Manaram Property Services

Manaram Property Services Kurunegala

☎️ 0762514154  මිල අඩු කලා 🔥🔥 #කුරුණැගල  #වැවරවුම  #මැදලන්දවත්ත  හෙරිටෙජ් ඉඩමේ පර්චස් 25 ක ඉඩම විකිණීමට 🔥🔥 👍 පර් 12.5 කො...
11/01/2026

☎️ 0762514154 මිල අඩු කලා
🔥🔥 #කුරුණැගල #වැවරවුම #මැදලන්දවත්ත හෙරිටෙජ් ඉඩමේ පර්චස් 25 ක ඉඩම විකිණීමට 🔥🔥
👍 පර් 12.5 කොටස් 02ක් ලෙස ලබාගත හැක
👍 කුරුණෑගල නගරයට 3.2km
👍 #රණවිරු පාසලට 1.6km
👍 පිරිසුදු ඔප්පු
👍 වැදගත් , නිසංසල පරිසරය
👍 පර්චසය 375000/=
( මිල සාකච්ඡා කළ හැක )

*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි ***

#කුරුණෑගල

ඔබත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ  කෙනෙක්ද? 🫵🏡 ගෙයක් ඉඩමක් විකුණන්න හොයනවාද?නැතිනම් මිලදී ගන්න හොයනවාද? 💰📌නිවාස📌ඉඩම් 📌ව්‍යාපා...
09/01/2026

ඔබත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙනෙක්ද? 🫵
🏡 ගෙයක් ඉඩමක් විකුණන්න හොයනවාද?
නැතිනම් මිලදී ගන්න හොයනවාද? 💰

📌නිවාස
📌ඉඩම්
📌ව්‍යාපාරික ස්ථාන
📌පොල් ඉඩම්

විකුණාගන්න, මිලදී ගන්න, කුලියට දෙන්න, කුලියට ගන්න

⭕මෙන්න ඉක්මන් වගේම විශ්වාසවන්ත ම ක්‍රමය ...⭕

〽️කුරුණෑගලටම එකයි...〽️

*Manaram.lk*🛑

ඔබේ වෙබ් අඩවියේ දැන්වීමක් පළ කරන්න... 📝 ඔබගේ දේපල විකුනා අවසන්වන තුරුම රුපියල් 1500/= පමණයි.

🔸 කුරුණෑගල ඉඩ කඩම් නම් Manaram.lk තමයි... 🔸අදම පිවිසෙම්න ඔබේ වෙබ් අඩවියට manaram.lk

📞 විමසීම්
070 603 6003

09/01/2026

☎️ 0762514154 🔥🔥 #කුරුණැගල පුත්තලම ප්‍රධාන මාර්ගයට මුහුණලා #රත්කරව්ව පර් 10ක් විකිණීමට 🔥🔥 . 👍 සින්නක්කර ඔප්පු 👍 පර් 10ක ඉඩ.....

☎️ 0772737742🔥🔥  #කුරුණැගල වැවරවුම මැදලන්දවත්ත සුන්දර වෙල් යායකට මායිම්ව පර් 53ක ඉඩම විකිණීමට 🔥🔥 .👍 සින්නක්කර ඔප්පු 👍 පර...
09/01/2026

☎️ 0772737742
🔥🔥 #කුරුණැගල වැවරවුම මැදලන්දවත්ත සුන්දර වෙල් යායකට මායිම්ව පර් 53ක ඉඩම විකිණීමට 🔥🔥 .
👍 සින්නක්කර ඔප්පු
👍 පර් 53ක ඉඩම
👍 ඉඩමෙන් කොටසක් කුරුණෑගල මහනගරසභා සීමාවට සහ කොටසක් ප්‍රාදේශීය සභා සීමා
👍 පර්චසය 650,000/=
( මිල සාකච්චා කළහැක)

*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි ***

☎️ 0772737742🔥🔥 කුරුණෑගල කොළඹ 06 ප්‍රධාන මාර්ගයට 150m මල්පිටිය පර් 15ක් සහ 15.9ක් විකිණීමට 🔥🔥 👍 දම්බොක්ක අධිවේගී පිවිසුම...
09/01/2026

☎️ 0772737742
🔥🔥 කුරුණෑගල කොළඹ 06 ප්‍රධාන මාර්ගයට 150m මල්පිටිය පර් 15ක් සහ 15.9ක් විකිණීමට 🔥🔥
👍 දම්බොක්ක අධිවේගී පිවිසුමට 700m
👍 කුරුණෑගල නගරයට මිනිත්තු 8
👍 පැරණි කුරුණෑගල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට
👍 පිරිසිදු ඔප්පු
👍 වැදගත් නේවාසික පරිසරය
👍 පර්චසය 725,000/=

*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි ***

☎ 0772737742 🔥🔥කුරුණෑගල නගරයට ආසන්නයේ කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයට 30m මල්කඩුවාව අංග සම්පූර්ණ කාමර 04 ක නිවස විකිණීමට...
09/01/2026

☎ 0772737742
🔥🔥කුරුණෑගල නගරයට ආසන්නයේ කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයට 30m මල්කඩුවාව අංග සම්පූර්ණ කාමර 04 ක නිවස විකිණීමට .🔥🔥
👉 කුරුණෑගල නගරයට 3.5km
👉 පර්චස් 20ක ඉඩම
👉 කාමර 04
👉 බාත් රූම් 02
👉 සාලය ,කෑම කාමරය, මුලුතැන්ගෙය (With Pantry ).
👉 වට තාප්ප ,ගේට්ටුව .
👉 වැදගත් නේවාසික පරිසරය
👉 සින්නක්කර ඔප්පු
👉 මිල ලක්ෂ 330 ( කෝටි 3.30 )
( මිල සාකච්ඡා කළ හැක )

🌐 නිවස බැලීම සදහා කලින් වේලාවක් වෙන්කර ගන්න 🌐

*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි***

☎ 0772737742🔥🔥 කුරුණෑගල  පුත්තලම මාර්ගයට (650m), පැල්ලන්දෙනිය අලුතින් ඉදිකල පදිංචි නොවූ  කාමර 03 ක නිවස විකිණීමට 🔥🔥⚠️️ ක...
09/01/2026

☎ 0772737742
🔥🔥 කුරුණෑගල පුත්තලම මාර්ගයට (650m), පැල්ලන්දෙනිය අලුතින් ඉදිකල පදිංචි නොවූ කාමර 03 ක නිවස විකිණීමට 🔥🔥
⚠️️ කුරුණෑගල නගරයට 6.5km
⚠️️ පර්චස් 15 ඉඩම
⚠️️ කාමර 03
⚠️️ බාත් රූම් 01
⚠️️ සාලය, කෑම කාමරය මුලුතැන්ගෙය
⚠️️ වට තාප්ප සහ ගේට්ටුව
⚠️️ නල ජලය සහ ලිඳ
⚠️️ සින්නක්කර ඔප්පු
⚠️️ මිල ලක්ෂ 125 (කෝටි 1.25)
( මිල සාකච්ඡා කළ හැක )

*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි ***

31/12/2025
☎️ 0762514154🔥🔥 2026 වසරේ හොඳම ආයෝජනය.*කුරුණෑගල බෞද්ධාලෝක මාවත* ( 03 වන ඉඩම) පර් 10 ක සමඟ වර්ග අඩි 3000ක ගොඩනැගිල්ල විකි...
27/12/2025

☎️ 0762514154
🔥🔥 2026 වසරේ හොඳම ආයෝජනය.
*කුරුණෑගල බෞද්ධාලෝක මාවත* ( 03 වන ඉඩම) පර් 10 ක සමඟ වර්ග අඩි 3000ක ගොඩනැගිල්ල විකිණීමට🔥🔥
👍 ව්‍යාපාරික ස්ථානයකට හෝ නේවාසික භාවිතයට සුදුසු.
👍 දැනට *කුලීආදායම මසකට 300,000*/= ලැබේ
👍 පර් 10ක ඉඩම
👍 කාමර 08
👍 බාත් රූම් 07
👍 වට තාප්ප සහ රෝලර් ගේට්ටුව
👍 නගරසභා අනුමැතිය සහිතයි
👍 මිල ලක්ෂ 650(කෝටි 6.50)
( මිල සාකච්ඡා කළ හැක )

*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි ***

   #කුරුණැගල
24/12/2025

#කුරුණැගල

24/12/2025

ඔබත් කුරුණෑගල කෙනෙක්ද? 🫵
🏡 ගෙයක් ඉඩමක් විකුණන්න හොයනවාද?
නැතිනම් මිලදී ගන්න හොයනවාද? 💰

📌නිවාස
📌ඉඩම්
📌ව්‍යාපාරික ස්ථාන
📌පොල් ඉඩම්

විකුණාගන්න, මිලදී ගන්න, කුලියට දෙන්න, කුලියට ගන්න

⭕මෙන්න ඉක්මන් වගේම විශ්වාසවන්ත ම ක්‍රමය ...⭕

〽️කුරුණෑගලටම එකයි...〽️

*Manaram.lk*🛑

ඔබේ වෙබ් අඩවියේ දැන්වීමක් පළ කරන්න... 📝

🔸 කුරුණෑගල ඉඩ කඩම් නම් Manaram.lk තමයි... 🔸 2026 / 01/ 01 ආරම්බවෙයි

📞 විමසීම්
070 603 6003

☎ 0762514154 *ලක්ෂ 93*🔥🔥  #කුරුණෑගල නගරයට 3km අස්වැද්දුම කාමර 03ක  නිවස විකිණීමට .🔥🔥👍 පර්චස් 10ක ඉඩම 👍 යන්තම්පාව හන්දියට...
24/12/2025

☎ 0762514154
*ලක්ෂ 93*
🔥🔥 #කුරුණෑගල නගරයට 3km අස්වැද්දුම කාමර 03ක නිවස විකිණීමට .🔥🔥
👍 පර්චස් 10ක ඉඩම
👍 යන්තම්පාව හන්දියට 1.2km
👍 කාමර 03
👍 බාත් රූම් 01
👍 සාලය , කෑම කාමරය සහ මුලුතැන්ගෙය
👍 ඉඩමේ තුන් පැත්තකින් තාප්පය සහ ගේට්ටුව
👍 සින්නක්කර ඔප්පු
👍 මිල ලක්ෂ 93
( මිල සාකච්චා කළහැක)

🌐 නිවස බැලීම සඳහා කලින් වේලාවක් වෙනකර ගන්න 🌐

*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි ***

Address

Kurunegala

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:00
Saturday 09:00 - 00:00
Sunday 09:00 - 00:00

Telephone

+94762514154

Website

Alerts

Be the first to know and let us send you an email when Manaram Property Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Manaram Property Services:

Share

Category