12/06/2026
ඉතුරු කිරීම වැදගත්. නමුත් ඉතුරු කිරීම පමණක් ඔබේ මුදල් වේගයෙන් වර්ධනය නොකරයි.
මුදල් ඉතුරු කරන අතරම නිවැරදි ආයෝජන මාර්ගවලට යොමු කිරීමෙන් ඔබගේ අනාගත මූල්‍ය ඉලක්ක ඉක්මනින්ම ළඟා කරගත හැකිය.
🌱 ඉතුරු කිරීම ආරක්ෂාවක් ලබාදේ
📈 ආයෝජනය වර්ධනයක් ලබාදේ
🎯 දෙකම එකට කළ විට ශක්තිමත් මූල්‍ය අනාගතයක් ගොඩනැගේ
අද කරන කුඩා ආයෝජනයක් හෙට විශාල ප්‍රතිලාභයක් බවට පත්විය හැක.
📩 ඔබට ගැලපෙන Savings & Investment Plan එකක් ගැන දැනගන්න අදම Message කරන්න.