Beautiful Cyprus.

Beautiful Cyprus. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beautiful Cyprus., Kato Pyrgos.

මම මෙම පෙජ් එක ආරම්භ කලෙ මගෙ මවූ බිමෙන් එතෙර සයිප්‍රස් මම දන්න දකින දේ ඔයාලා සමග ශෙයාර් කරගන්න. ආදරෙන් පිලී ගන්නවා මගෙ පෙඡ් එකට
I started this page to share with you what I know and see 👀 .in my homeland cyprus 🇨🇾 well come to my page.

29/08/2026

Katopyrgos village weather 29/8/2026
Be careful everyone

අද සහ හෙට දවස් දෙක සයිප්‍රසය තුල වැඩ කරන ඔයාලත් පරිස්සමට ඉන්න..
29/08/2026

අද සහ හෙට දවස් දෙක සයිප්‍රසය තුල වැඩ කරන ඔයාලත් පරිස්සමට ඉන්න..

27/08/2026

In Cyprus katopyrgos village, omega ⛱️ beach side

මගෙ ඡීවීතේට මම ඉල්ලපූ සැමදේම මට දුන්නේ මගේ ඡේසු ආමේන්..
23/08/2026

මගෙ ඡීවීතේට මම ඉල්ලපූ සැමදේම මට දුන්නේ මගේ ඡේසු ආමේන්..

17/07/2026

සුබ දවසක් මගෙ fb පෙඡ් එකේ ඉන්න යාලුවො හැමෝටම..අද මම ඔයාලට මම දන්න පොඩී දෙයක් ලියන්න කියලා හිතුවා..හැබැයී ඒක විශේෂ සයිප්‍රසය තුල ඉන්න සහ සයිප්‍රසයට එන්න කියල හිතන් ඉන්න ඔයාලට..දැන් වසර ගනනාවක් තිස්සේ මෙම සයිප්‍රසය රාජ්‍ය ශෙන්ගමී කලාපයට ඇතුලත් වෙන්න අනේක් යුරෝපීය රටවලින් අනුමැතිය බලාපොරොත්තුව සිටියා .එය වසර ගණනාවකට නොවුන දෙයක් නමූත් මෙම වසරේ එය වේවී යන බලාපොරොත්තුව රජය බලා පොරොත්තු වෙනවා..අපේ ලංකාවේ වැඩ කරන ඔයාලා ගොඩාක්ම හීන දකිනවා අනේ සයිප්‍රසය ශෙන්ගමී වුනොත් අපිත් ගොඩ අපීට හොද පඩීයක් ගන්න පූලූවන් කියලා..අනේ නෑ කවදාවත් එහෙම වෙන්නෑ..ඔය තියන විදිහම තමා..ඔයාලට ඔයාලගෙ විසා එකෙන් වෙන රටකට යන්න පූලූවන් කියලා හිතයි..බෑ ඔයාගේ ගෙදර ඉමීපොලෝයර් ගෙ අනුමැතිය නැතීව එයාර්පොර්ටී එකෙන් එලීයට යන්න බෑ..මම මෙහෙන් ඊශ්‍රායලයට flight ✈️ එකෙ නිදහසේ ගිහිල්ල ආපූ කෙනෙක් ඒ රටකට මෙ රටින් පිට වෙන්න අවශ්‍ය documents ගොඩක් තියනවා..අනේ දැන් ශෙන්ගමී වූනා අපීට වෙන රටවලට ඇවිදින්න යන්න පූලූවන් කියලා හීන මවන්න එපා..ඕනම රටකට ශෙන්ගමී වූනා නොවුනා මෙහෙන් ඔයාලට යන්න පූලූවන්..මට මෙකෙ ඒ සෙරම ලියන්න බෑ අවශ්‍ය නමී කමෙන්ටී කරන්න ආය දාන්නමී..මෙහෙ අයට ශෙන්ගමී වෙන්න තියන ලොකුම විශෙෂ උවමනාව මෙ රටෙ අය ගොඩාක්ම travelling කරනවා..එතකොට යුරෝපීය ශෙන්ගමී රටවල් අයට කිසීම චෙකින් එකකින් තොරව එලියට යන්න පූලූවන්..නමූත් ශෙන්ගමී නොවෙන රටවල අය පෝලිමේ වරැවක් චෙකින් වෙන්න ඕනී...තව ගොඩාක්ම දෙවල් තියනවා ආය වෙන පෝස්ටී එකකින් අරන් එන්නමී ඔයාලට දැනගන්න දෙයක් තියනවනමී කමෙන්ටී කරන්න..මම දන්න දේ ඔයාලට කියලා දෙන්නමී පූලූවන් උදවීවක් කරන්නමී ..

11/07/2026

Happy wedding day dear..

10/07/2026
10/07/2026

Fish festival in katopyrgos village 10/7/2026

06/07/2026

6/7/2026 beautiful rain 🌧 day in kykkos cyprus

Address

Kato Pyrgos

Telephone

+35799189449

Website

Alerts

Be the first to know and let us send you an email when Beautiful Cyprus. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share