහ බැන්කුවේ ලියාපදින්චි උනු ක්‍රම හරහා යවද්දින්, සමහරු උන්ඩියල් කරනවා.

Tap Tap කියන ඇප් එක මුලින් මහ බැන්කුවේ ලියාපදින්චි වෙලා තිබුනේ නැතත්, දැන් ලියාපදින්චී. ( https://www.cbsl.gov.lk/en/remittance-partners ) ඒ නිසා බයක් නැතුව මෙහෙන් එහෙට සල්ලි දාන්න පුලුවන් කිසිම අමතර ගාස්තුවක් නැතුවම​.

ගොඩක් වෙලාවට google rate එකම හෝ ඊට වඩා වැඩි rate එකක් දෙන ඇප් එකක් තමා tap tap කියන්නේ.

මුලින් register වෙද්දින් €5 හෝ £5ක් හම්බෙනවා මේ code එක use කරොත්.
Redeem code ISHANI118
Download : https://bit.ly/taptapapp

යුරෝපා සංගමේ රටවල් අතරින් English කතා කරන ප්‍ර​ධානම රට අයර්ලන්තයඅයර්ලන්තය කියන්නේ, කොළ පාටින් පිරිණු හරිම ලස්සන රටක්. මේ...
03/07/2025

යුරෝපා සංගමේ රටවල් අතරින් English කතා කරන ප්‍ර​ධානම රට අයර්ලන්තය

අයර්ලන්තය කියන්නේ, කොළ පාටින් පිරිණු හරිම ලස්සන රටක්. මේ රටේ කොටස් දෙකක් තියෙනවා.
1. Northern Ireland
2. Republic of Ireland

Northern Ireland කියන්නේ එක්සත් රාජධානියේ (UK) කොටසක්. Republic of Ireland කියන්නේ ස්වාධීන රටක්. යුරෝපා මහාදිවියේ පිහිටි අයර්ලන්තය, මහා බ්‍රිත්තාන්යට නුදුරින් පිහිටා තියෙන්නේ මුහුදෙන් වටුනු තැනක් විදියට.

Republic of Ireland, එහෙමත් නැත්තම් Ireland ජනරජය යුරෝපා සංගමයේ සාමාජිකයෙකි. අයර්ලන්තය 1973 දී යුරෝපා සංගමයට (EU) බැඳිලා තියෙන්නේ. ඒ නිසා අයර්ලන්තය​ EU නීති, වෙළඳපොළ, සහ සංචාර නීතිවලට එකඟව ක්‍රියා කරනවා. මෙහි මුදල් එකකය euro.හැබැයි Schengen කලාපයේ රටක් නම් නෙවෙයි. එත් Northern Ireland යුරෝපා සාමාජිකයෙකු නොවේ.

යුරෝපා සංගමේ ඇති රටවල් අතරින්, ඉංග්‍රීසි official language විදියට භාවිතා කරන ප්‍රධානම රට අයර්ලන්තය. මෙයට අමතරව Malta වලද ඉංග්‍රීසි official language විදියට භාවිතා කරනවා. අනෙක් යුරෝපා රටවල ද second language විදියට ඉංග්‍රීසි භාවිතා කරනවා. මේ නිසා ශ්‍රී ලාංකිකයින්ට ඒ රටවල් වලට යන විට සහ රැකියා, පාසල් සෙවීමේදී, ඒ රටවල් භාෂාව ගැන සැලකිලිමත් වුවත්, අයර්ලන්තයට එන විට එවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕනේ නෑ.

මෙහෙට​ එන විදිය සහ විස්තර Irish Skill Seekers තුළ ඔබට දැන ගන්න පුළුවන් ඉදිරියේදී.

Ireland Caregiver VisaNo Dependents at the beginning as General work permitAfter 5 years citizenship
10/06/2025

Ireland Caregiver Visa
No Dependents at the beginning as General work permit
After 5 years citizenship

07/03/2025

PQS vacancy in Ireland. Drop a message on +353 892713905 if you have UK experience

Call now to connect with business.

05/03/2025

Looking for nursing job in Ireland? but don't know the pathway. call on +353 892713905

Address

Courtown

Telephone

+353892713905

Website

Alerts

Be the first to know and let us send you an email when Irish Skill Seekers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Irish Skill Seekers:

Share