10/08/2026
මහනුවර, ජම්බුගහපිටිය ප්‍රදේශයේ පිහිටි අඩක් ඉදි කළ දෙමහල් නිවස සහ පර්චස් 10ක බිම් කොටස වහාම විකිණීමට ඇත.
• පළමු මහල සම්පූර්ණයෙන්ම නිමවා ඇති අතර දෙවන මහල සඳහා Slab දමා ඇත.
• කටුගස්තොට නඟරයට 6km යි
• මහනුවරට 10km යි
• 🛏️ නිදන කාමර 2
• 🛁 නාන කාමර 1
• 🛋️ සාලය (Living Area)
• 🍳 මුළුතැන්ගෙය (Kitchen)
• 🚗 වාහන නැවැත්වීමේ පහසුකම් (Car Park)
💰 මිල: ලක්ෂ 130 ක් පමණි! (පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක)
Join with our FB page for More Properties
Kandy House Agent
https://www.facebook.com/share/1FEeqV3w3q/?mibextid=wwXIfr