06/03/2026
පෙර දින 2026.03/05 දින සුබ මොහොතින් වාස්තුවිද්‍යානුකුල නිවාස සැලසුමකට අනුව පිලියන්දල බටකැත්තර නවීන ඉඩම් වෙන්දේසියේ පුශ්පා මහත්මියගේ නවීන දෙමහල් නිවසේ වැඩ ආරම්භය.
Piliyandala Real Estate & Homes Pvt. Ltd අප ආයතනය විශ්වාස කර ලබා දුන් මෙම නිවාස ව්‍යාපෘතිය කෙටි කලකින් ඉහලම අමුද්‍රව්‍ය යොදා දැඩි අදීක්ශනයක් යටතේ වගකීමක් සහිතව නිම කරවා දීමට සුහදශීලී සේවය සමගින් අප සූදානම්.
ඔබගේ සිහින නිවස ඔබ සිතැගි පරිදි ඉදි කරවා ගැනිමට අදම අමතන්න
Contact - 0752994333 jeewaka
නොමිලේ - වාස්තුවිද්‍යානුකුල නිවාස සැලසුම
ඉහලම අමුද්‍රව්‍ය - ගගේ වැලි ,සංස්තා කම්බි , ටෝකියෝ සිමෙන්ති , රොසෙල් ටයිල්
ස්තූතියි