Next Step Lands

Next Step Lands 🏡️
🌴
🌆
🤝
🔑
අනාගතයට Investment එකක්🤝🏡

10/07/2026

අනුරාධපුර පූජා නගරයට විනාඩි 5ක දුරින්, පර්චස් 12.5ක සින්නක්කර වටිනා ඉඩමක්🌿 ලක්ෂ 26 කට
070-7381381

🏡 අනුරාධපුර – ගල්පාලම ප්‍රධාන පාරට මුහුණලා අගනා බිම් කොටස් විකිණීමට 🌴✅ ප්‍රධාන පාරට මුහුණලා✅ නිස්කලංක හා වටිනා වටපිටාව✅ ...
08/07/2026

🏡 අනුරාධපුර – ගල්පාලම ප්‍රධාන පාරට මුහුණලා අගනා බිම් කොටස් විකිණීමට 🌴

✅ ප්‍රධාන පාරට මුහුණලා
✅ නිස්කලංක හා වටිනා වටපිටාව
✅ පර්චස් 10 සිට බිම් කොටස්
✅ මුලින් **50%**ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 6ක් තුළ පොලී රහිත වාරික ලෙස ගෙවීමේ පහසුකම

📍 අනුරාධපුර පූජා නගරයට කිලෝමීටර් 1ක් පමණයි.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
070-7381381

#අනුරාධපුර

26/06/2026

🏡 අනුරාධපුර පූජා නගරයෙන්, වටිනා සින්නක්කර ඉඩමක් විකිණීමට

✅ පර්චස් 15
✅ සින්නක්කර ඔප්පු / Approved Survey plan
✅ පුරාවිද්‍යා අනුමැතිය ඇත

🛕 ප්‍රධාන පූජනීය ස්ථාන වෙත පහසු ප්‍රවේශය

▪️ අනුරාධපුර නගරයට - 2.8 km
▪️ රුවන්වැලිසෑය – 2.1 km
▪️ ශ්‍රී මහා බෝධිය – 4 km
▪️ අභයගිරිය – 1.8 km
▪️ කුට්ටම් පොකුණ – 1.1 km
▪️ ජේතවනාරාමය – 1.1 km
▪️ තූපාරාමය – 1.6 km
▪️ ලංකාරාමය – 2.7 km

💡 ජලය හා විදුලිය ඉඩම ඉදිරිපිටම

🛣️ වට වන්දනා මාර්ගයට මීටර් 150යි (අඩි 15ක මාර්ගය)

📈 අනාගත වටිනාකමක් සහිත ආයෝජනයකට ඉතා සුදුසු ස්ථානයක්

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071-9235786

✨ නිස්කලංක පරිසරයක පිහිටි, පදිංචියට
මෙන්ම ආයෝජනයටත් අනගි අවස්ථාවක්! ✨

🏡️
🌴
🌆
🤝
🔑
අනාගතයට Investment එකක්🤝🏡

✅හලාවත පම්බලින් පර්චස් 17 බිම් කොටස් 2ක් විකිනීමට ✅තෙකලා විදුලිය💡 , නල ජලය💧 ,පුලුල් මාර්ග🛣️ , බැංකු ණය පහසුකම්🏡️ , පොලී ...
02/06/2026

✅හලාවත පම්බලින් පර්චස් 17 බිම් කොටස් 2ක් විකිනීමට

✅තෙකලා විදුලිය💡 , නල ජලය💧 ,පුලුල් මාර්ග🛣️ , බැංකු ණය පහසුකම්🏡️ , පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රම

✅සින්නක්කර ඔප්පුව (නිරවුල් ලියකියවිලි)

✅හලාවත නගරයට 6km
✅හලාවත කොලඹ පාරට 600m

☎️ 070-7381381 (Whatsapp මගින්ද සම්බන්ධ විය හැක)

15/05/2026

අනුරාධපුර පූජා නගරයට කිලෝමීටර් 2ක දුරින් ආයෝජනයට වගේම පදිංචියටත් සුදුසු සින්නක්කර බිම් කොටස් කිහිපයක් විකිනීමට.
☎️070-7381381

15/05/2026

කතරගම කඳසුරිඳුගම රජ මාවතට මුහුනලා ආයෝජනයට සුදුසු පර්චස් 30ක සින්නක්කර ඉඩම විකිනීමට. කතරගම ටවුමට 4km
070-7381381

✅අනුරාධපුර පූජා නගරයට විනාඩි 5 කින් ලඟා විය හැකි මෙම පර්චස් 15ක සින්නක්කර ඉඩම් කොටස් 2  ඉක්මනින් විකිනීමට .✅අනුරාධපුර ගම...
15/05/2026

✅අනුරාධපුර පූජා නගරයට විනාඩි 5 කින් ලඟා විය හැකි මෙම පර්චස් 15ක සින්නක්කර ඉඩම් කොටස් 2 ඉක්මනින් විකිනීමට .

✅අනුරාධපුර ගම්බිරිගස්වැව ප්‍රධාන පාරට 150m
✅අභයගිරිය විහාරයට 3km🙏
✅රුවන්වැලි මහා සෑයට 5km
✅ථුුපාරමයට 4.5km
✅අනුරාධපුර ටවුමට 5.5km

✅ තෙකලා විදුලිය, නල ජලය, පහසු ගෙවීමේ ක්‍රම, පොලී රහිත ගෙවීමේ ක්‍රම, සින්නක්කර ඔප්පු.

සුන්දර වෙල් යායකට හා වැවකට යාබදව, කබානා ව්‍යාපෘතියකට ඉතාම සුදුසු සින්නක්කර ඉඩමකි.
ගහට කොළට පරිසරයට කැමති ඔබට මේ වගේ අවස්ථාවක් ආයෙ නම් ලැබෙන්නේ නෑ!

✅ හිත හිත ඉන්නෙ නැතුව අදම අපිට කතා කරන්න.
Whatsapp මගින්ද අප සමග සම්බන්ධ විය හැක.

☎️ 070-7381381

#ඉඩම්

06/05/2026

හලාවත පම්බල පල්ලිය අසලින් පොල් වත්තකට මැදි වූ පර්චස් 17 සුපිරි බිම් කොටස් 2ක් විකිනීමට
070-7381381

05/05/2026

කතරගම නගරයට කිලෝමීටර් 4ක දුරින් ‍රජ මාවතට මුහුනලා පර්චස් 15ක බිම් කොටස් 2ක් විකිනීමට
070-7381381

01/04/2026

I got over 200 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

Address

අනුරාධපුර
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Next Step Lands posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category