SK Lands & Homes

SK Lands & Homes SK Lands & Homes is innovative real estate developers and sellers in Sri Lanka which helps Sri Lankan peoples to sell their properties quickly.

90 PERCHES LAND WITH NEW LARGE SINGLE STORY HOUSE SALE IN POLONNARUWA, Face to SOMAWATHI ROAD near to the WALEKADE JUNCT...
15/10/2024

90 PERCHES LAND WITH NEW LARGE SINGLE STORY HOUSE SALE IN POLONNARUWA,
Face to SOMAWATHI ROAD near to the WALEKADE JUNCTION - 027 20 52 163 | 071 87 77 136
- Ideal for Tourist Hotel / Residence Office / Supermarket / Apartment or Any Commercial Work.
- Facing to Somawathi Road
- 2.5 Km to Hospital Junction ( Polonnaruwa )
- 03 Km to Kaduruwela Town
- Close by - Supermarket, Government School, Government & Private Hospital & Banks
CALL US NOW - 027 20 52 163 | 071 87 77 136
Land type: Commercial, Residential, Other
Land size: 90 perches
……………………………………………………………………………………..
පොලොන්නරුවේ නව, විශාල තට්ටු 01ක නිවස සමග පර්චස් 90ක භූමි කැබැල්ල විකිණීමට
ප්රධාන ස්ථානය: සෝමාවතී පාරට මුහුණලා, වාලේකඩ හන්දිය ආසන්නයෙන්
• සංචාරක හෝටලයක්, නිවස සහ කාර්යාලයක්, සුපිරි වෙළඳසැලක්, Apartment, හෝ වෙනත් වාණිජ කටයුතු සඳහා සුදුසු වේ
• පොලොන්නරුව රෝහල හන්දියට කි.මී 2.5
• කදුරුවෙල නගරයට කි.මී 3
• ආසන්නයේ: සුපිරි වෙළඳසැලක්, රාජ්ය පාසලක්, රාජ්ය සහ පුද්ගලික රෝහල් සහ බැංකු
අපට දැන්ම කතා කරන්න: 027 20 52 163 | 071 87 77 136
භූමි වර්ගය: වාණිජ, නේවාසික, | පර්චස් ප්රමාණය: 90

පොලොන්නරුව සෝමාවතී පාරේ පර්චස් 80 ක නිරවුල්, තැනිතලා ඉඩම කොටස් කර හෝ එකවර විකුනනු ලැබේ. අවම පර්චස් 15 කැබලි වලට විකිනීම ...
25/09/2021

පොලොන්නරුව සෝමාවතී පාරේ පර්චස් 80 ක නිරවුල්, තැනිතලා ඉඩම කොටස් කර හෝ එකවර විකුනනු ලැබේ. අවම පර්චස් 15 කැබලි වලට විකිනීම සිදුකරනු ලැබේ. ප්‍රධාන රෝහල, වකුගඩු රෝහල, පන්සල්, ක්‍රිස්තියානි පල්ලිය, පාසල් සහ වෙලද සන්කීරන අතේදුරින්...

පොලොන්නරුව නගරයට විනාඩි 05 යි
ප්‍රධාන රෝහලට විනාඩි 05 යි
~ ජල විදුලිය ඇතුළු සියළු පහසුකම් වලින් යුක්ත වේ
~ සරුසාර පොල්ගස් ඇතුළු වටිනා ගස් වලින් යුතුය
ඉඩමේ ප්‍රමාණය - පර්චස් 80
පර්චසයක මිල - රු. 180,000
තොරතුරු සදහා අමතන්න
0718777136
0272052163

PROPERTY DESCRIPTION - H03/02/2021Two storied Sonolidly Built House for sale in Makola, Kiribathgoda with Furniture. Bui...
30/04/2021

PROPERTY DESCRIPTION - H03/02/2021
Two storied Sonolidly Built House for sale in Makola, Kiribathgoda with Furniture. Built on 20 Perches Land with 2400 Sq.Ft floor area. 4 km to Kiribathgoda junction & 3 km to Kadawatha junction.
කිරිබත්ගොඩ, මාකොළ, සියළු පහසුකම් සපිරි දෙමහල් නිවසක් ගෘහ භාණ්ඩ සමගින් විකිණීමට. පර්චස් 20 ක ඉඩමේ නිවස ඉදිකර ඇත.
PROPERTY OVERVIEW
Location - Makola
City - Kiribathgoda
District - Gampaha
Land Area - 20 Perches
Floor Area - 2400 Sq.Ft
Rooms - 4
Bathrooms - 2
Price - Rs: 29,000,000 (Negotiable)
ADDITIONAL INFORMATION
Ground Floor:
- 2 Bedrooms - නිදන කාමර 2 යි
- bathroom with Hot water - උණු ජලය සහිත නාන කාමරය
- Living Area, Dinning Area, Kitchen - විසිත්ත කාමරය, කෑම කාමරය, මුළු තැන්ගෙය
- Servant Room & Servant Bathroom - සේවක කාමරය හා නාන කාමරය
- Store Room - ගබඩා කාමරය
- Parking slot - වාහන නැවතීමේ පහසුකම
Upper Floor:
- 2 Bedrooms - නිදන කාමර 02 යි
- bathroom with Hot water - උණු ජලය සහිත නාන කාමරය
- Living Area, Balcony - විසිත්ත කාමරය, බැල්කනි
Easy access to Colombo capital, Kadawatha high way entrance and Kiribathgoda town. Good public transport facilities available.
කොළඹ නගරයට පහසුවෙන් ලගා විය හැක. කඩවත අධිවේගී මාර්ග පිවිසුමට හා කිරිබත්ගොඩ නගරයට ආසන්නව පිහිටා ඇත.
Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools etc.
CONTACT DETAILS
Name of the Seller - Dhanushka Bandara
Mobile - 0707742782
Whatsapp - 0770742782

පොලොන්නරුව සෝමාවතිය පාරට මුහුණලා, පර්චස් 100 ක් වන මෙම තැනිතලා ඉඩම කොටස් කර හෝ එකවර විකුනනු ලැබේ.කදුරුවෙල, පොලොන්නරුව 1....
24/04/2021

පොලොන්නරුව සෝමාවතිය පාරට මුහුණලා, පර්චස් 100 ක් වන මෙම තැනිතලා ඉඩම කොටස් කර හෝ එකවර විකුනනු ලැබේ.

කදුරුවෙල, පොලොන්නරුව 1.5Km
පාසල්, මහරෝහල, වකුගඩු රෝහල, ක්‍රිස්තියානි පල්ලි, හොටෙල් සහ සියලුම පහසුකම් අතේ දුරින්...

~ පර්චස් 10,15,20 කොටස් ලබාගත හැකිය
~ ජල විදුලිය ඇතුළු සියළු පහසුකම් වලින් යුක්ත වේ
~ සරුසාර පොල්ගස් ඇතුළු වටිනා ගස් වලින් යුතුය
~ මිලගනන් සදහා අමතන්න 071 151 4759

කොටපොල-බෙරලපනාතර- ඌරුබොක්ක මාරගයට මුහුණලා ගල්බොක්කහි පර්චස් 15 ක අංග සම්පූර්ණ නිවස සමග ඉඩම ඉක්මනින් විකිනීමට..~ සින්නක්ක...
18/04/2021

කොටපොල-බෙරලපනාතර- ඌරුබොක්ක මාරගයට මුහුණලා ගල්බොක්කහි පර්චස් 15 ක අංග සම්පූර්ණ නිවස සමග ඉඩම ඉක්මනින් විකිනීමට..
~ සින්නක්කර ඔප්පු
~ පොල් කැඩියහැකි පොල්ගස් 07ක්
~ බෙරලපනාතර නගරයට 2Km
~ කිරුලුපනට 2Km
~ කොටපොලට 9Km
~ පාසලට අතේ දුරින්
~ තේ කර්මාන්තශාලාවන්ට ආසන්නව
~ සියළු පහසුකම් වලින් සමන්විතයි

මුළු මුදල ලක්ෂ 46 කි. පරීක්ෂා කර බලා මිල ගනන් වල සුළු වෙනසක් කරගත හැකිය... අමතන්න 0711514759

සාමය සතුට සපිරි, සියලු පැතුම් ඉටුවනසුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
13/04/2021

සාමය සතුට සපිරි, සියලු පැතුම් ඉටුවන
සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

Address

No 105, JanaJaya Building
Kotte

Telephone

+94711514759

Website

Alerts

Be the first to know and let us send you an email when SK Lands & Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share