Mount Pleasant Heights - Hapugala, Galle

Mount Pleasant Heights - Hapugala, Galle A premium 50-perch freehold block located in Hapugala, Galle.

Conveniently located just minutes from Mount Calvary High School and the Faculty of Engineering – University of Ruhuna, with easy access to Galle town and the Southern Expressway.

ගාල්ල, හපුගල පර්චස් 50 ක අගනා ඉඩමක් විකිණීමට ඇත! ගාල්ල නගරයට සහ සියලු නාගරික පහසුකම් වලට ඉතා ආසන්නව, එහෙත් නිස්කලංක පරිස...
22/02/2026

ගාල්ල, හපුගල පර්චස් 50 ක අගනා ඉඩමක් විකිණීමට ඇත!

ගාල්ල නගරයට සහ සියලු නාගරික පහසුකම් වලට ඉතා ආසන්නව, එහෙත් නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඉඩම ඔබේ සිහින නිවස තැනීමට හෝ දිගුකාලීන ආයෝජනයට ඉතා සුදුසුයි.

ඉඩමේ පිහිටීම:
✅ හපුගල හන්දියට සහ වක්වැල්ල පාරට 1km යි.
✅ මවුන්ට් කැල්වරි (Mount Calvary) පාසලට විනාඩි 5 යි.
✅ රුහුණ විශ්වවිද්‍යාලය (ඉංජිනේරු පීඨයට) විනාඩි 5 යි.
✅ කරාපිටිය ශික්ෂණ රෝහලට 4.5km යි.
✅ ගාල්ල නගරයට 7km යි.

පහසුකම්:
✅ නල ජලය සහ විදුලිය සහිතයි.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග.
✅ සාමකාමී නේවාසික වටපිටාව.
✅ නිරවුල් ඔප්පු.

📍 Google Map: https://maps.app.goo.gl/jCWes2QT41gY4sju9

වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 078 750 8750
(ගැනුම්කරුවන් පමණක් අමතන්න)

Address

Mount Pleasant Heights
Hapugala
80042

Website

Alerts

Be the first to know and let us send you an email when Mount Pleasant Heights - Hapugala, Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category