Saying With Love

Saying With Love Lawyer/ Psychological Counselor/ Motivational Speaker

30/08/2023

කාන්තාවක් උනාම
ආර්ථික වශයෙන් ස්වාධීන වීම
කොතරම් වැදගත්ද???

ඔබේ අදහස 😇

30/08/2023

ගොඩාක් මිනිස්සු හරි අවස්ථාවාදී...

අපෙන් උදව්වක් ගන්නකන් විතරයි යාලුකම්..

හොදට මතක තියාගන්න මේ සමාජේ බහුතරයක් දෙනා ඒමයි..

ඒ නිසා යථාර්ථය අවබෝධ කරගෙන යහලුකම් පවත්වන්න...🌼

20/08/2023

☞ හොද සවන්දෙන්නෙක් වන්න - Be a good listener...

19/08/2023

ජීවිතේ ගොඩාක් තැන් තියෙනවා
අපි බින්දුවටම වැටෙන..

දන්නවද..

අපි ශක්තිමත් වෙන්නම ඕනි
අන්න ඒ වෙලාවල් වලට...🙂

ආදරෙන් ❤

https://youtu.be/A5bFKrgkP5c
12/08/2023

https://youtu.be/A5bFKrgkP5c

☞ ඔබ පිටරට පදිංචියට යන්නේ දෙමාපියන් තනිකරලද...

10/08/2023

ඔබ නැති තැන් වල,
ඔබ මාතෘකාවක් නම්
කිසිවිටෙකත්
දුක් වෙන්න එපා..

ඔවුන්ට ලගා කර ගත නොහැකි
කුමක් හෝ වටිනාකමක්
ඔබ තුල ඇති බව පමනක්
හොදින් මතක තබා ගන්න ❤

https://youtube.com/

08/08/2023

අපි අවට ජීවත් වෙන මිනිස්සු හැමෝම
හැමදාම අපි එක්ක හොදින් ඉදීවි කියලා
ඔබ හිතනවනම්
ඒ තරම් මෝඩකමක් තවත් නෑ...

ඔබ අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට
ඔබ අඩියෙන් අඩිය දියුනු වෙනකොට
ඔබේ ලග ඉන්න සමහරුන්ට
ඇතිවෙනවා පුංචි ඉරිසියාවක්

ඒ ඉරිසියාව
කිසිම දවසක
ඔබේ ගමන් මගට බාධාවක් කරගන්න එපා

ඒ හැමදේම හොදින් අවබෝධ කරගෙන
නිසි සිහියෙන්
ඔබේ ගමන ඔබ යන්න..

කිසියම් කෙනෙක්ගේ ඉරිසියාවකට
කිසියම් කෙනෙක්ගේ පුහු වචනයකට
ඔබ ඔබේ ගමන නතර කලොත්
ඔබ තරම් පරාජිතයෙක් මේ ලෝකේ තවත් නෑ 🙏

(ඉරිසියාවට ලක් වෙලා තියෙනවනම් ඒ අත්දැකීම අපි එක්ක කමෙන්ටුවකින් බෙදා ගන්න)

06/08/2023

සමහරුන්ගේ ජීවිත කතා වල
අපි අවලංගු කාසි...

ඒත්, උදව්වක් ඕනි උනාම
අපි රත්තරන් කාසි...

උදව් කලාට කමක් නෑ
තේරුම් අරන් උදව් කරන්න...
පෙරලා දෙයක් ඔවුන්ගෙන්
බලාපොරොත්තු වෙන්න එපා

මොකද

ඔවුන්ගේ වැඩේ කෙරිලා ඉවර උනු ගමන් රත්තරන් කාසිය ආයෙත් අවලංගුයි..

ඒ මිනිස්සුන්ගේ හැටි...☺️

(පුද්ගලික අත්දැකීම් ඕනි තරම් ඇති...කොමෙන්ටුවක් දාලා මතක් කරමු..👍)

ආදරයේදී ඔබ ඔබම වන්න
04/08/2023

ආදරයේදී ඔබ ඔබම වන්න

☞ ආදරයේදී, ඔබ ඔබම විය යුතුයි - In love, you ...

ඔබ හමුවේ තියෙන ගැටලු වලට ඔබම විසදුම් සොයන්නඑයට හේතුව ප්‍රශ්නයේ බලපෑමප්‍රශ්නයේ ගැබුරදිග, පළල වෙන කෙනෙකුට තේරුම් ගන්න අමාර...
01/08/2023

ඔබ හමුවේ තියෙන ගැටලු වලට
ඔබම විසදුම් සොයන්න

එයට හේතුව
ප්‍රශ්නයේ බලපෑම
ප්‍රශ්නයේ ගැබුර
දිග, පළල
වෙන කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි

ඒ නිසා ප්‍රශ්නයට බාහිරින් ඉන්න කෙනෙක්
ලබා දෙන විසදුම්
ඔබට නොගැලපෙන්න පුලුවන්..

විශේෂයෙන් ඔබේ ජීවිතයේ
සබදතාවයන් පිලිබදව
ඔබ ගන්නා තීරන,
කිසිම විටෙක වෙනත් කෙනෙකුගේ
තීරනයක් නොවිය යුතුය🙏🙏

☞ ඔබේ ගැටළු සඳහා ඔබම විසඳුම් සොයන්න - find t...

Address

Nugegoda
Nugegoda

Telephone

+94776102064

Website

Alerts

Be the first to know and let us send you an email when Saying With Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share