Studio Chaaya Seven Battaramulla

Studio Chaaya Seven Battaramulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Studio Chaaya Seven Battaramulla, Passport and visa service, 150F Main Street, Battaramulla.

2026 නව වර්ෂය ඔබ සැමට සාමය සතුට සහ සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවා!!!Cheers to a new year of limitless potential and bea...
01/01/2026

2026 නව වර්ෂය ඔබ සැමට සාමය සතුට සහ සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවා!!!
Cheers to a new year of limitless potential and beautiful moments. Wishing you a sophisticated and successful 2026!" 📸📸

-Shashimal ALAHAKOON-

Model: Tharaki Dindula RashminiPhotographer: Irosh Shashimal Wijewickrama
27/11/2025

Model: Tharaki Dindula Rashmini
Photographer: Irosh Shashimal Wijewickrama

19/07/2025

අපිට පාස්පෝට් එක හදන්න ෆොටෝ ගන්න ඔනේ...

📸📸එන්න Sir/Madam, එහෙනම් ඔයා ඇවිත් තියෙන්නෙ හරිම තැනට. 😊😊

අපිට පාස්පෝට් හදගන්න විස්තර දැන ගන්න ඔනේ...

😌Sorry Sir, එහෙනම් ඔයා ඇවිත් තියෙන්නේ හරි තැනට නෙමෙයි...

Special Note : We are Open Sundays 9.00am to 12.30 pm specially for who wants to take their Green Card photo and Passpor...
22/10/2023

Special Note : We are Open Sundays 9.00am to 12.30 pm specially for who wants to take their Green Card photo and Passport Online Photo. (Sundays 22/10/2023 to 05/11/2023 )
විශේෂ සටහන: අපි ඉරිදා දින 9.00 සිට ප.ව. 12.30 දක්වා විවෘතව සිටින අතර විශේෂයෙන් ඔබගේ Green Card ඡායාරූපය සහ විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ඡායාරූපය (Passport Online Photo) ගැනීම සඳහා. (12/10/2023 සිට 05/11/2023 දක්වා ඉරිදා දිනයන්)

Special Note : We are Open Sundays 9.00am to 12.30 pm specially for who wants to take their Green Card photo and Passpor...
15/10/2022

Special Note : We are Open Sundays 9.00am to 12.30 pm specially for who wants to take their Green Card photo and Passport Online Photo. (Sundays 16/10/2022 to 06/11/2022 )
විශේෂ සටහන: අපි ඉරිදා දින 9.00 සිට ප.ව. 12.30 දක්වා විවෘතව සිටින අතර විශේෂයෙන් ඔබගේ Green Card ඡායාරූපය සහ විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ඡායාරූපය (Passport Online Photo) ගැනීම සඳහා. (16/10/2022 සිට 06/11/2022 දක්වා ඉරිදා දිනයන්)

මේ වසර සඳහා Green Card අයැදුම් කිරීමේදි ගිය වසරේ භාවිතා කළ ඡායාරූපයම භාවිතා කිරීම වැරදි ක්‍රමයකි. මේ වසර සඳහා නව ඡායාරූප...
15/10/2022

මේ වසර සඳහා Green Card අයැදුම් කිරීමේදි ගිය වසරේ භාවිතා කළ ඡායාරූපයම භාවිතා කිරීම වැරදි ක්‍රමයකි. මේ වසර සඳහා නව ඡායාරූපයක් ගැනීම නිවැරදි ක්‍රමය වේ.

15/10/2022
අප ආයතනයට පරිගණක ක්‍රියාකරුවකු අවශ්‍යයි.MS Word / Photoshop ක්‍රියාකරවිය හැකි පුහුණු හෝ නුපුහුණු අය අවශ්‍යව ඇත. වැඩ කරන ...
04/06/2022

අප ආයතනයට පරිගණක ක්‍රියාකරුවකු අවශ්‍යයි.
MS Word / Photoshop ක්‍රියාකරවිය හැකි පුහුණු හෝ නුපුහුණු අය අවශ්‍යව ඇත. වැඩ කරන කාල සීමාව පෙ.ව 6.00 සිට ප.ව 2.30 දක්වා වේ.
අමතන්න 0712590511 හෝ CV එක මෙම අංකට WhatsApp කරන්න.

Studio Chaaya Seven - Battaramulla,
No.150/F, Main Street, Battaramulla.

28/04/2022

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කිසිදු සේවාවක් අද(28) දින ක්‍රියාත්මක නොවේ. - කොමසාරිස් ජනරාල්

Address

150F Main Street
Battaramulla
10120

Opening Hours

Monday 06:30 - 17:30
Tuesday 06:30 - 17:30
Wednesday 06:30 - 17:30
Thursday 06:30 - 17:30
Friday 06:30 - 17:30
Saturday 09:00 - 13:30

Telephone

+94712590511

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Chaaya Seven Battaramulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Studio Chaaya Seven Battaramulla:

Share