Tsunagaru Co., Ltd

Tsunagaru Co., Ltd ජපන් භාෂාව ඉගෙනගැනීමට, සියළුම සියලුම ලේඛන ජපන් භාෂාවට පරිවර්තනය 🇯🇵🇱🇰

MIRAI VISA SUPORT

ජපානයේ ඇති අඩුම මුදලට වීසා ලබා දෙන එකම ආයතනය.

අප ආයතනයේ මුලික අරමුණ වනුයේ ජපානයේ ජීවත් වන ලාංකික සියලු දෙනාටම ඉතා වැදගත් විසා වර්ග කීපයකට සිංහල භාෂාවෙන් විස්තර කර සේවය ලබාදීමයි .


1) Dependent Visa

මෙයින් අදහස් කරන්නේ යම් කිසි කෙනෙකුගේ බිරිඳ,ස්වාමි පුරැෂයා, දරුවා හෝ දරුවන් තම පවුලේ කෙනෙකු ලෙස ජපානයේ තමා සමග එකට ජිවත් වීමට ගෙන්වා ගැනීමයි.


2) Permanent Resident Visa

ජපානයට පැමිණියාට පසු ඇතිවන එක ලොකු බලාපොරොත්තුවක් තමයි ජපානයේ ස්ථිර පදිංචිය හෙවත් පී ආර් එක ලබාගැනීම.

මෙය සිහිනයක් නොව ඉටුකරගත හැකි බලාපොරොත්තුවකි. මේ සදහා අවශ්�ය වන්නේ ඔබගේ ජපානයේ ක්�රමානුකුල ජීවත්වන පිළිවෙලයි. සරලව කියනවානම් ජපානයේ ඇති නීති රීති වලට ගරුකර ඒවා පිළිපැද ස්ථිර රැකියාවක් ලබාගෙන වසර 10 ක් ජපානයේ ජීවත්වීමයි.

ස්ථිරවම පී ආර් එක ලබාගැනීමට නම් රැකියාවක් කර වසර 5ක් සම්පුර්ණකර තිබිය යුතුයි. ඒවගේම එම රැකියාව දිගටම කරගෙන යායුතුයි.

මෙය ඉතා පුළුල් වැඩපිළිවෙලක් වුවත් අපගේ පුර්ණ සහය ඔබට ලබදෙන්නෙමු.

3) Tourist Visa

ඔබගේ අවුලේ අය පමණක් නොව ඔබගේ නෑ මිතුරන් ජපානයේ සංචාරයකට ගෙන්වා ගැනීමට ජපානයේදී අවශ්�ය කරන ලිපි වර්ග සහ උපදෙස් ලබාදීමට අපගේ පුර්ණ සහයෝගය ලබාදෙන්නෙමු.

4) Japanese Citizenship

ජපානයේ පුරවැසි භාවය ලබාගැනීමට බලාපොරොත්තුවන කෙනෙකු සිටිනම් එයද ක්�රමානුකුලව නීති රීති වලට ගරු කරන, නීති රීති පිළිපදින, ස්ථිර රැකියාවක් කරමින් සිටින කෙනෙකු විය යුතුය.

මෙය ඉල්ලුම්කළ යුත්තේ Immigration එකට නොව Legal Affairs Bureau එකටයි. ස්ථිරවම පුරවැසි භාවය ලබාගැනීමටනම්, එක්රැස් කලයුතු ලිපි සහ සහතික විශාල ප්�රමාණයක් ඇත. මෙයට ඔබගේ ජපන් භාෂා දැනීමද යම්කිසි ප්�රමාණයකට අවශ්�යවේ.

මේ සදහා ඔබගේ කැපකිරීමත්, අපගේ පුර්ණ සහයෝගයත් ලබාදීමට සුදානමින් සිටින්නෙමු.

5) Japanese Translation

දැනට අප ආයතනය මගින් පරිවර්තනය කරනු ලබන්නේ ඔබගේ විවාහ සහතිකය සහ උප්පැන්න සහතිකය පමනය.

මෙය වීසා ඉල්ලුම් කිරමේදී අනිවාර්යයෙන් අවශ්�යවන අතර, ජපානයට පැමිණීමෙන් පසු City Office එකේ ලියාපදිංචි කිරීමේදීද අත්�යවශ්�ය වෙයි.

ඔබගේ විශේෂ අවධානය පිණිසයි


1) අප ආයතනය මගින් කරදෙනු ලබනුයේ ඒ ඒ විසා වර්ග වලට අවශ්�ය කරන සියලුම ලිපි ද්�රව්�ය සකස් කර දීම පමණයි. මෙම ලිපි ද්�රව්�ය සකස් කිරීමේදී මේ සදහා අවශ්�ය වන දැණුම හා අද්දැකීම්වලට වසර 20කට වැඩි ඉතිහාසයක් ඇත.

සියලු ලිපි ද්�රව්�ය පිළිවෙලට සකස් කර, අයදුම් පත්�රය පුරවා ඔබට ලබාදෙන්නෙමු. ඔබ කල යුත්තේ සම්පුර්ණ නම සහ දිනය ලියා ඉන්කන් (සීල් එක) එක ඔබා අප සකස්කරදෙන ලිපි ගොනුව (අයදුම් පත්�රය, සියලුම සහතික, ජපන් භාෂාවට පරිවර්තනයකළ සහතික, ලියුම් කවරය හා මුද්දර) Immigration එකට ගොස් භාරදීම පමණයි. Immigration එකේ නිලධාරීන් ඔබගෙන් කිසිදු ප්�රස්නයක් නොඅසන ප්�රමාණයට අවශ්�ය කරන සියලුම තොරතුරු ඇතුලත් ලිපිගොනුව සකස් කර දීමට අපගේ පුර්ණ සහයෝගයලබාදෙන්නෙමු. අයදුම් පත්�රය භාරදීමෙන් පසුවද විසා ලැබෙන තුරු, ඔබගේ විසා එක පිළිබඳව සියලුම ගැටලුවලට උපරිම සහයෝගය ලබාදෙන්නෙමු.

ජපන් පුරවැසි භාවයේදී මේ තත්වය ටිකක් වෙනස් වෙයි. ඔබ විසින් ඔවුන් අසන ප්�රශ්නවලට පිළිතුරු දීමේ හැකියාව අවශ්�ය වෙයි.

2) ඔබ විසින් අප ආයතනයේ සේවය ලබාගැනීමට ස්ථිරව තීරණය කල පසු, යෙන් 5,000 ක අත්තිකාරම් මුදලක් බැදිය යුතුය. එයින් පසු ඔබට අවශ්�ය සියලු තොරතුරු ලබාදී, ඔබගේ ලිපි ගොනුව සකස් කිරීමට පටන්ගන්නෙමු.

3) ඔබගේ සියලු සහතික හා අවශ්�ය තොරතුරු පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්න.

ලිපිනය

〒 416-0901
RATHNAYAKA PRIYANTHA
SHIZUOKA KEN, FUJI SHI,
IWAMOTO 537-42



සියලු ඇමතීම් :
Priyantha Rathnayaka
දුරකථන ඇමතුම්: 090-9957-3152
Viber Priyantha Rathnayaka (+819099573152)
Line R Priyantha (+81 90-9957-3152)
Mesenger Priyantha Rathnayaka



4 අයකිරීම්

ඉල්ලුම් කරන පිරිස අනුව සුදානම් කලයුතු ලිපිගොනුවද අඩු වැඩි වන බැවින් කීප දෙනෙක් එකට අයදුම් කරන්නේනම් ඒ සදහා කැප කලයුතු කාලය හා ශ්�රමයද වෙනස් වෙයි. එබැවින් ඉල්ලුම් කිරීමට පෙර අයකිරීම් පිළිබඳව කතා කරගත හැකිය.

28/04/2026

N 2 විභාගය අවශ්‍යද Tsunagaru Co., Ltd

28/03/2026

Japan citizenship මොකද වෙන්නේ? #රත්නයක Tsunagaru Co., Ltd

28/03/2026

අවුරුදු 5 අවුරුදු 10 බවට පත්වුණාද ? ජපාන් පුරවැසිභාවය #රත්නයක

25/03/2026

ලංකාවේ TNI අංකය විදේශික රටවල ඉන්න අයට අවශ්‍යද? #රත්නයක Tsunagaru Co., Ltd

14/03/2026

2026/3/15 #රත්නයක Tsunagaru Co., Ltd

14/03/2026

2026/3/14 #රත්නයක Tsunagaru Co., Ltd

07/03/2026

පුරවැසිභාවයට අලුතෙන් නීතියක් ආවද #රත්නයක

28/02/2026

PR අලුත් guideline #රත්නයක Tsunagaru Co., Ltd

08/02/2026

ජපානයේ ජීවත් වෙනකොට පැන්ෂන් එක බලපාන ආකාරය #රත්නයක Tsunagaru Co., Ltd

25/01/2026

ජපානයේ පුරවැසිභාවය ලබාගන්න අවශ්‍ය කාලය 5 ? 10 ? #රත්නයක Tsunagaru Co., Ltd

19/01/2026

වාහනයට 2 insurance එකක් දාගන්ඩ ඕනේ任意保険 #රත්නයක Tsunagaru Co., Ltd

住所

JapanIWAMOTO 537/42
Fuji-shi, Shizuoka
4160901

電話番号

+819099573152

ウェブサイト

アラート

Tsunagaru Co., Ltdがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Tsunagaru Co., Ltdにメッセージを送信:

共有する