BRIT Lawyers

BRIT Lawyers *Help coming to the UK *Bringing family to join you * Securing permanent residence * Business visas

Visa And IHS fee increase 🇬🇧ජූලි 16 වනදා බ්‍රිතාන්‍යයේ රජය විසින් වීසා ගාස්තු ඉහළ දමන බව නිළ වශයෙන් ප්‍රකාශ කලා. ඒ අනුව ...
26/09/2023

Visa And IHS fee increase 🇬🇧

ජූලි 16 වනදා බ්‍රිතාන්‍යයේ රජය විසින් වීසා ගාස්තු ඉහළ දමන බව නිළ වශයෙන් ප්‍රකාශ කලා. ඒ අනුව 2023 ඔක්තෝබර් 04 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වීසා කාණ්ඩ වලට අයත් වීසා ගාස්තු 15% සිට 20% යන ප්‍රමාණ වලින් ඉහළ දමා තිබෙනවා.
ඒ වගේම IHS( Insurance Fee) වර්ශයක් සඳහා 66%කින් එනම් එක් පුද්ගලයෙකුට pound 1035ක් ලෙස ඉහළ දැමීමට යෝජනා කලත් ඇතිවී ඇති නීතිමය ගැටලු නිසා එය 2024 දක්වා කල් යනු ඇති බව රජය විසින් පවසා ඇත.

ඒ අනුව මේ දිනවල බොහෝ දෙනෙකුට අවශ්‍ය වන වීසා වර්ග දෙකක් සඳහා ඔක්තෝබර් 04 වන දින සිට වීසා අයදුම් කිරීමට අවශ්‍ය මුදල මෙසේය.
Source : https://www.gov.uk/government/news/new-visa-fees-set-to-come-into-effect-next-month

Student visa - One year - One person
New visa fee - £490(Old visa fee - £363)
IHS fee - £470
Altogether new fee - £960

PSW(Graduation visa) - Two year - One person
New visa fee - £822 (Old visa fee - £715)
IHS fee - £1248
Altogether new fee - £1963

2024 දී IHS fee වැඩි කල
පසු ( ඉහළ දමන දිනයක් තවමත් ප්‍රකාශ කර නැත)

Student visa - One year - One person
New visa fee - £490
IHS new fee - £776 (old fee - £470)
Altogether new fee - 1266

PSW( Graduation visa) - Two year - One person
New visa fee - £822
IHS fee new - £2070 (old fee- £1248)
Altogether new fee - £2892

මෙම වැඩිවීම් සියලුම දෙනාට බලපැවැත්වෙන පරිදි ඉහල දමා තිබේ. දැනට රට තුළ ඇති ආර්ථික පීඩනය හේතුවෙන් රජයේ වියදම් ඉහළ ගොස් ඇති අතර රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට හා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබාදීම මෙම ගාස්තු වැඩි කිරීම මඟින් පියවා ගැනීමට බලාපොරොත්තු වන බව බ්‍රිරිතාන්‍ය රජය විසින් වැඩිදුරටත් පවසා ඇත.

එක්සත් රාජධානියේ සම්පූර්ණ සංක්‍රමණ පිරිවැය සලකා බැලූ විට එය කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් බොහෝ රටවලට වඩා වැඩිය.

වීසා අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනා මෙම ගාස්තු වැඩිවීම් පිළිබඳව අවදානයෙන් ඉන්න. එය සමහරවිට ඔබ දුක් මහන්සියෙන් උපයා ගත් විශාල මුදලක් ඉතුරු කරනු ඇත.
උදා - වීසා හා IHS ගාස්තු දෙකම වැඩි වූ පසු PSW අයදුම් කිරීම සඳහා 4 දෙනෙකු සිටින පවුලකට දැනට වැයවන මුදල £7852 ට වන අතර 2024 දී එය £3716ක් එනම් £11,568ක් වනු ඇත.
(පුරෝකතනයක් පමණි)

Increases to immigration and nationality fees to pay for vital services are set come into effect on 4 October.

Student Visas For Any UK UniversityBegin to End Visa Support including Offer letter from the Universities.Guidance for S...
12/09/2023

Student Visas For Any UK University
Begin to End Visa Support including Offer letter from the Universities.
Guidance for Scholarship programs for PHDS
Contact
Via
Whatsapp - 00447378887910
Email - [email protected]

17/07/2023

Fees for migrant visa applications and the immigration health surge charge set to increase 👇

13/07/2023

Specialist experts in immigration !
UK Visas & Settlement applications !
Dealing with refusals & Appeals !
Contact us 07360150477 or Direct message on Facebook !

12/07/2023

Address

Middlesbrough

Website

Alerts

Be the first to know and let us send you an email when BRIT Lawyers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to BRIT Lawyers:

Share