IGES Manpower Group Co., Ltd.

IGES Manpower Group Co., Ltd. IGES Manpower Group Co., Ltd., パスポート・ビザサービス, 864-5 Sekido, Farm Temujin, 1st Floor, Room 102, Koga-shiの連絡先、地図と道順、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

IGES Manpower Group specializes in dispatching foreign workers, and also provides assistance with applications for residence status and life support within Japan. The IGES Group supports the business activities of our clients through a network of seven companies (including brands) at five locations in Tokyo, Kobe, Sapporo, Omiya, and Koga.

වෙහෙස මහන්සි වී වැඩකරන අප සහොදර සහෝදරියන් වෙනුවෙන් ඔවුනට තුති පිදීමක් ලෙස අප ආයතනය විසින් සංවිධානය කරනු ලබන නොමිලේ ලබාදෙ...
05/06/2026

වෙහෙස මහන්සි වී වැඩකරන අප සහොදර සහෝදරියන් වෙනුවෙන් ඔවුනට තුති පිදීමක් ලෙස අප ආයතනය විසින් සංවිධානය කරනු ලබන නොමිලේ ලබාදෙන භෝජන සංග්‍රහය..ඔබ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය..

විශ්වාසවන්තව හරි පාරෙන් ජපන් එන්න, ජපානයේ ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්න අපත් සමග එක්වී ඔබේ පළමු පියවර තබන්න.

ජපන් යන්න ඔබ තවමත් සිහින දකිනවාද?

ජීවිතය ජය ගන්න වෙර දරන ඔබට සකුරා දේශයේ ඔබේ සුදුසුකම් මත රැකියාවක් ලබාගැනීම සදහා අනගි අවස්ථාවක් දැන් ඔබට අප ආයතනය විසින් සලසා දී ඇති බැව් සතුටින් දැනුම් දෙමු. බය නැතිව පළමු පියවර තියන්න අප ඔබට මගපෙන්වන්නම්. අදම කතාකරන්න අපට. අපි ඔබේ සිහිනය සැබෑ කරන්නම්.

රැකියාවක් සදහා ඉල්ලුම් කිරීමට ඔබට අවශ්‍ය සුදුසුකම්.

* වයස අවුරුදු 25ත් 45ත් අතර වීම.
* අවුරුදු 4ක උපාදියක් සහ උපාධියට අදාල අවුරුදු 1 රැකියා සුදුසුකමක් හෝ
* යම් ක්ෂේත්‍රයක අවුරුදු 10ක රැකියා සුදුසුකමක්.

🇯🇵 🇱🇰ජපානයේ සිටින ඔබට ඔබගේ වීසා කටයුතු සදහා සහයක් අවශ්‍යද? එසේත් නැති නම් ඔබ ජපානයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද?
කතා කරන්න අපට,

Engineer/Specialist in Humanities/International Services Visa
Refugee Visa
Business Manager Visa
Depend Visa
Spouse or Child of Japanese National Visa
Intra-company Transferee Visa
Skilled Labor Visa
Specified Skilled Worker Visa

ජපානයේ ලියාපදිංචිත අප IGES සමූහ ව්‍යාපාරය යටතේ ඉහත සදහන් සියලුම වීසා කාන්ඩ සදහා ජපානයේ සිටින ජපානයට පැමිණීමට බලාපොරොත්තු ඔබගේ සියලු ගැටලු සදහා විසදුම් ලබාදෙන්නට අප සූදානම්. නොපමාව ඔබත් අපගේ ෆේස්බුක් පේජය හා එක් වන්න. 🇯🇵 🇱🇰

වැඩි විස්තර සඳහා, කරුණාකර පහත දුරකථන අංකය අමතන්න.
070 6444 8169 වීරකෝන් (Japan)
077 107 7085 දනූෂ (Sri Lanka)
077 034 7045‍ අයේශා (Sri Lanka)
077 008 1192 නුවන් (Sri Lanka)
IGES Manpower Group Co., Ltd.
IGES HRMPS Sri Lanka
Iges マンパワーグループ株式会社
Smile & Happy
IGES Group Co., Ltd.
IGES Group
IGES CPA/TAX
IGES DigitalSteward

27/05/2026

住所

864-5 Sekido, Farm Temujin, 1st Floor, Room 102
Koga-shi, Ibaraki
306-0205

アラート

IGES Manpower Group Co., Ltd.が新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

事業に問い合わせる

IGES Manpower Group Co., Ltd.にメッセージを送信:

ショートカット

共有する