20/12/2024
E7-4, E7-3 , F2 , D2 වීසා හිමි ඔබට පවුලේ අයව කොරියාවට ගෙන්වා ගැනීම සදහා කොරියාවේ සිටින ඔබ සූදානම් කරගත යුතු ලියකියවිලි .
🔺සියලුම ලියකියවිලි මාස 3ක් පමණක් වලංගු වේ.🔺
🔻අයදුම්කරු විසින් සූදානම් කර ගත් යුතු ලිපි
✅පසුගිය මාස 6 තුළ ගත් ඡායාරූපයක් (විදේශ ගමන් බලපත්‍රයේ ප්‍රමාණය)
✅ගමන් බලපත්‍රය(මාස 6කට වඩා වලංගු)
✅විදේශ ගමන් බලපත්‍රයේ ජයා පිටපතක්
✅වෙන්කරවා ගත් ගුවන් ගමන් ටිකට් පත
✅ ජාතික හැඳුනුම්පතේ දෙපැත්තේ ඡායා පිටපතක්
✅ඉංග්‍රීසි පරිවර්තනය සමඟ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්
✅කොරියාවේ සංචාරයේ අරමුණ ඇතුළුව අයදුම්කරුගේ ලිපිය (purpose Latter)
✅අයදුම්කරුගේ රැකියා සහතිකය ( රැකියාවක් කරන්නෙනම් පමණි)
✅ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කරන ලද පවුල් සබඳතා සනාථ කරන ලියවිල්ල (විවාහ සහතිකය සහ උප්පැන්න සහතිකය)
✅වෛද්‍ය වාර්තාව (අවුරුදු 6 කින් අඩු දරුවන් සදහා අවශ්‍ය නොවේ)
✅ශ්‍රී ලංකා පොලිසියෙන් උපන් දින සිට මේ දක්වා පොලිස් වාර්තාව (අවුරුදු 14 ට අඩුනම් අවශ්‍ය නොවේ)
🔻ආරාධිතයාගේ සූදානම් කල යුතු ලියවිලි ( කොරියාවෙ සිටින ඔබ )
✅ ආරාධනා පත්‍රය සහ නොතාරිස්වරයෙකුගේ සහතික පත්‍රය ( invitation & guarantee latter )
✅ආරාධිතයාගේ රැකියා සහතිකය,හෝ අධ්‍යයනය සහතිකය (අධ්‍යාපනය ලබන කෙනෙක්නම් )
✅කොරියාවෙන් ශේෂය තහවුරු කිරීමේ ලිපිය සමඟ පසුගිය මාස 3 සඳහා ආරාධිතයාගේ පුද්ගලික බැංකු ප්‍රකාශය
✅ආරාධිතයාගේ විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ ඡායා පිටපතක්
✅ආරාධිතයාගේ වලංගු කොරියානු හැදුනම්පතේ ඡායා පිටපතක් (දෙපස)
✅ආරාධිතයාගේ නිවස කොන්ත්‍රාත්තුව
✅ආරාධිතයාගේ වාර්ශික ආදායම් සහතිකය
ඔයා කොරියාවෙ කොහේ සිටියත් ඉක්මනින් සහ පහසුවෙන් ඔබට අවශ්‍ය ඕනෑම එකක් සාදා ගැනීම සදහා අපට කතා කරන්න ..
━━✦KIS VISA✦━━
☎ 010- 3972- 1345(SACHINI)
🏢주소: 경기도 수원시 영통구 반달로 38 3층 301호