15/02/2026
ඔයා ජපන් යන්න හීන දකින කෙනෙක්ද? ජපන් ගිහින් ජපන් භාෂාව ඉගෙන ගන්න ගමන් Part time Jobs කරලා ලක්ෂ 4 කට වැඩියෙන් හොයලා අනාගතය හදාගන්න ඔයාටත් පුළුවන්.
ඉගෙනගෙන අවසානයේ ඔයා කැමති ක්ෂේත්‍රයකින් Work visa වලට මාරුවෙලා ජීවිතය දිනන්නත් ඔයාට පුළුවන්. ඔයාගේ ඒ ජපන් හීනය සැබෑවක් කරන්න යුනිවර්සල් හෝල්ඩින්ග්ස් අපි සූදානම්.
අපෙන් ඔබට ලැබෙන දේ:
*ජපානයට යනකන් ඔයාට නොමිලේ ජපන් භාෂාව උගන්වනවා. *ජපන් ඉගෙනගන්න ඔයාට කිසිම මුදලක් වියදම් වෙන්නෙ නෑ.
*Interview සමත් වීම සඳහා අවශ්‍ය පුහුණුකිරීම් සහ මගපෙන්වීම් නොමිලේ සිදු කරලා,
*Student visa අයදුම් කිරීමේ සියලු කටයුතු කරලා දෙනවා.
ලංකාවේ අඩුම මිලට Student visa මගින් ජපන් යන්න වසර 15 ක පළපුරුද්දක් ඇති ප්‍රවීණ නීතිඥවරුන්ගෙන් සේවය ලබාගත හැකි ලංකාවේ විශ්වාසවන්තම ආයතනය සමග සම්බන්ධ වෙන්න ඔයත් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්ද?
සුදුසුකම්:
වයස 18 ත් 25 ත් අතර.
A/L සමත් හෝ අසමත් ඕනෑම අයෙකුට.
ජපන් භාෂා විභාග සමත් හෝ අසමත්, ජපන් භාෂාව පිළිබඳ මූලික දැනුමක් ඇති හෝ නැති සැමට සම්බන්ධ විය හැකිය.
2026 ඔක්තෝම්බර් සහ 2027 අප්‍රේල් Intakes සඳහා ලියාපදිංචි වෙන්න දැන් පුළුවන්.
නවාතැන්, ජපන් ගිය පසු පළමු රැකියාව සොයාදීම, ජපානය තුළදී අවශ්‍ය ලියකියවිලි සෑදීම වැනි සේවාවන් සපයන ලංකාවේ එකම ආයතනය. එකපාරින්ම විභාගය pass වෙන්න විශ්වාසයෙන් ඉගෙනගන්න. ලංකාවේ වැඩිම පිරිසකගේ ජපන් හීනය සැබෑවක් කර ජපන් තක්සලාවට ඔබත් එන්න.
ඔයාගේ සකුරා හීනය සැබෑවක් කර ගන්න අදම අපිට කතා කරන්න.
දුරකථන අංකය: 077 14 77 775
දැන්ම link එක click කරලා ලියාපදිංචි වෙන්න.