11/08/2026
🏞️LAND 01
📍 Baththaramulla–10 Perch Land for Sale
🌳 Akuregoda, Baththaramulla.
🛣️15 feet access road
🏡 Good residential neighborhood
🚗 From this location, one can quickly reach the Foreign Employment Division, the Department of Education, CINEC, SLIIT, SITEM University, Food City, and the Overseas School.
💰 Totally 20 million Negotiable.
☑️ Clear deeds .
☑️ A valuable land located in a peaceful environment suitable for residential living .
☑️ Mortgage assistance available.
📍 බත්තරමුල්ල පර්චස් 10 ක ඉඩමක් විකිණීමට
🌳අකුරේගොඩ, බත්තරමුල්ල.
💰 මෙම ඉඩමේ සම්පූර්ණ ආයෝඡනය පර්චස් 10 - මිලියන 20ක් පමණී.
🛣️ අඩි 15 ක මාර්ගයකට මුහුණලා ඇත.
🏡 හොඳ නේවාසික ප්‍රදේශයක්.
🚗 මෙම ස්ථානයේ සිට විදේශ රැකියා අංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, CINEC, SLIIT, SITEM විශ්වවිද්‍යාලය, Food City සහ Overseas School වෙත ඉක්මනින් ළඟා විය හැකිය.
☑️ නිවැරදි ඔප්පු
☑️ පදිංචියට සුදුසු පරිසරයක වටිනා ඉඩමක්.
☑️ බැංකු ණය ලබා ගැනීමට සියලු කටයුතු සූදානම් කර දිය හැක.. 🏞️ LAND 02 📍 Baththaramulla–6 Perch Land for Sale
🌳 Close to near Diyatha Uyana.
🛣️ 13 feet access road
🏡 Good residential neighborhood
🚗 From this location, one can quickly reach the towns of Battaramulla, Koswatta, Pelawatta, Kotte, and Rajagiriya.
💰 Totally 30 million Negotiable.
☑️ Clear deeds.
☑️ A valuable land located in a peaceful environment suitable for residential living.
☑️ Mortgage assistance available.
✨ Don’t miss this rare land opportunity in one of Colombo’s most in-demand locations
📞 Call us for more info - 0704866373
🚫 NO BROKER NEED, GENUINE BUYERS ONLY
📍 බත්තරමුල්ල පර්චස් 6 ක ඉඩමක් විකිණීමට
🌳 දියත උයනට ඉතා අසන්නව පිහිටා ඇත.
💰 මෙම ඉඩමේ සම්පූර්ණ ආයෝඡනය පර්චස් 6 - මිලියන 30 පමණී.
🛣️ අඩි 13 ක මාර්ගයකට මුහුණලා ඇත.
🏡 හොඳ නේවාසික ප්‍රදේශයක්.
🚗 බත්තරමුල්ල නගරය, කොස්වත්ත නගරය, පැලවත්ත නගරය, කෝට්ටෙ නගරය, රාජගිරිය නගරයට මෙම ස්ථානයේ සිට ඉක්මනින් ලගා විය හැකිය.
☑️ නිවැරදි ඔප්පු.
☑️ පදිංචියට සුදුසු පරිසරයක වටිනා ඉඩමක්.
☑️ බැංකු ණය ලබා ගැනීමට සියලු කටයුතු සූදානම් කර දිය හැක.
📞 වැඩි විස්තර සඳහා අපව අමතන්න - 070 486 6373
🚫 බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.