17/04/2026
මේ මගේ නවතම ගීත නිර්මාණයයි. සම්මානනීය ගායිකාවක වන ශශිකා නිසංසලාගේ හඬින් ගැයෙන මෙම ගීය සංගීතවත් කලේ මා මිත්‍ර නවරත්න ගමගේ විසිනි.
ගීතය රසවිඳ ඒ පිළිබඳ ඔබගේ අදහස කෙමෙන්ටුවක් මගින් youtube හි පලකරන්නේනම් සතුටකි .
මිතුරන් අතරේ share කරන්න
ස්තූතියි .
12 likes, 6 comments. "Neela Desa (නීල දෑස) Sashika Nisansala – Lyrics by Anura Hegoda( Official Music Video)"